SLT බල්ලො

coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    ඩප්පියක් ගැහුව නන් හරි බන් එහ් වෙලාවෙම පෙන්නයි :lol::lol:
    මටත් ඕනේ ඩප්පියක් හෝමගම එකට කෙලින්න... උන් එක්ක මට පරන කෝන්තරයක් තියෙනවා...:oo::rofl:
     

    coolnishan

    Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    SLT සර්විස් නන් අමු සවුත්තුයි වගෙ මට පෙන්නෙ
    ඔව් මචෝ.අපි බිලුත් ගෙවලා මෙතන චාටර් කන්නත් ඕනේ.මෙහෙමද මුන්ගේ කස්ටමර් කෙයාර්......:oo:
     

    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    මම නම් මේ මාසෙ බිල ගෙවන්නෙ නැහැ. වැස්සට ඩ්‍රොප් වෙනවා ඉවරයක් නැහැ
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    හෙල් එකේ ඉඳං එන වයර් එකක් මගදි ගැඩවිල්ලු කාල බං...ඒකයි ඔච්චර ස්ලෝ:growl: