අපි අද සිට....

paalugama

Well-known member
  • යාළුවනේ අද ඉදන් මම උබුන්ටු OS එකට මාරු වුනා:shocked:
    අපි දැන් බිල් ගේට්ස් ට ආයේ නම් සල්ලි දෙන්නේ නෑ!:lol:

    උබුන්ටු එළම එළ!:P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යාළුවනේ අද ඉදන් මම උබුන්ටු OS එකට මාරු වුනා:shocked:
    අපි දැන් බිල් ගේට්ස් ට ආයේ නම් සල්ලි දෙන්නේ නෑ!:lol:

    උබුන්ටු එළම එළ!:P
    හරියට කලින් බිල් ගේට්ස්ට සල්ලි ගෙවවා වගේනෙ කතාව :P
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    උබ නම් කියයි! :growl: මම original vista එකක් නේ use කලේ.:angry: ඒක හද්දා ජරාවක් මචෝ. :angry:
    මම නං 2005 ඉදන්ම එහෙන්පිටිමන්ම Linux විතරයි පාවිච්චි කරන්නෙ. XP වලට වඩා windows version එකක් පාවිච්චි කලේ නෑ :)
     

    paalugama

    Well-known member
  • මම නං 2005 ඉදන්ම එහෙන්පිටිමන්ම Linux විතරයි පාවිච්චි කරන්නෙ. XP වලට වඩා windows version එකක් පාවිච්චි කලේ නෑ :)
    ඒකනේ මචෝ මමත් මෝඩ වුනා විස්ටා මඟුලක් දාගෙන.:frown: උබුන්ටු 10.04 නම් එළ:love: