අපි හිතනවා ආදරය කියන දේ පිරිසිදු වියයුතුයි කියලා...ආදරය කරන අය බාහිර දේවල් ගැන හිතන්නේ නැතුව ආදරය පමනක් කල යුතුයි කියලා...
මට දැනෙන විදිහට ශුද්ධ වු ආදරයක් කියන්නේ කිසිම ශාරීරික ලිංගික හැඟීමක් නැතුව අනිත් කෙනාගේ හදවතට දැනෙන්න නැවත තමන්ට කිසිවක් බලාපොරොත්තු නොවී කරන ආදරයක්.
අවංක ආදරයක් කියන්නේ අනිත් පුද්ගලයා තමන්ට ආදරය අකරන ආකාරයටම එයාට කිසිම වෙනසක් වංචාවක් නොකර ආදරය කරන එකට...
අපිට ආදරය ගැන කරන්න වෙන්නේ ඔය කියන සමාජ රාමුව තුල ඉඳලා තමයි...එහෙම රාමුවෙන් පිට පැනපු දේවල් අසම්මත ආදරයක් කියලා අපිම කියනවා නේද..? ඔය අසම්මත ආදරය සම්මත කරගන්න නේද අපේ අය උත්තරීතර...පරම පිවිතුරු.. කියලා කියන්නේ...බැඳපු ගෑනු කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙන්නේ නැතිව ආදරේ කරපු අය ඉන්නවද..? මේ ලෝකේ ඉඳලා තියෙනවද.? එහෙම ඉන්න බෑ...කොයි වෙලේ හරි රාගය ඉස්මතු වෙනවා..
ම්ම ලිංගික කියලා අදහස් කරේ ශාරීරික වශයෙන් කරන ආදරයට...ආදරයට ඒක නැත්නම් ඒක පරිපූර්ණ වෙන්නේ නෑ...එහෙම බැලුවොත් පරම පිවිතුරු ආදරයක් කරලා බඳින අය එක පාරකට වඩා ලිංගිකව එක් වෙලා නැතුව ඇති..මොකද ඒක අත්‍යවශ්‍ය දේය්ක් නෙමෙයිනේ ඔහොම බලනකොට...

ammo meya aurudu 19 eath kiyana kataya ok sis g2g see ya later

hmm ekath hoda definition ekakmenna mama danna tharama...
Love is a song...wen someone is ready to sing it..another shud be ready to listen...
ආදරය හා ලිංගිකත්වය කියන්නෙ දෙකක්නෙ. ආදරය කියන සංකල්පය පිරිසිඳු වුණාට සාමාන්‍ය මනුෂ්‍යා තුළීන් ඒ සංකල්පය මත මතුවෙන හැඟීම් පිරිසිඳු වෙන්නෙ නෑ බොහෝවිට. ඒ තුළ රාගය, ආශාව, බිය, ඊර්ෂ්‍යාව, අවිස්වාසය ආදීකොට ඇති අනේකවිද හැඟීම් අන්තර්ගත වෙලා තියනව.
ශාරීරික වශයෙන් කරන්නෙ ආදරයක් නෙමෙයි. ශාරීරික වශයෙන් තියෙන්නෙ ආශාවක්. ආදරය කියන සංකල්පය මත ඉදගෙන ඔයා කියන විදියෙ ශුද්ධ වූ ආදරයක් කලොත් අර කියන විදියට ඒ තුළ ඔය දේවල් නෑ. එතකොට ලිංගිකත්වය කියන දේත් අවශ්‍ය දෙයක් වෙන්නෙ නෑ.
මෙහෙම හිතන්න. කෙනෙක් තව කෙනෙක් එක්ක යාලු වෙලා ඉන්නව. මොනයම් හෝ හේතුවක් නිසා ඒ කෙනා වෙන කෙනෙකුව කසාද බඳිනව. ඔයාගෙ ප්‍රියතම වචනය වන ශුද්ධ පැත්තට යම් නැඹුරුවක් දක්වනවානම් අපි හිතමු ඒ කෙනාට තමාව ගැලපෙන්නෙ නැති නිසා, තමාගෙ අඩුපාඩුවක් නිසා අර වගේ වෙනත් කෙනෙකුව බඳින්නට ඉඩ සලසනව කියල (යාලු වෙලා නොසිටියා වෙන්නත් පුළුවන් කියල). එතකොට ඒ බැඳපු කෙනාට අර කෙනාගෙ හිතේ ආදරයක් තියෙන්න බැරිද? ඒක ලිංගික ආශාවන් වෙනුවෙන් ම ඇතිවුණ ආදරයක් ද? රාගය මතුවෙනවද එතකොට? එක රාමුවකට කොටුවෙලා හිතුවොත් හැමදේම පේන්නෙ එක විදියකට.
ශුද්ධ වූ ආදරය ඔයා කියන විදියට අනිත් කෙනාගෙ හදවතට දැනෙන්න කරනවනම් ඒ දහවතට දැනෙන එකෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකක් ද? අනිත් කෙනාගෙ හදවතට දැනෙන්නෙ නැතුව, කිසිදු දෙයක් බලාපොරොත්තු වෙන්නෙ නැතුව ආදරය කරන්න පුළුවන්නෙ?
oyata da?![]()
hell no 
ane malakolan. eka hinda neme.. illumata sapayuma denna one hinda.hell no
hw abt U?
think that was the main reason u posted this thred![]()

ane malakolan. eka hinda neme.. illumata sapayuma denna one hinda.![]()
![]()
eka tamay ea songe eka ahanna special kenek tamay hoyanna one. eath hamatama lassana sindu kiyanna be onna habeymenna mama danna tharama...
Love is a song...wen someone is ready to sing it..another shud be ready to listen...
me magenda ahannaදැන් ඇත්තටම ආදරය කියන්නේ මොකද්ද...?


me magenda ahanna
mamay harinam oyage ahanna one![]()


attamay me kiyanne man dannema neඅනේ ඔයා දන්නේම නෑ......![]()
