Ya, Colombo Med Fac thama.
Dan awurudu 5yi. api karana kota wage 5 1/2 neweyi.

That means unqualified people are working as Engineers in the private secto?The final thing, if you are talented, do not worry you can get the job here even before out the university.

රජය වැඩ කරන හැටි ගැන අපි හොඳට දන්නවා. උතුරු කොළඹ පුද්ගලික වෛද්‍ය පීඨයට තරු හතරක් ගත්තු අය, කලා අංශයෙන් උසස් පෙළ කරපු අය පවා ඇතුල් වෙලා හිටියා. ආණ්ඩුව මේකට මොකුත්ම කරන්නේ නෑ. මොකද එහෙම කළොත් ආණ්ඩුවේ හෙන්චයියලාගේ ළමයින්ට ඉන්ජිනේරුවො / දොස්තරල වෙන්න අවස්ථාවක් නැති වෙනව
That means unqualified people are working as Engineers in the private secto?![]()
එතකොට නිසි සුදුසුකම් නැති වෛද්‍යවරයෙක් ගෙන් බෙහෙත් අරන් මැරෙන එකට ලෙඩ්ඩු පළිද? ත්මන්ට ඉගෙන ගන්න ඕනය කියන අයිතිවාසිකම පමණක්ම යොදාගෙන, ඒ තැන් වලින් කිසිම සුදුසුකම් නැති අය එළියට එන බව දැන දැනම ලෙඩ්ඩු ඇපයට ගැනීම සාධාරණද? ඉන්ජිනියරින් ගත්තත් තත්වය ඕකයි. මෝඩයෙක් හදන ඩිසයින් එකක් නිසා දාස් ගාණක් මැරෙන්න පුළුවන්. මේ "මෝඩයා" ගොඩක් වෙලාවට සල්ලි /දේශපාලන බලය තියෙන එකෙක්. ඒ හින්දා නීතියටත් මොකුත්ම කරන්න බෑ.machan rajaye weda nisa pali appida?
rajaye weda nisa mokada appen pali ganne?
appi monawa karandada?
ahema kiyala A/L pass una kollanta uni yanda barinam higa kanda,horakam karandada kiyanne?
A/L 3A's natnam appi modayoda?
You are sadly mistaken. Government may take unqualified people as labourers, or for the top posts like GMs. But when it comes to Engineers, Doctors, Lawyers and Accountants, the laws are very strict. Actually in private hospitals there are some doctors who have not passed Act 16 exam (and hence cannot practise in SL), but to join government sector, passing Act 16 is a must.private sector never takes unqualified people.. but government sector does..
අපි නිකමට හිතමු එස් 3 තියෙන අයත් වෛද්‍ය පීඨයට ගන්නවා කියල. දැන් එතකොට බැච් එකක් 800 ඉඳන් 8000 විතර වෙනකම් වැඩි වෙයි. නමුත් වෛද්‍ය උපාධියේ තත්වය තියාගෙන මේ 8000ම පාස් කරන්න බෑ. පාස් කරන්න වෙන්නේ 1000 විතර ගණනක්. (එයිට වඩා පාස් වෙන්න උපාධියේ තත්ත්වය බල කරන්න ඕනේ). එතකොට ඉතිරි 7,000 මොකද වෙන්නේ? අනික 12.5% විතරක් පාස් කරන උපාධියක් පිටරටවල් වලින් ගණන් ගන්නෙත් නෑ!A/L 3A's natnam appi modayoda?
You are sadly mistaken. Government may take unqualified people as labourers, or for the top posts like GMs. But when it comes to Engineers, Doctors, Lawyers and Accountants, the laws are very strict. Actually in private hospitals there are some doctors who have not passed Act 16 exam (and hence cannot practise in SL), but to join government sector, passing Act 16 is a must.
Who said American doctors are the best?lookee hondama docs la inna america wagee ratawal wala .. eewath private thamaa.. ee uni walata gannee money walata.. thamanta talent ekak thiyanawaa nam ee aya eewata yanawaa.. eewaayee gaana saadhaaranai.. godak aya awu 16 wagee indan podi podi jobs karalaa money earn karanawaa.. onna oya system eka thamaa lankaawata geenna ooni.. ethakota oya kisi awulak nee.
Actually their clinical skills are close to atrocious. On one fine day if all the high-fi investigations disappears Sri Lankan Doctors will be better than their USA counter parts!mama kiwwee america wagee ratawala kiyala.. api hoyalaa balanna ooni ee ratawal wala weda kaarayoo innath apee ratawala kalathurakin ekek dennek inna ekatath heethuwa mokakda kiyalaa..Who said American doctors are the best?Actually their clinical skills are close to atrocious. On one fine day if all the high-fi investigations disappears Sri Lankan Doctors will be better than their USA counter parts!
එතකොට නිසි සුදුසුකම් නැති වෛද්‍යවරයෙක් ගෙන් බෙහෙත් අරන් මැරෙන එකට ලෙඩ්ඩු පළිද? ත්මන්ට ඉගෙන ගන්න ඕනය කියන අයිතිවාසිකම පමණක්ම යොදාගෙන, ඒ තැන් වලින් කිසිම සුදුසුකම් නැති අය එළියට එන බව දැන දැනම ලෙඩ්ඩු ඇපයට ගැනීම සාධාරණද? ඉන්ජිනියරින් ගත්තත් තත්වය ඕකයි. මෝඩයෙක් හදන ඩිසයින් එකක් නිසා දාස් ගාණක් මැරෙන්න පුළුවන්. මේ "මෝඩයා" ගොඩක් වෙලාවට සල්ලි /දේශපාලන බලය තියෙන එකෙක්. ඒ හින්දා නීතියටත් මොකුත්ම කරන්න බෑ.
අපි තේරුම් ගන්න ඕන තට්වයන් තියෙනවා.
ලංකාවට කොච්චර ඉන්ජිනේරුවෝ ඕනේද? දැන් ඒ ගණන සම්පූර්ණද? මේකට උත්තරය අනුව තීරණය කරන්න පුළුවන් තවත් ඉන්ජිනේරු පීඨයක් ඕනේද් නැද්ද කියල. අනික් අතට ලංකාවට කොච්චර ඉන්ජිනේරුවෝ ඕනේ වුනත්, ඒ උපාධියේ තත්වය බාල්දු කරන්නත් බෑ. මොකද එතකොට පිටරට ජොබ් මාකට් එකේ තියෙන ඉල්ලුම අඩු වෙන නිසා.
ලංකාවේ "ඉංජිනේර්ය්වන්" කරන වැඩ වලින් බහුතරය කරන්න "ඉන්ජිනියරින්" උපාධියක් ඕනේ නෑ! මොකද ඉන්ජිනේරුවන්ට ගැලපෙන රස්සා ලංකාවේ නෑ. ගොඩක් වෙලාවට ඉන්ජිනේරුවො වැඩ කරන්නේ මැනේජර් ල විදියට. එහෙම රස්සා හැදෙන්නේ නැත්නම් තවත් පීඨයක් අවශ්‍ය වෙන්නෙත් නෑ.
mun monawaa kiwwath wedak nee.. apee ratee private uni hadanawaa ma thamaa.. kawadaa hari eewaayen out wena munta wadaa weda kaarayoo lankaawata wedak karai.
That means unqualified people are working as Engineers in the private secto?![]()



