
kellan adarayata pera diga maniyi,
කෙල්ලො, දුර දිග බෑලුවාට නොපෙනෙන අය වගේම පෙනෙන අයත් මේ සමාජයේ ඉන්නවා..
ඒත් ඒ අය ඒ පෙන දේට සිතින් හින මවාගෑන ජිවිතය ගෙන යනවා..
ඒ අය දුර පෙන දේට සිහින මෑව්වාට ඒ අය හිතන්න යන්නේ නෑ..
ඒ අතර තුර ජිවිතයට විදින දුක ගෑන...
ඒකයි. ඒ අයයි, අපි අතර තියෙන වෙනස...






