badu adu karala

Anteros

Member
Nov 22, 2009
933
288
0
51880d1222032850-toyota-corolla-2008-reviewed-toyota-corolla-2.jpg

he he
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මෝටර් රථ ආනයන බද්ධ 50% කින් හා අවශේෂ භාණ්ඩ ආනයන බදු 15% කින් අද සිට පහළට
    (ලංකා ඊ නිව්ස් -2010. ජුනි. 01 ප.ව 4.55) රථ වාහන ආයනනයේදී මෙතෙක් අය කළ බදු ප්‍රමාණය 50% කින් හා විදුලි උපාංග සහ අනෙක් සියලූ ආනයනයන් වෙනුවෙන් මෙතෙක් අය කළ බදු ප්‍රමාණය 15% කින් අද සිට (01) පහත හෙලන්නට රජය කටයුතු කර ඇතැයි වාර්තාවේ.

    නව සංශෝධන වලට අනුව ඉන්දීය මරුටි වැනි කාර් රථයකට මෙතෙක් අය කළ 183% ක පමණ වූ බදු ප්‍රමාණය ම් අනුව 90% දක්වා පහත වැටෙන අතර කැමරා, ඔරලෝසු වැනි සංචාරකයන් ඉලක්ක කර ගෙන්වන උපකරණ සඳහා ආනයන බදු ප්‍රමාණය 10% දක්වා පහත හෙලා තිබේ.
    මෝටර් රථ වාහන ආනයනය කිරීමේදී මෙතෙක් විවිධ බදු ඇතුලත්ව 300% කට අධික ආනයන බදු ගෙවීමට වාහන ආනයනකරුන්ට සිදුවී තිබිණි.

    මෙසේ ආනයන බදු පහත හෙළීමෙන් වැඩි ආදායමක් රජය බලාපොරොත්තු වන බවත්, මෙම බදු සංශෝධන සියල්ල සංචාරක කර්මාන්තය ඉලක්ක කරගෙන පනවන ඒවා බවත් රජයේ ආරංචි මාර්ග කියා සිටියි.

    වාහන සඳහා අධික ලෙස බදු පැණවීම කි්‍රයාත්මක කරනු ලැබුවේ සන්ධාන ආණ්ඩු යටතේයි.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Vehical price eka 1/3 kin age adu wenna oni harinam :eek::eek::eek:
    ඉතිං මේ 1/2 අඩු කරල තියෙන්නෙ :D
    ටැක්ස් ද ? :)

    maruti vitarada?
    alloto ekak kiyak weyda etkoata?
    ea kiyanne apita hoda vehical ekak ganna balaporththu tiyaganna puluwan issrahata :D

    ඔයා සෑහෙන්න රට ගැන හිතන කෙනෙක් නෙ :P
    ගන්න අපේ දේ ?
    Micro
    actyon :P:P:P
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    ඉතිං මේ 1/2 අඩු කරල තියෙන්නෙ :D
    ටැක්ස් ද ? :)

    ඔව් ටැක්ස් තමා......

    මරුටි එකකට 180% ~ අපි 200% කියල ගත්තොත් රු 1 ට එන මරුටි 1ක් එලියට එනකොට රු 3ක් වෙනවා

    අලුත් ටැක්ස් එක අනුව එක 90%~ අපි 100% කියල ගත්තොත් රු1ට එන මරුටි 1ක් එලියට එනකොට රු 2යි වෙන්නෙ ....

    එතකොට මරුටි 1/3 කින් ප්‍රයිස් එක අඩුවෙන්න ඔනි නේද ???
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ow eka nam lassanay but gana seray wage :rolleyes:

    එහෙම කියලා බෑ Be Sri Lankan
    Buys Sri Lanka

    ඇක්ටියන් එකනං මට වස කැතයි:oo:
    Micro Trend rox :)

    ඔව් ටැක්ස් තමා......

    මරුටි එකකට 180% ~ අපි 200% කියල ගත්තොත් රු 1 ට එන මරුටි 1ක් එලියට එනකොට රු 3ක් වෙනවා

    අලුත් ටැක්ස් එක අනුව එක 90%~ අපි 100% කියල ගත්තොත් රු1ට එන මරුටි 1ක් එලියට එනකොට රු 2යි වෙන්නෙ ....

    එතකොට මරුටි 1/3 කින් ප්‍රයිස් එක අඩුවෙන්න ඔනි නේද ???

    :yes: මං කලින් හිතුවෙ 50% කිව්වම මුළු ගාන කියල:P:rofl:

    මොක උනත් මුලින් අම්බානට ගන වැඩි කරල දැන් එයාම හෝ ගාල ඒ වැඩි කරපුව අඩු කළාම අපේ උංට ඉතිං චූං
    :dull:
     
    Last edited:

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    එහෙම කියලා බෑ Be Sri Lankan
    Buys Sri Lanka

    ඇක්ටියන් එකනං මට වස කැතයි:oo:
    Micro Trend rox :)

    මචො ඕක 100% ලංකාවෙද......මන් දන්න විදිහට සමහර වාහන එකලස් කරලමයි ලංකාවට ගේන්නෙ
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    parts ratin gen ne micro

    පාර්ට් විතරක් නෙමෙ වෙලවකට එකලස් කරලමයි ගේන්නෙ...... අර තීරු බදු සහනෙ දුන්න දවස් වල එහෙම
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචො ඕක 100% ලංකාවෙද......මන් දන්න විදිහට සමහර වාහන එකලස් කරලමයි ලංකාවට ගේන්නෙ

    මෙහෙමයි මචං ඔය Micro කාරය කියන විදියට නං ඉල්ලුම හොඳ නං Gear box එකයි Engine එකයිත් ලංකාවෙම හදතෑකි
    නමුත් දැනට තියෙන තත්වෙ අනුව ඔය දෙක ගේන්නෙ පිට රටින් :yes:

    Actyon අනං මනං වලනං මචං assembling විතරයි ලංකාවෙ කෙරෙන්නෙ :yes:

    ඔය මොනව ගෙන්නුවත් කළු වීදුරු ගලවල සුදු වීදුරු දාන්න තව ලක්ෂයක් විතර යනවලු :)
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මෙහෙමයි මචං ඔය Micro කාරය කියන විදියට නං ඉල්ලුම හොඳ නං Gear box එකයි Engine එකයිත් ලංකාවෙම හදතෑකි
    නමුත් දැනට තියෙන තත්වෙ අනුව ඔය දෙක ගේන්නෙ පිට රටින් :yes:

    Actyon අනං මනං වලනං මචං assembling විතරයි ලංකාවෙ කෙරෙන්නෙ :yes:

    ඔය මොනව ගෙන්නුවත් කළු වීදුරු ගලවල සුදු වීදුරු දාන්න තව ලක්ෂයක් විතර යනවලු :)

    මචන් ලංකවෙ තියන ගොඩක් වාහන වීදුරු කලු කරල තියෙන්නෙ ලංකවේදි නේද.......අර ස්ටිකර් එක ගහල........ඔය 1 ලැක් කථාව වාහන සේල් කරයන්ගෙ බොරුක් මම හිතන්නෙ වාහන සේල් කාරයන්ගෙ ගැටයක්......අර පොලිසිය කලු වීදුරු අල්ලන එකෙන් ගොඩයන්න
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් ලංකවෙ තියන ගොඩක් වාහන වීදුරු කලු කරල තියෙන්නෙ ලංකවේදි නේද.......අර ස්ටිකර් එක ගහල........ඔය 1 ලැක් කථාව වාහන සේල් කරයන්ගෙ බොරුක් මම හිතන්නෙ වාහන සේල් කාරයන්ගෙ ගැටයක්......අර පොලිසිය කලු වීදුරු අල්ලන එකෙන් ගොඩයන්න

    ඔව් බං උං කියන විදියට Default එන්නෙ කළු වීදුරු ලු real දෙයියො තමා බං ඕව දන්නෙ :)