කාලකන්නි~වෙසක්

88gee

Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    maath eye giya dematagoda peliyagoda pethe ganna deyak ne wikara ruupi wela harima shochaneeyai :(
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    සිරා කතාව....මේව ලපටි විදියට විසදන්න බෑ....කෙලින්ම ගේමට බහින්න ඕනා....
    මුලින්ම වෙසක් පෝයට සද්ද දාන 1 නවත්තන්න ඕනා...ඊට පස්සෙ එහෙම කර උන්ට හොද පෝරියල් 1ක් දෙන්න ඕනා පොලිසියට අරන් ගිහින්.
    පාරෙ යකා නටන උන්ට එවෙලෙම පොලිසියෙන් දඩුවම් දෙන්න ඕනා..ඕකට හොද බය නැති පොලිසියක් ඕනා...
    එකෙක්ට දෙන්නෙක්ට රත් වෙන්න දුන්න නම් අනිත් එවුන් මීක් ගාන එකක් නෑ......
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,589
    0
    iN fRoNt oF tHe mOnItOr
    මචන් මමත් දන්සැල් වල Dj සිංදු Love සිංදු දාගෙන පිස්සු නටනවා දැක්කා...:yes:
    මමත් dj සිංදු remix අහනවා තමයි.. එත් ඒකට තැනක් නොතනක් තියෙනවා..:rofl:
    ඒකට නම මමත් විරුද්දයි.... :angry:

    අනික මම දැක්කා වෙසක් දවසෙ අපි පන්සල් ගියාම කෙල්ලො ඇවිත් තිබ්බා මගුල් ගෙවල් වල යන්න වගෙ ඇදගෙන
    ...:angry::angry: මේ ඔක්කොම කරන්නෙ අපේ කාලකන්නිම තමයි බන්... වෙන එක ආගමකවත් එඋන් උන්ගේ ආගමට නිගාකරගනේ නැහැ....:no::no::no:

    මිනිසා සුවදයි මල සේ
    නුවනින් එලියයි හිරු සේ
    පරවී වැටිලා
    ඒ හිරු මල මේ දෙරනේ :angry:

     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,630
    4,482
    113
    කට්ටිය එක පාරටම බලනවා ඇති මම මේ මොකක් ගැනද කියන්න යන්නේ කියලා. මම කතාව මෙහෙම පටන් ගන්නම්.
    මම ඉන්නේ තොටලග, සේදවත්තේ. මේ පැත්තේ පරිසරය, සමාජය, ආස්‍රය කරන පිරිස කොයිවගේද කියලා සමහර විට ඔයාලට අදහසක් ඇති. මම මේ කියන්න යන දේ මම දැක්කේ සේදවත්තේ විතරක් නෙමෙයි. අද හවස මම ගියා කොළඹ වෙසක් බලන්න. මම ගියේ මගේ Girl Friend සහ එයාගේ මල්ලි එක්ක. ඒ යනකොට ගොඩක් තැන් වලදී දකින්නට ලැබුන දෙයක් ගැනයි මම කියන්න යන්නේ.
    මේ පාර වෙසක් උත්සවයේ දකින්නට ලැබෙන DJ Shows ගැනයි මම මේ කියන්න යන්නේ. ගොඩක් වෙලාවට පාරක් අයිනේ නැත්තම් Roof-Top එකක එහෙමත් නැත්තම් ගෙදරක Balcony එකක, නැත්තම් බාගෙට හදාගෙන යන ගොඩනැගිලි උඩ තරුණ පිරිස් එකතු වෙලා DJ එකක් දාගෙන නට නට ඉන්න දසුන් තැන් කිහිපයක දකින්නට ලැබුනා. මේ වෙසක් උත්සවය නේද කියන එක ඒ අයට අමතක වෙලා. ඉස්සර වෙසක් උත්සවයට විනෝද වෙන්න තිබුනේ රූකඩ සoදර්ශන, වීදි නාටක වගේ දේවල්. DJ එකක් දාගෙන විකාර රූපී Modern ඇදුම් ඇදගෙන නටන්න අපේ බෞද්ධයින්ට පිස්සු හැදිලාද?
    :(:(:(:(:(
    ඒ වගේම තමයි දන්සල් වල දාලා තියන සින්දු. ගොඩක් සින්දු ආදර ගීත. (ආදර ගීත කියන්නේ දුර Bus වල සල්ලි දීලා දාන ආදර ගීත.) ඊට අමතරව Re-Mix සින්දු. දන්සල් ගාව කොල්ලෝ නටනවා. දන්සලක් ගාව සද්දයක් තියෙන්න ඕනමයි. ඒ තැනට උචිත සින්දුවක්. ඒත් මේ බෞද්ධ අපේ උතුම්ම උත්සවය. වෙසක් උත්සවය. මේක DJ එකක් දාගෙන නටන්න ඕන උත්සවයක් නෙමෙයි. ඒ වගේම වෙසක් බලන්න එන පිරිස බෙර ගසමින් පාර පුරා හා පොදු ප්‍රවාහන සේවා වල අන් අයට බොහෝ හිරි හැර වෙන විදියට ගමන් කරන තත්වයක් මේ පාර පේන්නට තියනවා. වෙසක් බලන්නට එන අතර මග සින්දුවක් කියමින් විනෝද වෙන එක කිසිම වැරද්දක් නෙමෙයි. තමන් ගමන් කරන වාහනය තුල සිට ඒ වගේ දෙයක් කරන එක කිසිම වරදක් නැහැ. නමුත් පාරේ සහ පොදු ප්‍රවාහන සේවා වල අන් අයට කරදර වෙන විදියට එහෙම හැසිරෙන එක නම් බොහෝම අප්‍රසන්නයි.
    වාසනාවකට රජය මගින් Bar වහන්න නියෝග කරලාතියන නිසා බීලා පිස්සු නටන පිරිස ගොඩක් අඩුයි. නැත්තෙම නැහැ. අඩු වෙලා තියනවා. පොඩ්ඩක් හිතලා බලන්න. මේක බෞද්ධ අපිට තියන වැදගත්ම උත්සවය. තෙමගුල සිද්ධ වුනු දවස. දෙමල මිනිස්සු තමන්ගේ ආගමික උත්සව වල මේ වගේ කාලකන්නි ආතල් ගන්නවාද? කතෝලික අය බොහෝම උත්සවශීයෙන් නත්තල සමරනවා. ඒත් බොහොම වැදගත් විදියට. බලන්න නත්තල් දවසකට කතෝලික ගෙදරකට ගියාම එයාලා සලකන්නේ හැසිරෙන්නේ කොහොමද කියලා. ඒ වගේමයි ඉස්ලාම් අය. තමන්ගේ Ramazan උත්සවය දවසට එයාලත් නටනවාද DJ එකක් දාගෙන? මේ බෞද්ධ අපිට මේ අය පු_නුත් හිනා වෙනවා ඇති.
    මේ වගේ දේවල් කරන අයට දඩුවම් කරන්න ඕන කියන එකයි මගේ අදහස. රජය,ත්‍රිවිද හමුදාව,පොලීසිය හැමෝම එකතු වෙලා මේ දේවල් නැති කරලා දාන්න ඕන. නටන්න ආතල් දාන්න අවුරුද්දේ ඕන තරම් දවස් තියනවා. මේ උතුම් වෙසක් දවසේ මේ දේවල් වලක්වාගන්න වැඩපිලිවෙලක් සකස් කල යුතුම වෙනවා.
    බු.ව.2600 පිලිවෙතින් පෙල ගැසෙමු කියලා හැම තැනම බෝඩ් එල්ලලා තියනවා මම දැක්කා. මේ දේවල් ඉක්මනින්ම නැති කරගත්තේ නැත්තම් මේ රටේ මිනිස්සු 2600 වෙනි වෙසක් උත්සවය දවස වෙනකොට, වෙසක් දවසේ රෑට ගෑනු ටිකක් ගෙන්නලා, නිරුවතින් නටන Stag Night එකක් තත්වෙට වෙසක් දවස පත්කරගන්නවා නොඅනුමානයි.
    :(:(:(:(:(

    අද ඉදන් බර් ඇරලා දැන් තමයි නියම පිස්සුව බලා ගන්න පුලුවන් වෙන්නෙ, වෙසක් සතියක් නමට විතරක් නම් කරලා දවස් 2කට පස්සෙ බර් ඇරලා!, අරක්කු බිලා තමයි අද ඉදන් කට්ටිය වෙසක් බලන්න යන්නෙ , එ කියන්නෙ මෙ දවස් 2කෙ තිබ්බ තත්වයට වඩා අප්සට් දවස් 4ක් අපෙ ඇස් ඉස්සරහා දිග හැරෙවි:baffled::dull:
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,008
    1,692
    113
    Matara
    අනිවා මචන් අපේ ගෙවල් ලග දන්සලකත් DJ එකක් Play කරා මුන්ගේ කන්න ඔන නේ...
     

    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    Good Discussion!!!!!!!!!!!

    Me rate andu karapu ha "Aashcharayen piri kalakanni aanduwa " mewata waga kiyanna oone. Ballo marala hari salli hamba karanna kiwwa "J.R.Mahallath uge passe giya ha yana me kalakanni nadaya mewata waga kiyanna oone.

    "Jathika hela karumaya" ha amathi pattam walata aathmayath, thamange aagama ha "soma hamuduruwan" wikunagena kapu thirisan ballanta hena hathama gahanna oone me rata methanata adala daapu ekata.
     

    pasaniw

    Member
    Feb 20, 2008
    156
    5
    0
    Colombo
    mathakayi nee anagarika dharmapala thumage kathawa... edaa kiyapu.. !!
    Anagarika_Dharmapal_in_1926.jpg


    mee yana gamana kohen kelawara weida kiyala apita kiyanna ba.. harima dukai ee gana hithanakota...