attama atta katawak..!!

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    oyala hamotama godak sthuthy...
    et kiyanna ona deyak tiyenawa......mata shanuwa dala vishaka lagata yanna bala kalet shanumay...et mata hita hada ganna baruwa innakota ... vishakawa marry karannathuwa shanuwa marry karanna kiyala shanuge akkala kiyanakota mage hituwa kawadawatma kawawat marry nokalat shanuta adare kara kara innawa kiyala...mokada mama danagena hitiya shanu mata adare kala kiyalat..et shanuma awilla eka hari moda tiyanaway kiyala mawa vishakawa marry karana tanata bala kale shanu...ehema nam ay e?

    එහෙම නම් ශානු දෙබිඩි චරිතයයක්.... එයාට ඕන වුනා ඔයාගෙන් නිදහස් වෙලා එයාට නිදහසේ එයාගේ සල්ලාල ජීවිතයක් පටන් ගන්න... ඔයා ඉන්න කාලෙත් සමහරවිට එයා එහෙම වෙන්න ඇති...ඒත් ඔයාට ඒක පෙන්නුවෙ නෑ... ඔයාට ඇත්තටම ආදරේ නිසා එයා අකමැති වෙන්න ඇති ඔයා එයාව බැන්දොත් එයාගෙ ඔය පුරුදු නිසා ඔයාට දුක් විඳින්න වෙයි කියලා...ඒක නිසා එයා ඔයාගෙන් ගැලවිලා නිදහසේ තමන්ගේ ජීවිතේ සතුටින් ගත කරනවා.... :):
     
    samanali@

    Member
    May 29, 2010
    18
    2
    0
    dream world

    :(:(:(
    eya godak hoda kenek...echcharay mama danne ayye
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,330
    620
    113
    N/A
    Akki oya oyage husbond gana hithanna, Shanu wa meet wenawanam oyage husbond ekka yanna, But Shanu oya gana hithanawanam eyata hoda kenek wenna puluwan..... mama Shanu karapu de wage deyak karanna yanawa, mama hodata dannawa shanu hithana vidiya, mamath maasa ganak idan duken inne dan thamai tikak hari sathutin inne....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :(:(:(
    eya godak hoda kenek...echcharay mama danne ayye

    එයා හොද වෙන්න ඇති...කෙල්ලෝ එක්ක නිදාගත්තට මිහිනිහෙක් නරක වෙන්නේ නෑ... සමාජයට එයා වල් චරිතයක් වුනාට එයා කාටවත් වරදක් කරන්නේ නැත්නම් කාටවත් ප්‍රශ්නයක් නැහැනේ...
     
    dil***

    Member
    Apr 20, 2009
    39
    0
    0
    mama oyawa dannawa samanali......oyala dennage adare ganat dannawa..oyata mava mataka athi...mamat shanuta godak kamathi..eka oya dannawane...
    shanu oyata godak adare kala samanali...eya hituwa oyata vishakata taram satuta eyata denna bari wey kiyala..ekay shanu oyawa ath hariye...et dan oya duk wennepa shanu me taramma naraka une ara garment kella nisa mata shanuge yaluwek hama dema kiuwa..et oyay vishaka ayyay shanu wenuwen hamadema kalane..mama dannawane uba gana...

    dan karanna deyak na kelle...uba hita hada ganin...et shanuwa hadanna apita baha eka karanna puluwan ubatame witaray...uba balagena hitapan shanu lagadima enawa ubawa hoyagena edata shanuta terum karala deepan....shanu danatat uba kiyana dewal gana hitanawa...eya hadey samanali eya hadey..oya duk wenna epa..puluwan nam vishaka ayyat ekka gihin N wa meet wela kiyapan shanuwa athharinna kiyala...N nati unot shanu ikmaninma hoda kenek wey..kohomatat oya duk wennepa...
    (mata oyage mob no 1 pm karanna...mama oyawa meet wenna ennam)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    එහෙම නම් ශානු දෙබිඩි චරිතයයක්.... එයාට ඕන වුනා ඔයාගෙන් නිදහස් වෙලා එයාට නිදහසේ එයාගේ සල්ලාල ජීවිතයක් පටන් ගන්න... ඔයා ඉන්න කාලෙත් සමහරවිට එයා එහෙම වෙන්න ඇති...ඒත් ඔයාට ඒක පෙන්නුවෙ නෑ... ඔයාට ඇත්තටම ආදරේ නිසා එයා අකමැති වෙන්න ඇති ඔයා එයාව බැන්දොත් එයාගෙ ඔය පුරුදු නිසා ඔයාට දුක් විඳින්න වෙයි කියලා...ඒක නිසා එයා ඔයාගෙන් ගැලවිලා නිදහසේ තමන්ගේ ජීවිතේ සතුටින් ගත කරනවා.... :):

    matath penne ube kathawa hari wage
    ape me akkata thibba affection eka thamai eyage wada walata badhawa wela thiyenna aththe :dull:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    ඔයා කරන්නෙ වෑරදි වෑඩක්!මගේ කෙල්ල එහෙම ඔය විදියට වෙන කොල්ලෙක් ගෑන අන්ඩන්න ගත්තොත් ඌත් එක්කම හිටු කියලා මම එකිව අතාරිනවා!:dull:
     
    gazaly

    Member
    Nov 21, 2006
    11,736
    207
    0
    S.A
    Gahanu Ekka nida gannawa kiyana Eka eyage Yati hithe Athi Eka aasawak A'kata Hari piliyam karama A'ka Hariyanwa.. nathuwa Eyawa Naraka kenek wela kiyala kiya kiya Indala wadak wenney naha.. Eyage wayasa Harinam Eyata pawlak nadatthhu karanna puluwan kenek nam eyawa bandala denna Echcharai Eyata Denna thiyena behetha.. :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    matath penne ube kathawa hari wage
    ape me akkata thibba affection eka thamai eyage wada walata badhawa wela thiyenna aththe :dull:

    මම මේ වහගේ චරිත දැකල තියෙනවා මචං.. ඒ මිනිස්සු නරක අය නෙමෙයි... ඒත් සමහර තැන් වලදි දුර්වලයි... ඒවා හදන්න අමාරුයි.... එයාම තේරුම් අරන හැදෙන්න ඕනේ... :)
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    mama oyawa dannawa samanali......oyala dennage adare ganat dannawa..oyata mava mataka athi...mamat shanuta godak kamathi..eka oya dannawane...
    shanu oyata godak adare kala samanali...eya hituwa oyata vishakata taram satuta eyata denna bari wey kiyala..ekay shanu oyawa ath hariye...et dan oya duk wennepa shanu me taramma naraka une ara garment kella nisa mata shanuge yaluwek hama dema kiuwa..et oyay vishaka ayyay shanu wenuwen hamadema kalane..mama dannawane uba gana...

    dan karanna deyak na kelle...uba hita hada ganin...et shanuwa hadanna apita baha eka karanna puluwan ubatame witaray...uba balagena hitapan shanu lagadima enawa ubawa hoyagena edata shanuta terum karala deepan....shanu danatat uba kiyana dewal gana hitanawa...eya hadey samanali eya hadey..oya duk wenna epa..puluwan nam vishaka ayyat ekka gihin N wa meet wela kiyapan shanuwa athharinna kiyala...N nati unot shanu ikmaninma hoda kenek wey..kohomatat oya duk wennepa...
    (mata oyage mob no 1 pm karanna...mama oyawa meet wenna ennam)

    u knw all this..?:shocked:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    බලපොරොත්තු උන ආදරේ නැතුව යනකොට මිනිස්සු අතරමං වෙනව..ඒක සාමන්‍ය දෙයක්.ආයෙ හරි මගට ආවත් මොකටද එහෙම එන්නෙ කියල හිතුනම තවත් ඒ පාරෙම ගිහින් වල්මත් වෙනව..එහෙම කෙනෙක්ගෙ ජීවිතේ හරි රළුයි...ආපසු හැරවිය නොහැකි තරම් :dull:
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    mehema kiwwata taraha wenta epa. moda huttiye inna minihat ekka hariyata pawul kapan uba aruwa bande nane uta uge paduwe inne dela uba ube paduwe idapan :angry::angry::angry::angry::angry::angry::no::no::no::no::no:
     
    Santa

    Well-known member
  • Mar 15, 2007
    8,483
    247
    63
    ශැණ්ඨාළණ්ථේ
    ඔයාගේ මහත්තයා බෝධිසත්වයෙක්ද? කවදා හරි මගේ ගෑනි ඔහොම ඇඩුවොත් මොනවා වෙයිද දන් නෑ...
    ශානුට ඔයා ගැන කැමත්තක් තිබ්බනම් ඇයි සම්බන්ධයක් පටන් ගත්තේ නැත්තේ? :confused:

    කරන දෙයක් පරිස්සමෙන්..ඔයා කසාඳ බැදපු කෙනෙක්නේ...අන්තිමට වෙන්නේ අහක යන නයෙක් ඔයාගේ ඇඟට දා ගන්න එක...
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    ඔයාගේ මහත්තයා බෝධිසත්වයෙක්ද? කවදා හරි මගේ ගෑනි ඔහොම ඇඩුවොත් මොනවා වෙයිද දන් නෑ...
    ශානුට ඔයා ගැන කැමත්තක් තිබ්බනම් ඇයි සම්බන්ධයක් පටන් ගත්තේ නැත්තේ? :confused:

    කරන දෙයක් පරිස්සමෙන්..අන්තිමට වෙන්නේ අහක යන නයෙක් ඔයාගේ ඇඟට දා ගන්න එක...

    shirawata
     
    isuruimg

    Well-known member
  • Dec 30, 2006
    18,381
    149
    63
    | එකමත් එක රටක ~
    ඔයාගේ මහත්තයා බෝධිසත්වයෙක්ද? කවදා හරි මගේ ගෑනි ඔහොම ඇඩුවොත් මොනවා වෙයිද දන් නෑ...
    ශානුට ඔයා ගැන කැමත්තක් තිබ්බනම් ඇයි සම්බන්ධයක් පටන් ගත්තේ නැත්තේ? :confused:

    කරන දෙයක් පරිස්සමෙන්..ඔයා කසාඳ බැදපු කෙනෙක්නේ...අන්තිමට වෙන්නේ අහක යන නයෙක් ඔයාගේ ඇඟට දා ගන්න එක...

    ubata mole nathi wunaata eyaa ge husbund ta mole athi ban :D :rofl: