Na na, 4 kiyana folder ekata copy karapu custom image eka backgroundDefault.jpg kiyala rename karala 6 kiyana folder ekata move karanna.
අහා..! ඒක වැඩ!
4 දි paste නොකර අළුත් ගොනුවටම paste කලාම හරි නෙ.
Softwares වලින් කර ගන්නවට වඩා theory එක දැනගන්න එක වැදගත්.
Thanks a lot!

