කතාබහ දිගටම යනකොට මට අයෙත් මාහාභාරතය බලන්න ආසාවක් ආවා මම පොඩිකාලේ TNL නාලිකවේ ගියා Series එක ඕන්න මට වගෙ අයෙත් බලන්න ආසාවක් තියෙන අයට මම Links ටික දැම්මා
බොහෝම ස්තූතියි

අපි දන්න ඔක්කොම ටික කියල ඉවරද කොහෙද?
කෝ හැබෑට යසස් අයිය?

ඒ වුනාට රාමායනයේම තියෙන විදියට, රාවන ගේ සොහොයුරියගේ කන්, නාසා රාම/ලක්ෂමණ විසින් කපා දැමූ නිසා තමයි රාවන රජතුමා සීතාව පැහැරගෙන එන්නේ. සමහර විට රාවන ආපු වෙලේ රාමයා හිටියේ නැති නිසා සීතාව ගේන්නත් ඇති.
සීතා අකමැත්තෙන් ලංකාවේ හිටියා නම් හනුමා තමාව සොයාගත් වෙලේ රහසේම යන්නත් තිබුණා එහෙම ගියෙත් නෑ. කොහොම වුනත් වාල්මිකී කියන හැටියටම සීතාව රාමාට නැවත හමුවන වෙලේත් සිතාට රාවනාගෙන් කිසිදු කරදරයක් වී නැහැ.
රාවනා යක්ෂයෙක්, සල්ලාලයෙක් කියන කතා රාමායනය තුලින්ම ප්රතික්ෂේප වී යන හැටි දැන් පේනවා නේද.
ඉන්දියාව ලෝකේ උතුම්ම දෙවියන් වාසය කරන රටයි. අපේ රටේ ඉන්නේ යක්කු සල්ලාලයෝ කියලා පෙන්නන්නත් , අපේ රටේ තිබු මාතෘ මූලික සමාජය අවතක්සේරු කර බ්රාහ්මණයන් ගේ සමාජය, සංස්කෘතිය උතුම් කියලා පෙන්වන්නත්, අපේ දෙවියන් ව්ගේ ඉන්න මිනිසුන්ට අපහාස කරන්න, සැබැ ඉතිහාසය විකෘති කරලා ලියපු කතාවක් කියලයි මට නම් හිතෙන්නේ.![]()
අම්මේ හරි වැඩ නේ?යසස් අයියා වර්තූස එකේ අයිස් ගගහ ඉන්නවා. කිසි වැඩක් කරන්නේ නෑ. අපිට නම් වැඩනේ
මේක පොඩ්ඩක් කියවන්න හිතුවා
http://lirs.ru/do/lanka_eng/lanka-nondiacritical.htm
මව් බසින්ම තියෙන හින්දා කියවන්න අමාරුයි, ටිකක් දිගයි නොවැ. මේ නංගාටයි, වර්තුස අය්යාටයි වෙන වැඩක් එහෙම නැත්නම් පොඩ්ඩක් localize කරලා දෙඤ්ඤ පුලුවන්ද?
![]()

ඒ වුනාට රාමායනයේම තියෙන විදියට, රාවන ගේ සොහොයුරියගේ කන්, නාසා රාම/ලක්ෂමණ විසින් කපා දැමූ නිසා තමයි රාවන රජතුමා සීතාව පැහැරගෙන එන්නේ. සමහර විට රාවන ආපු වෙලේ රාමයා හිටියේ නැති නිසා සීතාව ගේන්නත් ඇති.
සීතා අකමැත්තෙන් ලංකාවේ හිටියා නම් හනුමා තමාව සොයාගත් වෙලේ රහසේම යන්නත් තිබුණා එහෙම ගියෙත් නෑ. කොහොම වුනත් වාල්මිකී කියන හැටියටම සීතාව රාමාට නැවත හමුවන වෙලේත් සිතාට රාවනාගෙන් කිසිදු කරදරයක් වී නැහැ.
රාවනා යක්ෂයෙක්, සල්ලාලයෙක් කියන කතා රාමායනය තුලින්ම ප්රතික්ෂේප වී යන හැටි දැන් පේනවා නේද.
ඉන්දියාව ලෝකේ උතුම්ම දෙවියන් වාසය කරන රටයි. අපේ රටේ ඉන්නේ යක්කු සල්ලාලයෝ කියලා පෙන්නන්නත් , අපේ රටේ තිබු මාතෘ මූලික සමාජය අවතක්සේරු කර බ්රාහ්මණයන් ගේ සමාජය, සංස්කෘතිය උතුම් කියලා පෙන්වන්නත්, අපේ දෙවියන් ව්ගේ ඉන්න මිනිසුන්ට අපහාස කරන්න, සැබැ ඉතිහාසය විකෘති කරලා ලියපු කතාවක් කියලයි මට නම් හිතෙන්නේ.![]()
මචන් මම දන්න විදිහටනම් සීතාව උස්සන්නෙ එයාගෙ ලස්සනට වශීවෙලා හැබැයි මම විශ්වාස කරන විදිහට රාමා දෙවියෙකුත් නෙමෙයි රාවනා රජු යක්ශයෙකුත් නෙමෙයි හැබැයි ඕය පෝත්පත් ගැනත් චිත්රපට ගැන පොඩ්ඩක් පරිස්සන් වෙන්න මොකද එවයේ හුදු පරමාර්තය ගොඩාක් වෙලාවට මුදල නැත්තම් මාකට් එක ඉස්සර මිනිස්සුනම් මාහාභාරතය වගෙ එවා ලිව්වෙ එක්කො තම ජතියෙ විරත්වය පෙන්වන්න එහෙම නැත්නම් ආනාගත පරපුරට ඉතිහාසය දැන ගන්න නමුත් ඕය කිව්ව විදිහේ වැඩක් වෙලා නැතුවමයි හිතන්න බැරිකමක් නෑ
හැබැයි මම කලින් කිව්වා වගෙ මෙ යුද්දය හුදු ගැහැනියක් නිසා සුදුවක් කියන එකනම් ගොඩක් සැකයි.....
මච්න් හැබැයි මට මෙක කියපන් මෙ කතාව ඒ කියන්නෙ රාවනා රජුගෙ මෙ කතාව කව්ද පටන්ගත්තෙ? කුමක් පදනම් කරගෙන කියලා
මාව දෙශ ද්රොහියෙක් ලෙස දකින්න එපා මම මගෙ ජතියට රටට ආදරෙයි .. මෙක ඇත්තක් වුනත් (ඇත්තක් නම් ආඩම්බරයි) බොරුවක් වුනත් රාවානා රජු ඉතා උතුම හා බලසම්පන්නම රජ කෙනෙක් සංහල ජාතිය යක්ශයන්ගෙන් පැවත එන්නක්ද නොවේ අපිව නැතිකරෙ පර සුද්දන් නමුත් අපි අයෙත් ආනාගතයෙදි යලි නැගිටනවා ....... සිංහල ජාතියට ජය වෙවා ලංකාවට ජය වේවා තවත් රාවනා කෙනෙක් යලි මෙහි ඉපදෙවා
මිට දෙශ ප්රෙමි Y2K

අම්මේ හරි වැඩ නේ?
මටත් ඔය මව් බාසාව අකැපයි සහෝ ...... කමක් නෑ අපිට වෙන වැඩ නෑලු නෙ
වෙලාවක කියවලා පරිවර්තනය කොරන්න බලඥ්ඥං
අනිත් කාරණේ තමයි පටලවා ගන්න එපා ඔය යක්ෂ, රාක්ෂ කියන්නෙ අපිට තේරෙන විදියට නපුරු මිනී මස් කන කියන අදහස නෙමෙයි
යසස් අයියා වර්තූස එකේ අයිස් ගගහ ඉන්නවා. කිසි වැඩක් කරන්නේ නෑ. අපිට නම් වැඩනේ![]()
අනෙ අම්මේ උඹලට තියෙන වැඩ. halo දාල දුන්නනං බතුත් එපා. 
අම්මේ හරි වැඩ නේ?
මටත් ඔය මව් බාසාව අකැපයි සහෝ ...... කමක් නෑ අපිට වෙන වැඩ නෑලු නෙ
වෙලාවක කියවලා පරිවර්තනය කොරන්න බලඥ්ඥං

ඔව්නෙ, ඇත්තටම රාවනා අජ්ජුරුවො අයත් වෙන්නෙ රාක්ෂ ගෝත්රයට (රකුන්පති කියලා හැඳිවෙන අවස්ථා හමුවෙනවා අපිට) ඒ වගේම රාවනා රජුගේ වංශ නාමය "යගු කෞරාණ මණ්ඨක" ලෙස මානෑවේ විමලරතන හාමුදුරුවො හඳුන්වා දී තිබෙනවා. රාවනා රජුට පරම්පරා දෙකකට විතර පස්සෙ යක්ෂ, රාක්ෂ ගෝත්ර දෙක එකක් වෙනවා (රාක්ෂයො යක්ෂයො අතරෙ මිශ්ර වෙලා ඔක්කොම යක්කු ලෙස හැඳින්වෙනවා). ඒකයි රාවන රජුගෙ මුණුපුරන් වන රවි ශෛලාස (ඉරුගල් බණ්ඩාර) සහ කේවේසස්ථ කියන රජවරු යක්ෂ ගෝත්රිකයන් ලෙස හැඳින්වෙන්නෙ. මේකෙන් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි පරම්පරා දෙකක් ඇතුලත දෙගොල්ලො මිශ්ර වීම. මේක රාම රාවන යුද්ධයේ බලපෑම නිසා සිද්ධ උනා වෙන්න පුළුවන්. විභීෂණ රාමට උපකාර කලා නම් විභීෂණට පක්ෂ නාග ගෝත්රිකයො රාමගෙ පැත්ත ගන්න ඇති. එතනදි හෙළය වෙනුවෙන් යුද්ධ කරන්න අනෙක් ගෝත්ර මේ විදිහට එකතු වෙලා තියෙන බව පැහැදිලියි.
පැහැදිලිවම ..... අදහසක් තියනවද ඇයි මේ යක්ශ කියන නමින් රාවනා යුගයෙ මිනිස්සු හැඳින්වුවෙ කියලා??
ඕඕඕඕ තව පොඩ්ඩෙන් මාට්ටු වෙනව වැඩ නෑ කියලාඔව් ඔව්. හා හා!....හනික!! හනික!!! ඕක පරිවර්තනය කරමු බලන්න...(වෙලාවට මාව වැඩිය නෝට් නැත්තෙ. නැත්තං වැඩ නෑ කියල මාට්ටු)

මට නෝක්කාඩු කියලා.....කෝ මේ හොර නංගියයි මල්ලියි!!!!!
කව්ද අප්පේ නෝක්කාඩු කිව්වෙ? ...... ඕං මම නම් නෑ ඕවට ඒකනෙ නංගි හොඳයි නේ?අනෙ අම්මේ උඹලට තියෙන වැඩ. halo දාල දුන්නනං බතුත් එපා.
![]()
අන්න එහෙමනෙ නංගි ඉන්න ඕනෙ.![]()

මටත් ඔය මව් බාසාව අකැපයි සහෝ ...... කමක් නෑ අපිට වෙන වැඩ නෑලු නෙ
වෙලාවක කියවලා පරිවර්තනය කොරන්න බලඥ්ඥං

අනෙ අම්මේ උඹලට තියෙන වැඩ. halo දාල දුන්නනං බතුත් එපා.
![]()

මාව දෙශ ද්රොහියෙක් ලෙස දකින්න එපා මම මගෙ ජතියට රටට ආදරෙයි .. මෙක ඇත්තක් වුනත් (ඇත්තක් නම් ආඩම්බරයි) බොරුවක් වුනත් රාවානා රජු ඉතා උතුම හා බලසම්පන්නම රජ කෙනෙක් සංහල ජාතිය යක්ශයන්ගෙන් පැවත එන්නක්ද නොවේ අපිව නැතිකරෙ පර සුද්දන් නමුත් අපි අයෙත් ආනාගතයෙදි යලි නැගිටනවා ....... සිංහල ජාතියට ජය වෙවා ලංකාවට ජය වේවා තවත් රාවනා කෙනෙක් යලි මෙහි ඉපදෙවා
මිට දෙශ ප්රෙමි Y2K

ඔව්නෙ, ඇත්තටම රාවනා අජ්ජුරුවො අයත් වෙන්නෙ රාක්ෂ ගෝත්රයට (රකුන්පති කියලා හැඳිවෙන අවස්ථා හමුවෙනවා අපිට) ඒ වගේම රාවනා රජුගේ වංශ නාමය "යගු කෞරාණ මණ්ඨක" ලෙස මානෑවේ විමලරතන හාමුදුරුවො හඳුන්වා දී තිබෙනවා. රාවනා රජුට පරම්පරා දෙකකට විතර පස්සෙ යක්ෂ, රාක්ෂ ගෝත්ර දෙක එකක් වෙනවා (රාක්ෂයො යක්ෂයො අතරෙ මිශ්ර වෙලා ඔක්කොම යක්කු ලෙස හැඳින්වෙනවා). ඒකයි රාවන රජුගෙ මුණුපුරන් වන රවි ශෛලාස (ඉරුගල් බණ්ඩාර) සහ කේවේසස්ථ කියන රජවරු යක්ෂ ගෝත්රිකයන් ලෙස හැඳින්වෙන්නෙ. මේකෙන් අපිට පැහැදිලි වෙන දෙයක් තමයි පරම්පරා දෙකක් ඇතුලත දෙගොල්ලො මිශ්ර වීම. මේක රාම රාවන යුද්ධයේ බලපෑම නිසා සිද්ධ උනා වෙන්න පුළුවන්. විභීෂණ රාමට උපකාර කලා නම් විභීෂණට පක්ෂ නාග ගෝත්රිකයො රාමගෙ පැත්ත ගන්න ඇති. එතනදි හෙළය වෙනුවෙන් යුද්ධ කරන්න අනෙක් ගෝත්ර මේ විදිහට එකතු වෙලා තියෙන බව පැහැදිලියි.
ඔව් ඔව්. හා හා!....හනික!! හනික!!! ඕක පරිවර්තනය කරමු බලන්න...(වෙලාවට මාව වැඩිය නෝට් නැත්තෙ. නැත්තං වැඩ නෑ කියල මාට්ටු)

ලොකු font වලින් කැගහන්න එපා මාට්ටු වෙයි![]()
අපි අහිංසකයි! මොනා උණත් ඕක නිකන් ඉන්න වෙලාවක කියවන්න ඕන. සෑහෙන දැනුමක් ගත්තැකි!