What exactly we know about the Greatest king on this earth- King Sri Ravana

sanidu

Member
Sep 18, 2008
32
4
0
කතාබහ දිගටම යනකොට මට අයෙත් මාහාභාරතය බලන්න ආසාවක් ආවා මම පොඩිකාලේ TNL නාලිකවේ ගියා Series එක ඕන්න මට වගෙ අයෙත් බලන්න ආසාවක් තියෙන අයට මම Links ටික දැම්මා

බොහෝම ස්තූතියි
11.gif
 
sanidu

Member
Sep 18, 2008
32
4
0

අපි දන්න ඔක්කොම ටික කියල ඉවරද කොහෙද? :nerd:
කෝ හැබෑට යසස් අයිය?

යසස් අයියා වර්තූස එකේ අයිස් ගගහ ඉන්නවා. කිසි වැඩක් කරන්නේ නෑ. අපිට නම් වැඩනේ:P

මේක පොඩ්ඩක් කියවන්න හිතුවා
http://lirs.ru/do/lanka_eng/lanka-nondiacritical.htm

මව් බසින්ම තියෙන හින්දා කියවන්න අමාරුයි, ටිකක් දිගයි නොවැ. මේ නංගාටයි, වර්තුස අය්යාටයි වෙන වැඩක් එහෙම නැත්නම් පොඩ්ඩක් localize කරලා දෙඤ්ඤ පුලුවන්ද?
:P:P:P:P:P:P:P:P:P
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
ඒ වුනාට රාමායනයේම තියෙන විදියට, රාවන ගේ සොහොයුරියගේ කන්, නාසා රාම/ලක්ෂමණ විසින් කපා දැමූ නිසා තමයි රාවන රජතුමා සීතාව පැහැරගෙන එන්නේ. සමහර විට රාවන ආපු වෙලේ රාමයා හිටියේ නැති නිසා සීතාව ගේන්නත් ඇති.
සීතා අකමැත්තෙන් ලංකාවේ හිටියා නම් හනුමා තමාව සොයාගත් වෙලේ රහසේම යන්නත් තිබුණා එහෙම ගියෙත් නෑ. කොහොම වුනත් වාල්මිකී කියන හැටියටම සීතාව රාමාට නැවත හමුවන වෙලේත් සිතාට රාවනාගෙන් කිසිදු කරදරයක් වී නැහැ.
රාවනා යක්ෂයෙක්, සල්ලාලයෙක් කියන කතා රාමායනය තුලින්ම ප්‍රතික්ෂේප වී යන හැටි දැන් පේනවා නේද.:frown:
ඉන්දියාව ලෝකේ උතුම්ම දෙවියන් වාසය කරන රටයි. අපේ රටේ ඉන්නේ යක්කු සල්ලාලයෝ කියලා පෙන්නන්නත් , අපේ රටේ තිබු මාතෘ මූලික සමාජය අවතක්සේරු කර බ්‍රාහ්මණයන් ගේ සමාජය, සංස්කෘතිය උතුම් කියලා පෙන්වන්නත්, අපේ දෙවියන් ව්ගේ ඉන්න මිනිසුන්ට අපහාස කරන්න, සැබැ ඉතිහාසය විකෘති කරලා ලියපු කතාවක් කියලයි මට නම් හිතෙන්නේ.
:angry:
11.gif
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
යසස් අයියා වර්තූස එකේ අයිස් ගගහ ඉන්නවා. කිසි වැඩක් කරන්නේ නෑ. අපිට නම් වැඩනේ:P

මේක පොඩ්ඩක් කියවන්න හිතුවා
http://lirs.ru/do/lanka_eng/lanka-nondiacritical.htm

මව් බසින්ම තියෙන හින්දා කියවන්න අමාරුයි, ටිකක් දිගයි නොවැ. මේ නංගාටයි, වර්තුස අය්යාටයි වෙන වැඩක් එහෙම නැත්නම් පොඩ්ඩක් localize කරලා දෙඤ්ඤ පුලුවන්ද?
:P:P:P:P:P:P:P:P:P
අම්මේ හරි වැඩ නේ? :P

මටත් ඔය මව් බාසාව අකැපයි සහෝ ...... කමක් නෑ අපිට වෙන වැඩ නෑලු නෙ
වෙලාවක කියවලා පරිවර්තනය කොරන්න බලඥ්ඥං
 
RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    මම මේ ලිපිය කියවන්න පටං ගත්තෙ රැ 9 ට විතර,රැටත් නොකා 12.16 වෙනකං ත්‍රේඩ් එක රාවනා රජතුමා ගැන තියන ඔක්කොම දේවල් බැලුවා.ඒ අතරින් ප්‍රධානයි අර වීඩියෝ 4.කියන්න තියෙන්නෙ මේ හැමදෙයක්ම අනාවරණය කරන්න හැම දෙනාටම ගොඩක් පිං.මේ දේවල් අපි කාගෙත් අතරට ගෙනියන්න ඕන.(එලකිරි එකෙන් පිටත්)ඒ සඳහා ඕන උදව්වක් දෙන්න මම ලෑස්තියි.
     
    • Like
    Reactions: Amalka101

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ඒ වුනාට රාමායනයේම තියෙන විදියට, රාවන ගේ සොහොයුරියගේ කන්, නාසා රාම/ලක්ෂමණ විසින් කපා දැමූ නිසා තමයි රාවන රජතුමා සීතාව පැහැරගෙන එන්නේ. සමහර විට රාවන ආපු වෙලේ රාමයා හිටියේ නැති නිසා සීතාව ගේන්නත් ඇති.
    සීතා අකමැත්තෙන් ලංකාවේ හිටියා නම් හනුමා තමාව සොයාගත් වෙලේ රහසේම යන්නත් තිබුණා එහෙම ගියෙත් නෑ. කොහොම වුනත් වාල්මිකී කියන හැටියටම සීතාව රාමාට නැවත හමුවන වෙලේත් සිතාට රාවනාගෙන් කිසිදු කරදරයක් වී නැහැ.
    රාවනා යක්ෂයෙක්, සල්ලාලයෙක් කියන කතා රාමායනය තුලින්ම ප්‍රතික්ෂේප වී යන හැටි දැන් පේනවා නේද.:frown:
    ඉන්දියාව ලෝකේ උතුම්ම දෙවියන් වාසය කරන රටයි. අපේ රටේ ඉන්නේ යක්කු සල්ලාලයෝ කියලා පෙන්නන්නත් , අපේ රටේ තිබු මාතෘ මූලික සමාජය අවතක්සේරු කර බ්‍රාහ්මණයන් ගේ සමාජය, සංස්කෘතිය උතුම් කියලා පෙන්වන්නත්, අපේ දෙවියන් ව්ගේ ඉන්න මිනිසුන්ට අපහාස කරන්න, සැබැ ඉතිහාසය විකෘති කරලා ලියපු කතාවක් කියලයි මට නම් හිතෙන්නේ. :angry:

    මචන් මම දන්න විදිහටනම් සීතාව උස්සන්නෙ එයාගෙ ලස්සනට වශීවෙලා හැබැයි මම විශ්වාස කරන විදිහට රාමා දෙවියෙකුත් නෙමෙයි රාවනා රජු යක්ශයෙකුත් නෙමෙයි හැබැයි ඕය පෝත්පත් ගැනත් චිත්‍රපට ගැන පොඩ්ඩක් පරිස්සන් වෙන්න මොකද එවයේ හුදු පරමාර්තය ගොඩාක් වෙලාවට මුදල නැත්තම් මාකට් එක ඉස්සර මිනිස්සුනම් මාහාභාරතය වගෙ එවා ලිව්වෙ එක්කො තම ජතියෙ විරත්වය පෙන්වන්න එහෙම නැත්නම් ආනාගත පරපුරට ඉතිහාසය දැන ගන්න නමුත් ඕය කිව්ව විදිහේ වැඩක් වෙලා නැතුවමයි හිතන්න බැරිකමක් නෑ

    හැබැයි මම කලින් කිව්වා වගෙ මෙ යුද්දය හුදු ගැහැනියක් නිසා සුදුවක් කියන එකනම් ගොඩක් සැකයි.....

    මච්න් හැබැයි මට මෙක කියපන් මෙ කතාව ඒ කියන්නෙ රාවනා රජුගෙ මෙ කතාව කව්ද පටන්ගත්තෙ? කුමක් පදනම් කරගෙන කියලා

    මාව දෙශ ද්‍රොහියෙක් ලෙස දකින්න එපා මම මගෙ ජතියට රටට ආදරෙයි .. මෙක ඇත්තක් වුනත් (ඇත්තක් නම් ආඩම්බරයි) බොරුවක් වුනත් රාවානා රජු ඉතා උතුම හා බලසම්පන්නම රජ කෙනෙක් සංහල ජාතිය යක්ශයන්ගෙන් පැවත එන්නක්ද නොවේ අපිව නැතිකරෙ පර සුද්දන් නමුත් අපි අයෙත් ආනාගතයෙදි යලි නැගිටනවා ....... සිංහල ජාතියට ජය වෙවා ලංකාවට ජය වේවා තවත් රාවනා කෙනෙක් යලි මෙහි ඉපදෙවා

    මිට දෙශ ප්‍රෙමි Y2K
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අනෙ මචන් මට ඕය සුර අසුර යුද්ධය ගැන දැන ගනන් ආසායි .... අසුරයො දින්නා නෙද? අර අමුර්තය කතාව ඕකට සම්බනදයි නේද?
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda

    මචන් මම දන්න විදිහටනම් සීතාව උස්සන්නෙ එයාගෙ ලස්සනට වශීවෙලා හැබැයි මම විශ්වාස කරන විදිහට රාමා දෙවියෙකුත් නෙමෙයි රාවනා රජු යක්ශයෙකුත් නෙමෙයි හැබැයි ඕය පෝත්පත් ගැනත් චිත්‍රපට ගැන පොඩ්ඩක් පරිස්සන් වෙන්න මොකද එවයේ හුදු පරමාර්තය ගොඩාක් වෙලාවට මුදල නැත්තම් මාකට් එක ඉස්සර මිනිස්සුනම් මාහාභාරතය වගෙ එවා ලිව්වෙ එක්කො තම ජතියෙ විරත්වය පෙන්වන්න එහෙම නැත්නම් ආනාගත පරපුරට ඉතිහාසය දැන ගන්න නමුත් ඕය කිව්ව විදිහේ වැඩක් වෙලා නැතුවමයි හිතන්න බැරිකමක් නෑ

    හැබැයි මම කලින් කිව්වා වගෙ මෙ යුද්දය හුදු ගැහැනියක් නිසා සුදුවක් කියන එකනම් ගොඩක් සැකයි.....

    මච්න් හැබැයි මට මෙක කියපන් මෙ කතාව ඒ කියන්නෙ රාවනා රජුගෙ මෙ කතාව කව්ද පටන්ගත්තෙ? කුමක් පදනම් කරගෙන කියලා

    මාව දෙශ ද්‍රොහියෙක් ලෙස දකින්න එපා මම මගෙ ජතියට රටට ආදරෙයි .. මෙක ඇත්තක් වුනත් (ඇත්තක් නම් ආඩම්බරයි) බොරුවක් වුනත් රාවානා රජු ඉතා උතුම හා බලසම්පන්නම රජ කෙනෙක් සංහල ජාතිය යක්ශයන්ගෙන් පැවත එන්නක්ද නොවේ අපිව නැතිකරෙ පර සුද්දන් නමුත් අපි අයෙත් ආනාගතයෙදි යලි නැගිටනවා ....... සිංහල ජාතියට ජය වෙවා ලංකාවට ජය වේවා තවත් රාවනා කෙනෙක් යලි මෙහි ඉපදෙවා

    මිට දෙශ ප්‍රෙමි Y2K

    ඔවි. ඔබේ තර්ක යම් තාක් දුරට හරි! යුද්ධයේ අරමුණ සීතා ම නෙමෙයි. ඒ පිටිපස්සෙ විශාල දේශපාලන බලවේග තියෙන්න ඇති. තමන්ට දකුණින් ඉන්න අති නවීන අවි ඇති හෙළ රාජ්‍යය පරද්දන්න අවි බලයෙන් බැරි නිසා උපායයන් වලින් ඒක කර ගන්න ඉන්දියාවෙ බමුණො දත් කකා බලන් ඉන්න ඇති.

    සීතා ගෙ හුටපටේ ලොකු කරල ජනතාව හා ලෝකයේ රාවණා ගේ කීර්තිය නැති කළාම රට යට කරන්න ලේසි වෙන්න පුළුවන් වග කපටි බමුණන්ට තේරෙන්න ඇති!

    කොහොමත් මේ යුද්ධය හුදු තම රැජින වෙනුවන් මහ ලොකුවට කරා නම් රාම අන්තිමට ඒ ගෑනිව පරීක්ෂා කර කර ඉන්නවද?

    අනිත් කාරණේ තමයි පටලවා ගන්න එපා ඔය යක්ෂ, රාක්ෂ කියන්නෙ අපිට තේරෙන විදියට නපුරු මිනී මස් කන කියන අදහස නෙමෙයි! ඒවා යම් ජාතියක් හඳුන්වන්න ගත්ත නම්! (New Jersey Devils කියන්නෙ මළයක්කු සෙට් එකක් නෙමේ නෙ. ඒ වගේ ඒ කාලෙ අපි රොක් ඩයල් වෙන්නැති)
    අසුර කියන්නෙ සුරා පානයෙන් තොර අදහස දෙන වචනයක් කියල thread එක මැද්දෙ කොහේ හරි අපි කියල ඇති! (සුර කියන්නෙ නිරක්ෂයෙන් උඩ සීතල නිසා දේහ උෂ්ණත්වය තියා ගන්න බැරුව සුරාව පානය කළා කියන එකලු. අරිසෙන් අහුබුදු මහත්තය තමා මතක හැටියට ඕක පැහැදිලි කළේ)

    මට නෝක්කාඩු කියලා.....කෝ මේ හොර නංගියයි මල්ලියි!!!!! :angry::angry::angry:
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    අම්මේ හරි වැඩ නේ? :P

    මටත් ඔය මව් බාසාව අකැපයි සහෝ ...... කමක් නෑ අපිට වෙන වැඩ නෑලු නෙ
    වෙලාවක කියවලා පරිවර්තනය කොරන්න බලඥ්ඥං

    ඔව් ඔව්. හා හා!....හනික!! හනික!!! ඕක පරිවර්තනය කරමු බලන්න...(වෙලාවට මාව වැඩිය නෝට් නැත්තෙ. නැත්තං වැඩ නෑ කියල මාට්ටු)
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34

    අනිත් කාරණේ තමයි පටලවා ගන්න එපා ඔය යක්ෂ, රාක්ෂ කියන්නෙ අපිට තේරෙන විදියට නපුරු මිනී මස් කන කියන අදහස නෙමෙයි

    පැහැදිලිවම ..... අදහසක් තියනවද ඇයි මේ යක්ශ කියන නමින් රාවනා යුගයෙ මිනිස්සු හැඳින්වුවෙ කියලා??
     
    YasasSudaraka

    Active member
  • Apr 25, 2008
    463
    32
    28
    අම්බලන්ගොඩ
    යසස් අයියා වර්තූස එකේ අයිස් ගගහ ඉන්නවා. කිසි වැඩක් කරන්නේ නෑ. අපිට නම් වැඩනේ:P
    :P අනෙ අම්මේ උඹලට තියෙන වැඩ. halo දාල දුන්නනං බතුත් එපා. :P

    [/QUOTE]

    අම්මේ හරි වැඩ නේ? :P

    මටත් ඔය මව් බාසාව අකැපයි සහෝ ...... කමක් නෑ අපිට වෙන වැඩ නෑලු නෙ
    වෙලාවක කියවලා පරිවර්තනය කොරන්න බලඥ්ඥං

    :rolleyes: :P
    අන්න එහෙමනෙ නංගි ඉන්න ඕනෙ. :P
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0

    පැහැදිලිවම ..... අදහසක් තියනවද ඇයි මේ යක්ශ කියන නමින් රාවනා යුගයෙ මිනිස්සු හැඳින්වුවෙ කියලා??
    ඔව්නෙ, ඇත්තටම රාවනා අජ්ජුරුවො අයත් වෙන්නෙ රාක්ෂ ගෝත්‍රයට (රකුන්පති කියලා හැඳිවෙන අවස්ථා හමුවෙනවා අපිට) ඒ වගේම රාවනා රජුගේ වංශ නාමය "යගු කෞරාණ මණ්ඨක" ලෙස මානෑවේ විමලරතන හාමුදුරුවො හඳුන්වා දී තිබෙනවා. රාවනා රජුට පරම්පරා දෙකකට විතර පස්සෙ යක්ෂ, රාක්ෂ ගෝත්‍ර දෙක එකක් වෙනවා (රාක්ෂයො යක්ෂයො අතරෙ මිශ්‍ර වෙලා ඔක්කොම යක්කු ලෙස හැඳින්වෙනවා). ඒකයි රාවන රජුගෙ මුණුපුරන් වන රවි ශෛලාස (ඉරුගල් බණ්ඩාර) සහ කේවේසස්ථ කියන රජවරු යක්ෂ ගෝත්‍රිකයන් ලෙස හැඳින්වෙන්නෙ. මේකෙන් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි පරම්පරා දෙකක් ඇතුලත දෙගොල්ලො මිශ්‍ර වීම. මේක රාම රාවන යුද්ධයේ බලපෑම නිසා සිද්ධ උනා වෙන්න පුළුවන්. විභීෂණ රාමට උපකාර කලා නම් විභීෂණට පක්ෂ නාග ගෝත්‍රිකයො රාමගෙ පැත්ත ගන්න ඇති. එතනදි හෙළය වෙනුවෙන් යුද්ධ කරන්න අනෙක් ගෝත්‍ර මේ විදිහට එකතු වෙලා තියෙන බව පැහැදිලියි.
     
    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    ඔව් ඔව්. හා හා!....හනික!! හනික!!! ඕක පරිවර්තනය කරමු බලන්න...(වෙලාවට මාව වැඩිය නෝට් නැත්තෙ. නැත්තං වැඩ නෑ කියල මාට්ටු)
    ඕඕඕඕ තව පොඩ්ඩෙන් මාට්ටු වෙනව වැඩ නෑ කියලා :P

    මට නෝක්කාඩු කියලා.....කෝ මේ හොර නංගියයි මල්ලියි!!!!! :angry::angry::angry:
    :shocked: ව්ද අප්පේ නෝක්කාඩු කිව්වෙ? ...... ඕං මම නම් නෑ ඕවට
     
    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0

    මටත් ඔය මව් බාසාව අකැපයි සහෝ ...... කමක් නෑ අපිට වෙන වැඩ නෑලු නෙ
    වෙලාවක කියවලා පරිවර්තනය කොරන්න බලඥ්ඥං

    පින්සිද්ද වෙන්ට ඕනේ..

    හැබැයි වැඩේ කොලාට පස්සේ.. :shocked:
     
    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    මාව දෙශ ද්‍රොහියෙක් ලෙස දකින්න එපා මම මගෙ ජතියට රටට ආදරෙයි .. මෙක ඇත්තක් වුනත් (ඇත්තක් නම් ආඩම්බරයි) බොරුවක් වුනත් රාවානා රජු ඉතා උතුම හා බලසම්පන්නම රජ කෙනෙක් සංහල ජාතිය යක්ශයන්ගෙන් පැවත එන්නක්ද නොවේ අපිව නැතිකරෙ පර සුද්දන් නමුත් අපි අයෙත් ආනාගතයෙදි යලි නැගිටනවා ....... සිංහල ජාතියට ජය වෙවා ලංකාවට ජය වේවා තවත් රාවනා කෙනෙක් යලි මෙහි ඉපදෙවා

    මිට දෙශ ප්‍රෙමි Y2K

    පොතක පතක තිබුණු පලියටවත්, අම්ම තාත්තා කිව්ව පලියටවත්, පන්සලේ හාමුදුරුවෝ කිව්ව පලියටවත් 'බණ' වත් පිලිගන්න එපා, තමන්ම හිතලා , ප්‍රශ්න කරලා අවබෝධයෙන් පිලිගන්න කියලනේ කියලා තියෙන්නේ..

    ඉතිං මචං මේ ප්‍රශ්නේ ගැනත් සැක ඇතිවූ විට එය ප්‍රශන කිරීම දේශ ද්‍රෝහීකමක් වෙන්නේ නැ.. :)

    මීට සම්බන්ධ විය හැකි පොඩි උදාහරණයක් (කතාවක්) කියන්නම්

    අපි හොදටම දන්නවනේ කොටි පහුගිය කාලේ රටට කරපු විනාසේ.. සිංහල දෙමල මුස්ලිම් හැමෝටම . අපේ හමුදාව කොච්චර උතුම් , දුෂ්කර කටයුත්තක් ද කලේ කියලා මතක ඇතිනේ .නමුත් ඇමරිකාවේ හරි කැනඩාවේ හරි එංගලන්තයේ හරි ඉන්න කොටි ගැත්තෙක් මේ යුද්ධය (මානුෂික මෙහෙයුම) ගැන පොතක් ලිව්වොත් ඒකෙ හමුදාව, සිංහලයෝ ගැන මොනවා තියෙයිද?

    කොච්චර ජරා විදියට අපිට මේ ලගදි වෙනකම්ම මඩ ගැහුවද?

    සිංහලයෝ දෙමල මිනිසුන්ගේ ලේ උරා බොන ජාතියක් කිව්වා..
    දෙමල ගැනුන් දුෂනය කරනවා කිව්වා..
    දෙමල මිනිසුන්ව සමූල ඝාතනය කරනවා කිව්වා.
    බොරු වීඩියෝ හදලා මොන නාඩගමක්ද නැටුවේ.

    ඉතින් මුන් පොතක් එහෙම ලිව්වා නම් කොහොමට තියෙයිද?

    ඉතිං බලන්න රාමායනයේ රාවනා රජතුමා ගැන ( තමන්ගේ විරුද්ධ පැත්තෙ අය ) කියලා තියෙන කතා මේවාට සමානයි නේද?
    අනික මස් මාංශ නොකන, කන්න එපා කැවොත් මේ.. මේ. වගේ ලෙඩ හැදෙන්න පුලුවන් කියලා පොත් ලියපු රජ කෙනෙක් මිනීමස් කයි කියලා හිතන්නත් බැ නේද?:no:
     
    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    ඔව්නෙ, ඇත්තටම රාවනා අජ්ජුරුවො අයත් වෙන්නෙ රාක්ෂ ගෝත්‍රයට (රකුන්පති කියලා හැඳිවෙන අවස්ථා හමුවෙනවා අපිට) ඒ වගේම රාවනා රජුගේ වංශ නාමය "යගු කෞරාණ මණ්ඨක" ලෙස මානෑවේ විමලරතන හාමුදුරුවො හඳුන්වා දී තිබෙනවා. රාවනා රජුට පරම්පරා දෙකකට විතර පස්සෙ යක්ෂ, රාක්ෂ ගෝත්‍ර දෙක එකක් වෙනවා (රාක්ෂයො යක්ෂයො අතරෙ මිශ්‍ර වෙලා ඔක්කොම යක්කු ලෙස හැඳින්වෙනවා). ඒකයි රාවන රජුගෙ මුණුපුරන් වන රවි ශෛලාස (ඉරුගල් බණ්ඩාර) සහ කේවේසස්ථ කියන රජවරු යක්ෂ ගෝත්‍රිකයන් ලෙස හැඳින්වෙන්නෙ. මේකෙන් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි පරම්පරා දෙකක් ඇතුලත දෙගොල්ලො මිශ්‍ර වීම. මේක රාම රාවන යුද්ධයේ බලපෑම නිසා සිද්ධ උනා වෙන්න පුළුවන්. විභීෂණ රාමට උපකාර කලා නම් විභීෂණට පක්ෂ නාග ගෝත්‍රිකයො රාමගෙ පැත්ත ගන්න ඇති. එතනදි හෙළය වෙනුවෙන් යුද්ධ කරන්න අනෙක් ගෝත්‍ර මේ විදිහට එකතු වෙලා තියෙන බව පැහැදිලියි.

    ඔහොම යන් නංග්ස්...
    නැවත ත්‍රෙඩය ඇක්ටීව්..
     
    sanidu

    Member
    Sep 18, 2008
    32
    4
    0
    ඔව් ඔව්. හා හා!....හනික!! හනික!!! ඕක පරිවර්තනය කරමු බලන්න...(වෙලාවට මාව වැඩිය නෝට් නැත්තෙ. නැත්තං වැඩ නෑ කියල මාට්ටු)

    ලොකු font වලින් කැගහන්න එපා මාට්ටු වෙයි :P
     
    tdevinda

    Member
    Nov 16, 2006
    858
    19
    0
    41
    Mattegoda
    ලොකු font වලින් කැගහන්න එපා මාට්ටු වෙයි :P

    :D අපි අහිංසකයි! මොනා උණත් ඕක නිකන් ඉන්න වෙලාවක කියවන්න ඕන. සෑහෙන දැනුමක් ගත්තැකි!