♥Feeling of Love♥

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    attamay me kiyanne man dannema ne :lol:
    hari hari apitawada experience tiyana ayane oyagollo. iting kiyannako :p

    මම ඉතින් මේච්චර වෙලා කිව්වේ..?? :lol::lol:

    අත්දැකීම තියෙන්නම ඕනෙද ඔයාට ප්‍රේමය ගැන කියන්න..?:nerd:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ekath ehemada :P

    premaya nam ragayen thora sada eliya se achinthay..

    එව්වා හඳේ...............:lol::lol:

    ඔහොම කිව්වොත් ඉතින් තමන්ගේ මනුස්සයා වෙන අය ලඟට යන එක නවත්තන්න බෑ...:no:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    magulata passe adare karana ayat innwane ban , habai eka hodai , nattan magulata issella adare karala , magulata passe adaraya karanna deyak nati venava . :P

    :rolleyes:

    එහෙමත් තියෙනවා තමයි..ඒත් ඇයි නිකන් risk එකක් ගන්නේ..? හොඳම දේ ආදරේ කරලා බඳින එක....
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    oya kiyanne hama love ekakma sarthaka wenawa kiyalada

    දෙන්නම අවංකව ආදරේ කරනවා නම් සාර්ථක වෙනවා... එක්කෙනෙක් විතරක් ආදරේ කරාට මදි...

    ආදරයක් සාර්ථක වෙන්නේ නැත්තේ එකිනෙකාගේ හැඟිම් තේරුම් ගත්තෙ නැති වුනහම....