attama atta katawak..!!

samanali@

Member
May 29, 2010
18
2
0
dream world
hmm i dont know who u r ,but oyata baduinna kalin ganna tibba tiranayak kath ekkada enne kiyala :) dan oyabadala mahaththayek ennawa,oyata meprashenta madihath wenna puluwan pramanayak tiyenawa,
eyata ohama karanna hetuwak tiyyyen epai,eka hoyala balanna

owu brother mata wagema mage mattayatat dukay shanu gana..mokada eyat hodatama dannawa shanu kiyanne kauda kiyala...e nisa mama vishakat ekka ekathu wela shanuwa hitapu tatweta ganna uthsaha karanawa...
sthuty oyata
 
Nic

Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand

    at least u have a good husband :rolleyes: dont cross u r limit,hope he will be back to normal soon,good luck
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ශානු ඔයාට ආදරේ කරලා තියෙනවා.... ඔයා නැතිවෙයි කියලා එයා හිතලා නෑ...එයා යන්න කිව්වත් ඔයා යන එකක් නෑ කියලා එයා හිතන්න ඇති... ඔයා ගියාට පස්සෙ එයාට ආදරෙන් හදාගන්න.... රකින්න ලෝකයක් නැති වුනා... එයා තාවකාලික සතුට හොයන් යනවා.. ඔයාට කරන්න දෙයක් නෑ... දැන් ආපහු හැරෙන්න බෑ...තමන්ගේ පවුල රැක ගන්න නංගි...ශානුට තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්න... එයාගේ ප්‍රශ්න වලට මදිහත් වෙන්න ගියොත් ජීවිත තුනක් අනතුරේ...
     
    hmm athata thathawe nam oka tama machan.meyata tiranaya karanna tibbe badinna kalin
     
    samanali@

    Member
    May 29, 2010
    18
    2
    0
    dream world
    ශානු ඔයාට ආදරේ කරලා තියෙනවා.... ඔයා නැතිවෙයි කියලා එයා හිතලා නෑ...එයා යන්න කිව්වත් ඔයා යන එකක් නෑ කියලා එයා හිතන්න ඇති... ඔයා ගියාට පස්සෙ එයාට ආදරෙන් හදාගන්න.... රකින්න ලෝකයක් නැති වුනා... එයා තාවකාලික සතුට හොයන් යනවා.. ඔයාට කරන්න දෙයක් නෑ... දැන් ආපහු හැරෙන්න බෑ...තමන්ගේ පවුල රැක ගන්න නංගි...ශානුට තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්න... එයාගේ ප්‍රශ්න වලට මදිහත් වෙන්න ගියොත් ජීවිත තුනක් අනතුරේ...

    eka atta wenna puluwan ayye...mama wagema eyat mata adare kala godak...et ey eyata hita hadaganna bari..ey eya amaruwe watenne:no:
     
    kingdewi

    Well-known member
  • ශානු ඔයාට ආදරේ කරලා තියෙනවා.... ඔයා නැතිවෙයි කියලා එයා හිතලා නෑ...එයා යන්න කිව්වත් ඔයා යන එකක් නෑ කියලා එයා හිතන්න ඇති... ඔයා ගියාට පස්සෙ එයාට ආදරෙන් හදාගන්න.... රකින්න ලෝකයක් නැති වුනා... එයා තාවකාලික සතුට හොයන් යනවා.. ඔයාට කරන්න දෙයක් නෑ... දැන් ආපහු හැරෙන්න බෑ...තමන්ගේ පවුල රැක ගන්න නංගි...ශානුට තමන්ගේ පාඩුවේ ඉන්න දෙන්න... එයාගේ ප්‍රශ්න වලට මදිහත් වෙන්න ගියොත් ජීවිත තුනක් අනතුරේ...

    සොරි මචං මේක quote කළාට,
    උඹ කිවුව මුල් ටිකනම් මාත් හිතන්නෙ එහෙමමයි..ඒත් යාලුවෙ මගෙ රාජකාරි ජීවිතේදි මම අත්දැකල තියනව ඔයවගේ සිද්ධි. සමනලීට පුලුවන් අනිවාර්යයෙන්ම ශානුව යහමඟ යවන්න එයාගෙ පවුල් ජීවිතේත් රැකගෙන.හැබැයි ඒක එයා බොහොම ප්‍රවේසමෙන් කරන්න ඕන තමන්ගෙ මහත්තයත් එක්කම!
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    eka atta wenna puluwan ayye...mama wagema eyat mata adare kala godak...et ey eyata hita hadaganna bari..ey eya amaruwe watenne:no:

    mama nam kello gana danne naa :P habai samahara kollanta nam akke/nangi hehe oya hitana widihata ehema hita hadaganna baa :P i know from my experince im still fail to give up on my 1st love :P but i respect for what u trying to do,but may be it too late.still worth to try
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    eka atta wenna puluwan ayye...mama wagema eyat mata adare kala godak...et ey eyata hita hadaganna bari..ey eya amaruwe watenne:no:

    ඔයා කවුද එයාට හිත හදගන්න උපදෙස් දෙන්න..? එයාට හිත හදාගන්න බැරිද පුලුවන්ද කියලා තීර්ණය කරන්න ඔයාට බෑ.. ඔයා මුලින්ම ඔයාගෙ හිත හදාගෙන කෙලින් තීරණයක් ගත්තනම් ඕව වෙන්නේ නෑ... ඔයා දැන් කරන්නේ ඔයාගෙ හිත හදාගන්න උත්සහ කරන එක... මොකද ඔයාගෙ හිතට වද දෙනවා ඔයා නිසයි මේ දේ වුනේ කියලා... තමන්ව රවට්ට ගන්න එපා නංගි... ඉස්සෙල්ලා එයාට පෙන්නන්න ඔයාට එයා කොහොම හිටියත් එච්චර ගානක නෑ කියලා....එයාට දැනෙන්න අරින්න එයා ඔහොම ඉන්න එකෙන් එයාව විනාසෙටම යනවා ..කවුරුත් එයාට නැති වෙනවා කියලා.... එයාට අවංක කොන්ද කෙලින් තියෙන කෙල්ලෙක්ගේ ආදරයක් ලැබුනහම එයා වෙනස් වෙනවා... ඔයා එයාගෙ ජඊවිතෙන් අයින් වෙන්න...

    මගේ වචන ඔයාට තිත්ත ඇති.... ඒත් මම කිව්වේ යථාර්තය... :):)
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    සොරි මචං මේක quote කළාට,
    උඹ කිවුව මුල් ටිකනම් මාත් හිතන්නෙ එහෙමමයි..ඒත් යාලුවෙ මගෙ රාජකාරි ජීවිතේදි මම අත්දැකල තියනව ඔයවගේ සිද්ධි. සමනලීට පුලුවන් අනිවාර්යයෙන්ම ශානුව යහමඟ යවන්න එයාගෙ පවුල් ජීවිතේත් රැකගෙන.හැබැයි ඒක එයා බොහොම ප්‍රවේසමෙන් කරන්න ඕන තමන්ගෙ මහත්තයත් එක්කම!

    පිස්සුද බං sorry කියන්නේ... ? :lol:

    මම අත්දැකලා තියෙන ජීවිත නම් මචං ලෝකෙට පෙන්නුවට ඇත්තටම එයාල හිතින් විඳවනවා.... ඒත් හිත හදාගන්න කියන්වා මම එයාට ආදරේ කරේ නෑ කියලා....
     
    samanali@

    Member
    May 29, 2010
    18
    2
    0
    dream world
    සොරි මචං මේක quote කළාට,
    උඹ කිවුව මුල් ටිකනම් මාත් හිතන්නෙ එහෙමමයි..ඒත් යාලුවෙ මගෙ රාජකාරි ජීවිතේදි මම අත්දැකල තියනව ඔයවගේ සිද්ධි. සමනලීට පුලුවන් අනිවාර්යයෙන්ම ශානුව යහමඟ යවන්න එයාගෙ පවුල් ජීවිතේත් රැකගෙන.හැබැයි ඒක එයා බොහොම ප්‍රවේසමෙන් කරන්න ඕන තමන්ගෙ මහත්තයත් එක්කම!

    ගොඩාක් අය ජීවිතේ පටලවාගන්නවා එක වැරදි තීරණයක් නිසා...

    mama nam kello gana danne naa :P habai samahara kollanta nam akke/nangi hehe oya hitana widihata ehema hita hadaganna baa :P i know from my experince im still fail to give up on my 1st love :P but i respect for what u trying to do,but may be it too late.still worth to try

    meka nikan kal ho naa ho film eka wage tiak lagin yana ekak .... hmmm minisu shanikawa wenas wenawa maath oya wagema ath dekimakta muna dunna kenek mag gf campus giya gaman wenas wuna mata eka dara ganna be thamath awurudu 3k api ekata hitiya eth den eyata thibicha iwaseema nethi wela eyata eya kiyana widiyatama one wela mage parents lawa eyata penna be :( ithin man kochara adare kalth mata eyawa badinna be :( man hitha hadagannwa :)

    oyala hamotama godak sthuthy...
    et kiyanna ona deyak tiyenawa......mata shanuwa dala vishaka lagata yanna bala kalet shanumay...et mata hita hada ganna baruwa innakota ... vishakawa marry karannathuwa shanuwa marry karanna kiyala shanuge akkala kiyanakota mage hituwa kawadawatma kawawat marry nokalat shanuta adare kara kara innawa kiyala...mokada mama danagena hitiya shanu mata adare kala kiyalat..et shanuma awilla eka hari moda tiyanaway kiyala mawa vishakawa marry karana tanata bala kale shanu...ehema nam ay e?
     
    samanali@

    Member
    May 29, 2010
    18
    2
    0
    dream world
    ඔයා කවුද එයාට හිත හදගන්න උපදෙස් දෙන්න..? එයාට හිත හදාගන්න බැරිද පුලුවන්ද කියලා තීර්ණය කරන්න ඔයාට බෑ.. ඔයා මුලින්ම ඔයාගෙ හිත හදාගෙන කෙලින් තීරණයක් ගත්තනම් ඕව වෙන්නේ නෑ... ඔයා දැන් කරන්නේ ඔයාගෙ හිත හදාගන්න උත්සහ කරන එක... මොකද ඔයාගෙ හිතට වද දෙනවා ඔයා නිසයි මේ දේ වුනේ කියලා... තමන්ව රවට්ට ගන්න එපා නංගි... ඉස්සෙල්ලා එයාට පෙන්නන්න ඔයාට එයා කොහොම හිටියත් එච්චර ගානක නෑ කියලා....එයාට දැනෙන්න අරින්න එයා ඔහොම ඉන්න එකෙන් එයාව විනාසෙටම යනවා ..කවුරුත් එයාට නැති වෙනවා කියලා.... එයාට අවංක කොන්ද කෙලින් තියෙන කෙල්ලෙක්ගේ ආදරයක් ලැබුනහම එයා වෙනස් වෙනවා... ඔයා එයාගෙ ජඊවිතෙන් අයින් වෙන්න...

    මගේ වචන ඔයාට තිත්ත ඇති.... ඒත් මම කිව්වේ යථාර්තය... :):)
    oyage wachana sara wedi thama et kamak naha ayya shanu wenuwen mata karanna wenne ekanam.......podi kale Montessori yana kale idala hitapu mage yaluwagen mama wen unot eya hadewi nam mama eyagen at wela yannam..lankawenma yannam...
    hamadema karala bari unot mama eka karanawa..
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    oyala hamotama godak sthuthy...
    et kiyanna ona deyak tiyenawa......mata shanuwa dala vishaka lagata yanna bala kalet shanumay...et mata hita hada ganna baruwa innakota ... vishakawa marry karannathuwa shanuwa marry karanna kiyala shanuge akkala kiyanakota mage hituwa kawadawatma kawawat marry nokalat shanuta adare kara kara innawa kiyala...mokada mama danagena hitiya shanu mata adare kala kiyalat..et shanuma awilla eka hari moda tiyanaway kiyala mawa vishakawa marry karana tanata bala kale shanu...ehema nam ay e?
    akanam etin oyata eyagen ma ahaganna wenne,oya eka deyak terum ganna ona,ganna tiyanawa wadagathma tiranayakoya aragena ewarai