කෙල්ලෙකුගේ අදෝනාව !! ආදරයට හදවතින් ආදරය කලත් අවසානයේ හදවතේ ඉතිරිවන්නෙ දුකක් මිස සතුටක් නොවේ.යමෙකුගේ රැවටීමකට අසුවුවත් ආදරය නිසා එය දුකක්ම වෙයි ! මෙලස ආදරය කෙසේ හදුනාගන්නද ?