ඉතිං මේ 1/2 අඩු කරල තියෙන්නෙVehical price eka 1/3 kin age adu wenna oni harinam![]()


maruti vitarada?
alloto ekak kiyak weyda etkoata?
ea kiyanne apita hoda vehical ekak ganna balaporththu tiyaganna puluwan issrahata![]()




land cruiser welata 500% tax gahanawadan machan tax nathuwa Land Cruiser ekak 35lacks tax gahapuwama160lacks
etahkota tax eka 385% mama hitahnne dan eka 385/2 wei
ow eka nam lassanay but gana seray wageඉතිං මේ 1/2 අඩු කරල තියෙන්නෙ
ටැක්ස් ද ?
ඔයා සෑහෙන්න රට ගැන හිතන කෙනෙක් නෙ
ගන්න අපේ දේ ?
Micro
actyon![]()

roads must get bigger![]()
ඉතිං මේ 1/2 අඩු කරල තියෙන්නෙ
ටැක්ස් ද ?![]()
Aluth corolla ekak keeyak weida danne
ow eka nam lassanay but gana seray wage![]()


ඔව් ටැක්ස් තමා......
මරුටි එකකට 180% ~ අපි 200% කියල ගත්තොත් රු 1 ට එන මරුටි 1ක් එලියට එනකොට රු 3ක් වෙනවා
අලුත් ටැක්ස් එක අනුව එක 90%~ අපි 100% කියල ගත්තොත් රු1ට එන මරුටි 1ක් එලියට එනකොට රු 2යි වෙන්නෙ ....
එතකොට මරුටි 1/3 කින් ප්රයිස් එක අඩුවෙන්න ඔනි නේද ???
මං කලින් හිතුවෙ 50% කිව්වම මුළු ගාන කියල


mokada oyage elaga dream car eka.![]()

එහෙම කියලා බෑ Be Sri Lankan
Buys Sri Lanka
ඇක්ටියන් එකනං මට වස කැතයි
Micro Trend rox![]()
parts ratin gen ne microමචො ඕක 100% ලංකාවෙද......මන් දන්න විදිහට සමහර වාහන එකලස් කරලමයි ලංකාවට ගේන්නෙ
parts ratin gen ne micro
මචො ඕක 100% ලංකාවෙද......මන් දන්න විදිහට සමහර වාහන එකලස් කරලමයි ලංකාවට ගේන්නෙ


මෙහෙමයි මචං ඔය Micro කාරය කියන විදියට නං ඉල්ලුම හොඳ නං Gear box එකයි Engine එකයිත් ලංකාවෙම හදතෑකි
නමුත් දැනට තියෙන තත්වෙ අනුව ඔය දෙක ගේන්නෙ පිට රටින්
Actyon අනං මනං වලනං මචං assembling විතරයි ලංකාවෙ කෙරෙන්නෙ![]()
ඔය මොනව ගෙන්නුවත් කළු වීදුරු ගලවල සුදු වීදුරු දාන්න තව ලක්ෂයක් විතර යනවලු![]()
මචන් ලංකවෙ තියන ගොඩක් වාහන වීදුරු කලු කරල තියෙන්නෙ ලංකවේදි නේද.......අර ස්ටිකර් එක ගහල........ඔය 1 ලැක් කථාව වාහන සේල් කරයන්ගෙ බොරුක් මම හිතන්නෙ වාහන සේල් කාරයන්ගෙ ගැටයක්......අර පොලිසිය කලු වීදුරු අල්ලන එකෙන් ගොඩයන්න
