http://www.youtube.com/watch?v=cMeVhsYv-20
MP 3 Download
menna mm asama song 1 ogolloth asada mekata?
Oba ha mema athinath aran- TM Jayarathna
MP 3 Download
menna mm asama song 1 ogolloth asada mekata?
Oba ha mema athinath aran- TM Jayarathna
ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනි වූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා සිපගත් එදා සිහිවෙනවා............
භවයෙන් භවේ මෙලෙසින් බැඳී
අප ආ ගමන් අමතක වුවත්
ඔබගෙයි මගෙයි හද මන්දිරේ
නැග ආ ස්වරේ එක් වූ දිනේ සිහිවෙනවා.
ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනි වූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා සිපගත් එදා සිහිවෙනවා............
ඔබ මා දෙනෙත්
ම ඔබේ දෙනෙත්
එක් වී වෙලී සෙනෙහස සෙවූ
ඒ සොඳුරු දා සිහිවෙනවා...
ඔබ හා මෙමා අතිනත් අරන්
අපගේ ලොවේ තනි වූ එදා
ඔබ මා දෙපා දෑතින් බදා
සිපගත් එදා සිහිවෙනවා සිපගත් එදා සිහිවෙනවා............
---ටී.එම් ජයරත්න---