attama atta katawak..!!

samanali@

Member
May 29, 2010
18
2
0
dream world
මම EK වල ඔයාල දන්න කෙනෙක්.
මුලින්ම මට ඔයාල සමා වෙන්න ඕනා..මම fake id එකකින් ආවට.
මට මේ කතාව කියන්න ඕනා වුනා ඔයාලත් එක්ක..මගෙ හිත හදා ගන්න ඔයාලගෙන් උදවි ඕනා මට...
මම මේ ඔයාලට කියන්න යන්නෙ ඇත්තම ඇත්ත කථාවක්..(සමහර විට ඔයාල මාව විශ්වාස කරන එකක් නැහැ)
ඒත් මේ මගෙ හොඳම යාලුව ගැන..එයාගෙ නම මම නොකිය ඉන්නම් මොකද ඒක එයාට හොඳ නැති වෙන්න පුලුවන්නෙ..මම එයාට ශානක (ශානු) කියන්නම්..එයා මට කිවුවෙ සමනලී කියලා..

ශානුයි මමයි පුංචි කාලෙ ඉදංම හැදුනෙ වැඩුනෙ එකට..සෙල්ලම් කලේ,පාඩම් කලේ එකට..
ශානු කියන්නේ ගොඩක් හොඳ කෙනෙක්..මට හිටපු යාථව ව්තරක් නෙවෙයි මට හිටපු එකම සහෝදරයත් ශානු විතරයි..වෙලාවකට තාත්තා කෙනෙක් වගේ මම යන එන හැම තැනකම ඇවිත් මාව පරිස්සමි කරනවා..ශානු ගැන මම දන්න තරම්..,ශානු මාව තේරුම් ගත්තු තරමි කාටවත්ම මාව තේරුමි ගන්නත් බැහැ..ශානු මට ආදරය කරපු තරමි මම ශානුට ආදරය කරපු තරමි..අදටත් හිතේ කොනක ඉදන් මට ඒ සුන්දර අතීතය මතක් කරනවා
අපි අවට උන්නු මුථු සමාඡයටම අපි පෙමිවතුන් වුනත් නමුත් අපි දෙන්න කවමකවදාවත් පෙමිවතුන් වුනේ නැහැ..ඒක අපේ ගෙවල් වලින්වත් විශ්වාස නොකරපු ඇත්තක්.. ඒකට හේතුව.. අපි දෙන්නම බය වුනා අපි අපිට නැති වෙයි කියලා..ආදරය නිසා
ශානු කියන්නෙ හරිම handsome කෙනෙක්..අපේ classes වල ගෑනු ළමයි ගොඩක් ශානුට ආදරය කලා හැමෝම කිවුවෙ ශානු ජෝන් ඉබ්‍රහීම් වගේ කියලා..හැබැයි ශානු හැමෝටම කියල තිබුනෙ එයාගෙ GF මම කියලා..
ඒක නිසා ගොඩක් ගෑනු ළමයි මාත් එක්ක තරහින් හිටියෙ..
මම ඒ ගැන ශානුට කියද්දි එයා කියන්නෙ ''ඔයාව හොඳ කෙනෙකුට බාර දුන්නට පස්සෙ මං කෙල්ලෙක් හොයා ගන්නමිකො'' කියලා
2006 A\L වලින් පස්සෙ ශානුට garment filed එකේ job 1ක් ලැබුන katunayaka zone 1කේ, මට privet company එකක job 1ක් ලැබුනා..
මාව උදේට වැඩට එක්කන් ගියේ හවසට එක්කන් යන්න ආවෙත් ශානු..
එහෙදි තමයි මට විශාකව meet වුනේ.. විශාක දවසක් මගෙන් ශානු ගැන අහුවා..මමත් එදා කිවුවෙ ශානු මගෙ Boy friend කියලා..ඒත් විශාක මගන් අහන්න කලින් ශානුව meet වෙලා තිබුන.වෙනද මං ගැන නිකමට හරි Boy කෙනක් කථා කලොත් ඒ කෙනත් එක්ක රණ්ඩුවට යන ශානු මේ පාර විශාක ගැන ලොකු පැහැදීමකින් කථා කලා..ශානුගෙ ඉල්ලීමටම මට විශාක ගැන හිතන්න වුනත් මට ශානුගෙන් වෙන් වෙන්න හිත හදා ගන්න ගොඞක් මහන්සි වෙන්න වුනා..මගෙ ශානුව දාල වෙන කෙනෙකුට ලං වෙන්න ආදරය කරන්න බැරි තරමටම ශානු මගෙ හිතේ උන්නා..විශාක ගැන අපේ අමිමලට පවා කිවුවෙ ශානු..අමිමලවත් ඒක විශ්වාස කලේ නැහැ..ශානුගෙ අමිමා ඇඬුවත් එක්ක..ශානුත් මට නොපෙන්නුවට ගොඩක් දුක් වෙන්න ඇති..
කොහොම හරි දෛවය අපේ ජිවිත වෙනස් කරලා තිබුනා..කියන්නම ඕන දෙයක් තියෙනවා විශාක ගැන..එයා මට ගොඩක් ආදරය කරනවා..මං වෙනුවෙන් මගෙ සතුට වෙනුවෙන් පණ වුනත් දෙන්න ලෑස්ති කෙනෙක් තමයි විශාක කියන්නේ..ඒ ගැන ශානු හිටියෙ හරිම සතුටින්.ඉක්මනටම wedding 1ක ගන්න විශාක කැමැත්තෙන් හිටියෙ,ඒක නිසා අපේ wedding 1ක හැමෝගෙම කැමැත්ත ආශිර්වාදය මැද ගිය අවුරුද්දෙ අන්තිමට ගත්තා..එදා ශානු හිටියෙ හරිම සතුටින්..එදා අන්තිමටම ශානු මගෙයි ව්ශාකගෙයි ළගට ඇවිල්ල මාව ලගට අරගෙන ''විශාක මං මේ උඹට දුන්නෙ මං ඇස් දෙක වගේ බලා ගත්තු මගෙ වස්තුව,උඹ අද ඉඳල මගෙ සමනල පැටියව ගොඩක් ආදරෙන් පරිස්සමි කරගන්න ඕන..මේ කෙල්ලට කවදාවත්ම දුකක් දෙන්නෙපා විශාක'' කියලා මගෙ නලල ඉබල විශාකට මාව භාර දීල යන්න ගියා..මට මාවම පාලනය කර ගන්න බැරි තරමටම ඇඬුනත් විශාක මාව සැනසුවා.

එදා ඉඳල මං විශාකත් එක්ක සතුටින් ඉන්නවා..ශානුත් මාව බලල යන්න ආවා..ඉස්සර තරමටම බැරි වුනත් මට පුලුවං හැම වෙලාවකම මම ශානු ගැන හොයල බැලුවා..ඒකට විශාකගෙත් අකමැත්තක් නැහැ..
ඒත් දැනට මාස දෙකක විතර ඉදල මට ශානු ගැන එන ආරංච් නමි ඒ තරමිම හොද ඒවා නෙවෙයි..ශානු මගෙ wedding එකෙන් ටික දවසකට පස්සෙ එයා වැඩ කරපු garment එකේම කැකිරාව පැත්තෙ girl කෙනෙක් එක්ක යාලු වෙලා කියලත් ඒ girl ඒ තරමි හොද කෙනෙක් නෙවෙයි කියලත් ශානුව මට පුලුවන්නම් එයාගෙන් ඈත් කරල දෙන්න කියලත් ශානුගෙ පොඩි අක්කා මට කථා කරල කිවුවා..මං ශානුගෙන් ඒ ගැන ඇහුවම එයා මට කිවුවෙ ''ඒ girl නිකන් අදුරන කෙනෙක් ව්තරයි..මං කෙල්ලෙක් හොයා ගත්තම ඉස්සල්ලම ඒ ගැන කියන්නෙ මගෙ සමනලීටනෙ මෝඩී ඒක දන්නෙ නැද්ද?'' කියලා..මං ශානුව විශ්වාස කලා..ඒ වෙන මුකුත් නිසා නෙවෙයි.මං ශානු ගැන දන්න නිසා..
ඒත් අද වෙනකොට මගෙ ශානු ගොඩක් වෙනස් වෙලා..වෙනස් වෙලා නෙවෙයි එයාව වෙනස් කරලා..මේ නපුරු සමාජය මගෙ අහිංසක ශානුව වෙනස් කරලා..සමහර විට මමත් වැරදි ඇති එයාම යන්න කිවුවත් මට එයාව දාල නොයා ඉන්නයි තිබුනේ.

ඒත් දැං මගෙ ශානු දකින ඕනම කෙල්ලෙක් එක්ක hotel rooms ගානෙ යන, කරන්න තියෙන හැම නරක වැඩක්ම කරන නරක කෙනෙක් වෙලා..අනේ දෙවියනේ මං කොහොම හිතන්නද..? මගෙ ශානු එහෙම කෙනෙක් කියලා ඒත් දැං මගෙ හිත අකමැති වුනත් මට ඒ ඇත්ත පිලිගන්නම වෙනවා..මං ගොඩක් ගොඩා..ක් උත්සහ කරනවා ශානුව හොඳ කෙනෙක් කර ගන්න..ඉස්සර ශානුට කවුරු හරි කෙනෙක් වරදක් කිවුවොත් මං ඒ කෙනත් එක්ක තරහ වෙනවා..ඒත් අද හැමෝම එයාට බනිනවා..මට කරගන්න මුකුත්ම නැතිව බලා ඉන්න වෙලා..එයාගෙ අමිමලාට පවා එයාව එපා වෙලා.හැමෝම කියනව මම එයාගෙන් බේරුනු එක හොදයි කියලා..
ඒත් මං දන්නවා..මගෙ ශානු නරක කෙනෙක් නෙවෙයි..එයා කවදා හරි හිටපු ශානු වෙයි..මට විශ්වාසයි...
 
Last edited:
  • Like
Reactions: galmal and RuwinRTY

kingdewi

Well-known member
  • ඔහ්..මාර කතාවක්..මට ක්ෂනිකව ආපු අදහස මම ලියන්නම් නංගා,
    මේකෙදි, ඔයාට ඔයාගෙ පවුල ආරක්ෂා කරගන්න ඕනි ඒ හින්ද, ඔයාගෙ මහත්තයත් එක්කම ගිහින් ශානු හම්බ වෙන්න. එයාව තනි කරන්නෙ නැතිව එයාට ඔයා(ල) ඉන්නව කියල හෙමිහිට හිතට වද්දවන්න. ඒක කරන්න පුලුවන් ඔයාට විතරමයි.
    මම 100% විශ්වාසෙන් කියනව එයාව ඔයාට වෙනස් කරගන්න පුලුවන් පුලුවන් පුලුවන්!
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    akkki oya dan oyage family lif eka gana hitannna ekai hodama de :)
    oyage huby danagatthit oya tamna eya gana wada wenawa kiyala hubyta duka hitei and duna nisama kenthi awith loku prashanyak wei sooo nikan prashna wadi karaganna epa

    bs
     
    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    matanam mukth hitha ganna baha,kollek naraka paththata dannath puluwan hoda paththata gannath puluwan kellekta witharai,oyata eyawa hoda paththata ganna puluwan,mata hithena deyak ....harida danne naha.......shanu oya gana adahasak thiyenna athi
     
    samanali@

    Member
    May 29, 2010
    18
    2
    0
    dream world
    ඔහ්..මාර කතාවක්..මට ක්ෂනිකව ආපු අදහස මම ලියන්නම් නංගා,
    මේකෙදි, ඔයාට ඔයාගෙ පවුල ආරක්ෂා කරගන්න ඕනි ඒ හින්ද, ඔයාගෙ මහත්තයත් එක්කම ගිහින් ශානු හම්බ වෙන්න. එයාව තනි කරන්නෙ නැතිව එයාට ඔයා(ල) ඉන්නව කියල හෙමිහිට හිතට වද්දවන්න. ඒක කරන්න පුලුවන් ඔයාට විතරමයි.
    මම 100% විශ්වාසෙන් කියනව එයාව ඔයාට වෙනස් කරගන්න පුලුවන් පුලුවන් පුලුවන්!

    bohoma sthuthy ayye oyage adahasa kiuwata.......:)
    vishakay mage ammay appachchi witharay shanuta baninne natte....:no:
    eka witaray mata tiyena ekama sahanaya

    mamat hitanawa ayye mata shanuwa ayemat hitapu tanatama ganna puluwan wey kiyala...ayyata godak pin
    :)
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,935
    329
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඔහ්..මාර කතාවක්..මට ක්ෂනිකව ආපු අදහස මම ලියන්නම් නංගා,
    මේකෙදි, ඔයාට ඔයාගෙ පවුල ආරක්ෂා කරගන්න ඕනි ඒ හින්ද, ඔයාගෙ මහත්තයත් එක්කම ගිහින් ශානු හම්බ වෙන්න. එයාව තනි කරන්නෙ නැතිව එයාට ඔයා(ල) ඉන්නව කියල හෙමිහිට හිතට වද්දවන්න. ඒක කරන්න පුලුවන් ඔයාට විතරමයි.
    මම 100% විශ්වාසෙන් කියනව එයාව ඔයාට වෙනස් කරගන්න පුලුවන් පුලුවන් පුලුවන්!

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    samanali@

    Member
    May 29, 2010
    18
    2
    0
    dream world
    akkki oya dan oyage family lif eka gana hitannna ekai hodama de :)
    oyage huby danagatthit oya tamna eya gana wada wenawa kiyala hubyta duka hitei and duna nisama kenthi awith loku prashanyak wei sooo nikan prashna wadi karaganna epa

    bs

    owu malliyo oya kiyana det hari et danata nam eya mava terum aran inne..eyatat dukay shanu gana......
    oyatat godak pin

    kingdewi

    Well-known member
  • bohoma sthuthy ayye oyage adahasa kiuwata.......:)
    vishakay mage ammay appachchi witharay shanuta baninne natte....:no:
    eka witaray mata tiyena ekama sahanaya

    mamat hitanawa ayye mata shanuwa ayemat hitapu tanatama ganna puluwan wey kiyala...ayyata godak pin
    :)

    නංගා..ඔයා එයාව වෙනස් කරල..මේ ත්‍රෙඩ් එකේම පෝස්ට් එකක් දාවි ඉක්මනටම. එදාට දාමු පාටියක්!
     
    samanali@

    Member
    May 29, 2010
    18
    2
    0
    dream world
    matanam mukth hitha ganna baha,kollek naraka paththata dannath puluwan hoda paththata gannath puluwan kellekta witharai,oyata eyawa hoda paththata ganna puluwan,mata hithena deyak ....harida danne naha.......shanu oya gana adahasak thiyenna athi

    eya witarak newey..mamat eyata godak adare kala..et mama hitanawa mata shanuwa hitapu tanata geenna puluwan wey kiyala...namut issara mama kiyapu onama deyak ahapu shanu ada mava ganan gannet naha...ekay mata godakma duka:(
     
    samanali@

    Member
    May 29, 2010
    18
    2
    0
    dream world
    නංගා..ඔයා එයාව වෙනස් කරල..මේ ත්‍රෙඩ් එකේම පෝස්ට් එකක් දාවි ඉක්මනටම. එදාට දාමු පාටියක්!

    ane ehema wenawanam..ikmanatama:):):):):):)
    mata sathuta dara ganna bari wey ayye
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    mama nam kiyanne oyala denama gihin eyath ekka kathakarala karunu pahadili karala denna try karanna. karana deyak oyage hasband eka karanna thaniyama mokuth karanna yanna epa eka oyata prashnayak wenna puluwan sis kawuru unath minissune anika hama welama oyagana katha karanna yanna epa sis........:):):):)
     
    kkkasun

    Member
    Sep 17, 2008
    96
    2
    0
    x bf gena hithanawa kiyanne ,, oya oyata awanka ne... oya karanne waradak.. thaman hoyanna ona thamange mahaththaya gena misak.. anunge minussu gena ne.. mama oyage hsbn unanam shanutama oyawa aith bandala danawa :angry:
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    hmm i dont know who u r ,but oyata baduinna kalin ganna tibba tiranayak kath ekkada enne kiyala :) dan oyabadala mahaththayek ennawa,oyata meprashenta madihath wenna puluwan pramanayak tiyenawa,
    eyata ohama karanna hetuwak tiyyyen epai,eka hoyala balanna
     
    samanali@

    Member
    May 29, 2010
    18
    2
    0
    dream world
    mama nam kiyanne oyala denama gihin eyath ekka kathakarala karunu pahadili karala denna try karanna. karana deyak oyage hasband eka karanna thaniyama mokuth karanna yanna epa eka oyata prashnayak wenna puluwan sis kawuru unath minissune anika hama welama oyagana katha karanna yanna epa sis........:):):):)
    godak sththy...ma mage family life 1 gana godak hitanawa..mata dan mona de nisawat apahu harenna bahane..godak sthuthy oyage adahas kiuwata
     
    Nic

    Well-known member
  • Sep 8, 2007
    10,224
    165
    63
    GoogleLand
    x bf gena hithanawa kiyanne ,, oya oyata awanka ne... oya karanne waradak.. thaman hoyanna ona thamange mahaththaya gena misak.. anunge minussu gena ne.. mama oyage hsbn unanam shanutama oyawa aith bandala danawa :angry:

    lol thats fucking shit bro ,anyone will think about their ex ppl :) its nature of ppl