quality of replacement items is a customer responsibility.



ubala price 100 200 300 aduwata gannawa begging karanawa passa aduwata tama dunnama podi problem ekata enawa kati polu aragana. passa itin hodata sambole kala yanawa![]()


මිනිස්සු ඉල්ලන්නේ 100 යි 200 යි අඩුවෙන්, තොපි LAPTOP එකට එන FREE BAG එක ලංකාවට ඇවිල්ල දෙකට කඩලා විකුනන්නේ!
හොරුන්ගෙත් හොරු තොපි!![]()




mun maha kalakanni. danna ekek wath yawanda epa mun gawataMun maha kalakanni.. warranty ganna giyama api balan inna ona godak kal.. warranty walin denneth patta gahapu awa.. mama ahala thiyena intel company eken corrosion, physical damages walatath brand new awa replace kerala denawa kiyala.. aththatama ehema keranawanam mun keranne maha jara wada..me wal ballo oxidized una mother boards walata warranty denne na. eth replacements walata denawa
hadda parana malakada kapu motherboards.
![]()
![]()
Mun maha kalakanni.. warranty ganna giyama api balan inna ona godak kal.. warranty walin denneth patta gahapu awa.. mama ahala thiyena intel company eken corrosion, physical damages walatath brand new awa replace kerala denawa kiyala.. aththatama ehema keranawanam mun keranne maha jara wada..
මිනිස්සු ඉල්ලන්නේ 100 යි 200 යි අඩුවෙන්, තොපි LAPTOP එකට එන FREE BAG එක ලංකාවට ඇවිල්ල දෙකට කඩලා විකුනන්නේ!
හොරුන්ගෙත් හොරු තොපි!![]()
authorized dealerslath ehemada ban??
authorized dealerslath ehemada ban??

AUTHORIZED DEALERS ලත් එහෙමද කියන්ඩ මම දන්නේ නෑ, නමුත් මෙතන කතා කරන්නේ UNITY PLAZA එකේ ඉන්න හොරු ගැන නේ.
එකෙන් ලැප්ටොප් ගත්ත අය දන්නවා ඇති මම කියන්නේ මොකක්ද කියල..
මම දන්නා විදිහට DELL BRAND එක ඇරෙන්න අනිත් හැම LAPTOP BRAND එකක්ම BAG එක FREE දෙනවා අනිවාය්රෙන්!
LAPTOP එකත් ගිනි ගානට විකුණලා තව මුන් BAG එකත් වෙනම විකුනනවා... පුදුම මන්කොල්ල මේවා!
මේ මුන්ගේ අපි දන්නා ජරා BUSINESS TACTICS විතරයි.. නොදන්නා ඒවා තව කොච්චර ඇතිද?
CUSTOMERS ල වශයෙන් අපි එකමුතු නොවෙනකල් මුන් අපිටම කෙලවයි!


naa bung authorized dealers lagen gathahama bag ekai lap ekai dekama seal karapu box ekaka hambawenawa.![]()

