akanam etin oyata eyagen ma ahaganna wenne,oya eka deyak terum ganna ona,ganna tiyanawa wadagathma tiranayakoya aragena ewarai

akanam etin oyata eyagen ma ahaganna wenne,oya eka deyak terum ganna ona,ganna tiyanawa wadagathma tiranayakoya aragena ewarai

oyala hamotama godak sthuthy...
et kiyanna ona deyak tiyenawa......mata shanuwa dala vishaka lagata yanna bala kalet shanumay...et mata hita hada ganna baruwa innakota ... vishakawa marry karannathuwa shanuwa marry karanna kiyala shanuge akkala kiyanakota mage hituwa kawadawatma kawawat marry nokalat shanuta adare kara kara innawa kiyala...mokada mama danagena hitiya shanu mata adare kala kiyalat..et shanuma awilla eka hari moda tiyanaway kiyala mawa vishakawa marry karana tanata bala kale shanu...ehema nam ay e?
:එහෙම නම් ශානු දෙබිඩි චරිතයයක්.... එයාට ඕන වුනා ඔයාගෙන් නිදහස් වෙලා එයාට නිදහසේ එයාගේ සල්ලාල ජීවිතයක් පටන් ගන්න... ඔයා ඉන්න කාලෙත් සමහරවිට එයා එහෙම වෙන්න ඇති...ඒත් ඔයාට ඒක පෙන්නුවෙ නෑ... ඔයාට ඇත්තටම ආදරේ නිසා එයා අකමැති වෙන්න ඇති ඔයා එයාව බැන්දොත් එයාගෙ ඔය පුරුදු නිසා ඔයාට දුක් විඳින්න වෙයි කියලා...ඒක නිසා එයා ඔයාගෙන් ගැලවිලා නිදහසේ තමන්ගේ ජීවිතේ සතුටින් ගත කරනවා....:



eya godak hoda kenek...echcharay mama danne ayye
එහෙම නම් ශානු දෙබිඩි චරිතයයක්.... එයාට ඕන වුනා ඔයාගෙන් නිදහස් වෙලා එයාට නිදහසේ එයාගේ සල්ලාල ජීවිතයක් පටන් ගන්න... ඔයා ඉන්න කාලෙත් සමහරවිට එයා එහෙම වෙන්න ඇති...ඒත් ඔයාට ඒක පෙන්නුවෙ නෑ... ඔයාට ඇත්තටම ආදරේ නිසා එයා අකමැති වෙන්න ඇති ඔයා එයාව බැන්දොත් එයාගෙ ඔය පුරුදු නිසා ඔයාට දුක් විඳින්න වෙයි කියලා...ඒක නිසා එයා ඔයාගෙන් ගැලවිලා නිදහසේ තමන්ගේ ජීවිතේ සතුටින් ගත කරනවා....:


matath penne ube kathawa hari wage
ape me akkata thibba affection eka thamai eyage wada walata badhawa wela thiyenna aththe![]()

mama oyawa dannawa samanali......oyala dennage adare ganat dannawa..oyata mava mataka athi...mamat shanuta godak kamathi..eka oya dannawane...
shanu oyata godak adare kala samanali...eya hituwa oyata vishakata taram satuta eyata denna bari wey kiyala..ekay shanu oyawa ath hariye...et dan oya duk wennepa shanu me taramma naraka une ara garment kella nisa mata shanuge yaluwek hama dema kiuwa..et oyay vishaka ayyay shanu wenuwen hamadema kalane..mama dannawane uba gana...
dan karanna deyak na kelle...uba hita hada ganin...et shanuwa hadanna apita baha eka karanna puluwan ubatame witaray...uba balagena hitapan shanu lagadima enawa ubawa hoyagena edata shanuta terum karala deepan....shanu danatat uba kiyana dewal gana hitanawa...eya hadey samanali eya hadey..oya duk wenna epa..puluwan nam vishaka ayyat ekka gihin N wa meet wela kiyapan shanuwa athharinna kiyala...N nati unot shanu ikmaninma hoda kenek wey..kohomatat oya duk wennepa... (mata oyage mob no 1 pm karanna...mama oyawa meet wenna ennam)













ඔයාගේ මහත්තයා බෝධිසත්වයෙක්ද? කවදා හරි මගේ ගෑනි ඔහොම ඇඩුවොත් මොනවා වෙයිද දන් නෑ...
ශානුට ඔයා ගැන කැමත්තක් තිබ්බනම් ඇයි සම්බන්ධයක් පටන් ගත්තේ නැත්තේ?
කරන දෙයක් පරිස්සමෙන්..අන්තිමට වෙන්නේ අහක යන නයෙක් ඔයාගේ ඇඟට දා ගන්න එක...
ඔයාගේ මහත්තයා බෝධිසත්වයෙක්ද? කවදා හරි මගේ ගෑනි ඔහොම ඇඩුවොත් මොනවා වෙයිද දන් නෑ...
ශානුට ඔයා ගැන කැමත්තක් තිබ්බනම් ඇයි සම්බන්ධයක් පටන් ගත්තේ නැත්තේ?
කරන දෙයක් පරිස්සමෙන්..ඔයා කසාඳ බැදපු කෙනෙක්නේ...අන්තිමට වෙන්නේ අහක යන නයෙක් ඔයාගේ ඇඟට දා ගන්න එක...

ubata mole nathi wunaata eyaa ge husbund ta mole athi ban![]()
![]()
