SL OLD HIT SONGS Add Here

Status
Not open for further replies.

sudasingha

Member
Sep 18, 2008
167
12
0
නරකාදිය
මට මේ සින්දුව හොයල දෙනවද

ඔබේ මතකයෙන් ඈතින් ඈතට වෙන්වීයන මොහොතේ
මගෙ හද නැ0වූ සෝගීරාවය නෑසෙන්නට මෙන් සවන් වසා
ඇයි පියමැනයන්නේ... ඇයි පියමැන යන්නේ....
අන්කෙනෙකුගෙ සුරතේ වෙලිලා පතිකුලයට ඔබ යන මොහොතේ
ඔබෙ හද ඔබටම් ශාප කරන හඩ
මදනල සමග එතී මගෙ සවනත වැකුනා....
මගෙ සවනත වැකුනා....
තව එක සැරයක් වෙන්වන්නට පෙර
පෙම්නොකලත් මුලු හදින් සදා මට
අතීතයේ දුන් විලස සිනා රැලි ඔය දෙතොලග රදවා
හිනහී යන්න ලදේ....
හිනහී යන්න ලදේ....
දිල්හාන් විජේවර්ධන
 

*danushka*

Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    හික්ස් ලොකේශන් වලට දාන ගොඩක් ඒව ඇත්ත නෙමෙයිනේ බං ඒකයි ඇහුවේ ඉතින් ගොඩක් කල්ද දැන් ඔහේ?:)

    akanam aththa.dan 5 years wage wenawa ban....:):)
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,292
    880
    113
    Thama math hoyanooo....
    yaluwane mata sunil Edirisinghage - Nube Suwadha pirunu punchi kamare song eke original version eka denna puluwanda?
    Sunflower ekka hari wena band ekak hari gahapu ekak neme machan. original version ekak denna puluwan nam loku udawwak
     
    Last edited:
    Status
    Not open for further replies.