පෞද්ගලික විශ්වවිද්‍යාල

kasuncs

Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Let me tell few things. The funding for Moratuwa University little different. As I heard some organization gave Moratuwa mechanical department amount of money which equals to government pays for 100 years for whole university. So unlike other campus, new buildings new labs coming out there. So u ppl can not tell government's funds run Moratuwa.
    Most of Engineers work in private sector. That is the major difference between Doctors and Engineers. Private sector ppl does nt like take geeks in to their work. If you ppl does not allows to open private engineering colleges, then they will import engineers bcoz they want money makers not book crammers.
    There is no point of telling there will be lack of opportunities. If you go to uni for rang and other protest on lipton, they will surely hire ppl even with out degree.
    The final thing, if you are talented, do not worry you can get the job here even before out the university.
     
    Last edited:

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    රජය වැඩ කරන හැටි ගැන අපි හොඳට දන්නවා. උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය පීඨයට තරු හතරක් ගත්තු අය, කලා අංශයෙන් උසස් පෙළ කරපු අය පවා ඇතුල් වෙලා හිටියා. ආණ්ඩුව මේකට මොකුත්ම කරන්නේ නෑ. මොකද එහෙම කළොත් ආණ්ඩුවේ හෙන්චයියලාගේ ළමයින්ට ඉන්ජිනේරුවො / දොස්තරල වෙන්න අවස්ථාවක් නැති වෙනව

    machan rajaye weda nisa pali appida?
    rajaye weda nisa mokada appen pali ganne?
    appi monawa karandada?

    ahema kiyala A/L pass una kollanta uni yanda barinam higa kanda,horakam karandada kiyanne?

    A/L 3A's natnam appi modayoda?
     
    Wal Bada

    Well-known member
  • machan rajaye weda nisa pali appida?
    rajaye weda nisa mokada appen pali ganne?
    appi monawa karandada?

    ahema kiyala A/L pass una kollanta uni yanda barinam higa kanda,horakam karandada kiyanne?

    A/L 3A's natnam appi modayoda?
    එතකොට නිසි සුදුසුකම් නැති වෛද්‍යවරයෙක් ගෙන් බෙහෙත් අරන් මැරෙන එකට ලෙඩ්ඩු පළිද? ත්මන්ට ඉගෙන ගන්න ඕනය කියන අයිතිවාසිකම පමණක්ම යොදාගෙන, ඒ තැන් වලින් කිසිම සුදුසුකම් නැති අය එළියට එන බව දැන දැනම ලෙඩ්ඩු ඇපයට ගැනීම සාධාරණද? ඉන්ජිනියරින් ගත්තත් තත්වය ඕකයි. මෝඩයෙක් හදන ඩිසයින් එකක් නිසා දාස් ගාණක් මැරෙන්න පුළුවන්. මේ "මෝඩයා" ගොඩක් වෙලාවට සල්ලි /දේශපාලන බලය තියෙන එකෙක්. ඒ හින්දා නීතියටත් මොකුත්ම කරන්න බෑ.

    අපි තේරුම් ගන්න ඕන තට්වයන් තියෙනවා.

    ලංකාවට කොච්චර ඉන්ජිනේරුවෝ ඕනේද? දැන් ඒ ගණන සම්පූර්ණද? මේකට උත්තරය අනුව තීරණය කරන්න පුළුවන් තවත් ඉන්ජිනේරු පීඨයක් ඕනේද් නැද්ද කියල. අනික් අතට ලංකාවට කොච්චර ඉන්ජිනේරුවෝ ඕනේ වුනත්, ඒ උපාධියේ තත්වය බාල්දු කරන්නත් බෑ. මොකද එතකොට පිටරට ජොබ් මාකට් එකේ තියෙන ඉල්ලුම අඩු වෙන නිසා.

    ලංකාවේ "ඉංජිනේර්ය්වන්" කරන වැඩ වලින් බහුතරය කරන්න "ඉන්ජිනියරින්" උපාධියක් ඕනේ නෑ! මොකද ඉන්ජිනේරුවන්ට ගැලපෙන රස්සා ලංකාවේ නෑ. ගොඩක් වෙලාවට ඉන්ජිනේරුවො වැඩ කරන්නේ මැනේජර් ල විදියට. එහෙම රස්සා හැදෙන්නේ නැත්නම් තවත් පීඨයක් අවශ්‍ය වෙන්නෙත් නෑ.

    • Like
    Reactions: Elcid

    Wal Bada

    Well-known member
  • private sector never takes unqualified people.. but government sector does..
    You are sadly mistaken. Government may take unqualified people as labourers, or for the top posts like GMs. But when it comes to Engineers, Doctors, Lawyers and Accountants, the laws are very strict. Actually in private hospitals there are some doctors who have not passed Act 16 exam (and hence cannot practise in SL), but to join government sector, passing Act 16 is a must.
     
    Wal Bada

    Well-known member
  • A/L 3A's natnam appi modayoda?
    අපි නිකමට හිතමු එස් 3 තියෙන අයත් වෛද්‍ය පීඨයට ගන්නවා කියල. දැන් එතකොට බැච් එකක් 800 ඉඳන් 8000 විතර වෙනකම් වැඩි වෙයි. නමුත් වෛද්‍ය උපාධියේ තත්වය තියාගෙන මේ 8000ම පාස් කරන්න බෑ. පාස් කරන්න වෙන්නේ 1000 විතර ගණනක්. (එයිට වඩා පාස් වෙන්න උපාධියේ තත්ත්වය බල කරන්න ඕනේ). එතකොට ඉතිරි 7,000 මොකද වෙන්නේ? අනික 12.5% විතරක් පාස් කරන උපාධියක් පිටරටවල් වලින් ගණන් ගන්නෙත් නෑ!
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    You are sadly mistaken. Government may take unqualified people as labourers, or for the top posts like GMs. But when it comes to Engineers, Doctors, Lawyers and Accountants, the laws are very strict. Actually in private hospitals there are some doctors who have not passed Act 16 exam (and hence cannot practise in SL), but to join government sector, passing Act 16 is a must.

    lookee hondama docs la inna america wagee ratawal wala .. eewath private thamaa.. ee uni walata gannee money walata.. thamanta talent ekak thiyanawaa nam ee aya eewata yanawaa.. eewaayee gaana saadhaaranai.. godak aya awu 16 wagee indan podi podi jobs karalaa money earn karanawaa.. onna oya system eka thamaa lankaawata geenna ooni.. ethakota oya kisi awulak nee.
     
    Wal Bada

    Well-known member
  • lookee hondama docs la inna america wagee ratawal wala .. eewath private thamaa.. ee uni walata gannee money walata.. thamanta talent ekak thiyanawaa nam ee aya eewata yanawaa.. eewaayee gaana saadhaaranai.. godak aya awu 16 wagee indan podi podi jobs karalaa money earn karanawaa.. onna oya system eka thamaa lankaawata geenna ooni.. ethakota oya kisi awulak nee.
    Who said American doctors are the best?:lol: Actually their clinical skills are close to atrocious. On one fine day if all the high-fi investigations disappears Sri Lankan Doctors will be better than their USA counter parts!
     
    cyber22118

    Member
    Jan 30, 2010
    3,569
    99
    0
    Not Far From U
    Who said American doctors are the best?:lol: Actually their clinical skills are close to atrocious. On one fine day if all the high-fi investigations disappears Sri Lankan Doctors will be better than their USA counter parts!
    mama kiwwee america wagee ratawala kiyala.. api hoyalaa balanna ooni ee ratawal wala weda kaarayoo innath apee ratawala kalathurakin ekek dennek inna ekatath heethuwa mokakda kiyalaa..
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    එතකොට නිසි සුදුසුකම් නැති වෛද්‍යවරයෙක් ගෙන් බෙහෙත් අරන් මැරෙන එකට ලෙඩ්ඩු පළිද? ත්මන්ට ඉගෙන ගන්න ඕනය කියන අයිතිවාසිකම පමණක්ම යොදාගෙන, ඒ තැන් වලින් කිසිම සුදුසුකම් නැති අය එළියට එන බව දැන දැනම ලෙඩ්ඩු ඇපයට ගැනීම සාධාරණද? ඉන්ජිනියරින් ගත්තත් තත්වය ඕකයි. මෝඩයෙක් හදන ඩිසයින් එකක් නිසා දාස් ගාණක් මැරෙන්න පුළුවන්. මේ "මෝඩයා" ගොඩක් වෙලාවට සල්ලි /දේශපාලන බලය තියෙන එකෙක්. ඒ හින්දා නීතියටත් මොකුත්ම කරන්න බෑ.

    අපි තේරුම් ගන්න ඕන තට්වයන් තියෙනවා.

    ලංකාවට කොච්චර ඉන්ජිනේරුවෝ ඕනේද? දැන් ඒ ගණන සම්පූර්ණද? මේකට උත්තරය අනුව තීරණය කරන්න පුළුවන් තවත් ඉන්ජිනේරු පීඨයක් ඕනේද් නැද්ද කියල. අනික් අතට ලංකාවට කොච්චර ඉන්ජිනේරුවෝ ඕනේ වුනත්, ඒ උපාධියේ තත්වය බාල්දු කරන්නත් බෑ. මොකද එතකොට පිටරට ජොබ් මාකට් එකේ තියෙන ඉල්ලුම අඩු වෙන නිසා.

    ලංකාවේ "ඉංජිනේර්ය්වන්" කරන වැඩ වලින් බහුතරය කරන්න "ඉන්ජිනියරින්" උපාධියක් ඕනේ නෑ! මොකද ඉන්ජිනේරුවන්ට ගැලපෙන රස්සා ලංකාවේ නෑ. ගොඩක් වෙලාවට ඉන්ජිනේරුවො වැඩ කරන්නේ මැනේජර් ල විදියට. එහෙම රස්සා හැදෙන්නේ නැත්නම් තවත් පීඨයක් අවශ්‍ය වෙන්නෙත් නෑ.

    O/L vitarak pass wela rata gihin degree gahuwahama pora neda?
    lankawe kalama modayo?
    hari hari

    china gihin doca unama pora
    lankawe kalama.leddu maranawa

    aney mage kata

    athakota A,B,B dapu colombo unta medical degree eka karanda beha
    C,C,B nuwara eliyen medical yanawa
    colombo eka athakota modaya
    nuwara eliye eka pora neda?
    hari hari
     
    • Like
    Reactions: Elcid

    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    umbalata ona vidihakata rata hada ganin
    appita kamak neha

    kawada hari dawasakata thope lamai A/L 3A's nodapu dawasata
    private uni ona kiyala ke gahapalla

    hari ne?
     
    sasmika

    Member
    Feb 20, 2008
    1,135
    47
    0
    melbourne
    mun monawaa kiwwath wedak nee.. apee ratee private uni hadanawaa ma thamaa.. kawadaa hari eewaayen out wena munta wadaa weda kaarayoo lankaawata wedak karai.

    oka kelin kiyanda beha

    maha loku samaja asadarana yak allagena dagalanawa

    education quality eka bahinawanam JVP karayanta b4 lankawe educated ppl
    parata bahinawa

    CEPA ekata parata behala tiyenne(educated ppl)
    maha sanga rathnaya parata bahinawa
    guruwaru parata bahinawa

    dan parata behala tiyenne chu kollo tikak
    hariyata pol kattak pirenda chu karaganda bari
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    That means unqualified people are working as Engineers in the private secto?:shocked:

    No no machang what he means is that they get job offers when they are in the uni itself which they can take up once they pass out. :rofl::rofl::)

    Guess some private sector companies wouldn't give a damn whether they'd completed the degree or not, but you'd be out of your mind to go for a job without completing the degree first. :)