නරකට වඩා බය! මොනව උණත් කට්ටිය හිතේ කොනෙන් දන්නවා ඒ 3 ක් ගන්න එකා එස් 3 ක් ගන්න එකාට වඩා වැඩ කාරය කියලඇයි 4,5 නරක් වෙන්නේ කොහොමද ?![]()
නරකට වඩා බය! මොනව උණත් කට්ටිය හිතේ කොනෙන් දන්නවා ඒ 3 ක් ගන්න එකා එස් 3 ක් ගන්න එකාට වඩා වැඩ කාරය කියලඇයි 4,5 නරක් වෙන්නේ කොහොමද ?![]()
නරකට වඩා බය! මොනව උණත් කට්ටිය හිතේ කොනෙන් දන්නවා ඒ 3 ක් ගන්න එකා එස් 3 ක් ගන්න එකාට වඩා වැඩ කාරය කියල


unta danuma thiyanawa witharai, un uni yay, me widiyatama digree ekath complete karai. eth un samajeta giyagaman asarana wenawa unta samajaya gana kisi danumak nathi nisa. un samajayata gihama nikamma halenawa ban. unta samajaye survival ekak naha. eth S3k ganna smahara unuth me wage, eth hugak un samajaya ekka jeevath wela samajaya gana experiance thiyana un. unta samajayata gihama ai eka gana danaganna deyak naha unta survival ekak thiyanawa podi job ekak kalath......A3 gan na aya daksha lamaiනරකට වඩා බය! මොනව උණත් කට්ටිය හිතේ කොනෙන් දන්නවා ඒ 3 ක් ගන්න එකා එස් 3 ක් ගන්න එකාට වඩා වැඩ කාරය කියල
AAA gan nama ona naha university yan naඔයාගෙ තර්කය හරිම බොලඳයි. කොහොමත් ඔය වයසෙදි හිතන්නේ ඔය වගේ තමයි. සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක උසස් පෙළ ප්‍රතිඵල වලින් මනින්න බෑ (ඒ කියන්නෙ අනුලෝමව හෝ ප්‍රතිලෝමව හෝ සමානුපාතික නෑ). ඒ ස්කිල්ස් නැති එකා කොහොමටත් හැලෙනවා. ඒ අරගන්න සෝෂල් ස්කිල්ස් නියමෙට තියෙන එවුනුත් ඉන්නවා. එස් 3 ගන්න වෙන මොනම දෙයක්වත් බැරි එවුනුත් ඉන්නවා.mehemai machan math me awrudde A/L karanawa. ape skul eke innawa samahara unta wena wadak aththema naha padam karanawa arenna. un wena kisima deyak(playing,social works) karanne naha. unta A 3k ganna puluwan. aniwa ithin eka sure, mata e gana kisima jelak naha mokada mama A/L karanne gedarin kiyana hinda. habai un wada karoyo neme.unta danuma thiyanawa witharai, un uni yay, me widiyatama digree ekath complete karai. eth un samajeta giyagaman asarana wenawa unta samajaya gana kisi danumak nathi nisa. un samajayata gihama nikamma halenawa ban. unta samajaye survival ekak naha. eth S3k ganna smahara unuth me wage, eth hugak un samajaya ekka jeevath wela samajaya gana experiance thiyana un. unta samajayata gihama ai eka gana danaganna deyak naha unta survival ekak thiyanawa podi job ekak kalath......
ගොන් කතා කියන්න එපා. මම කියන්නේ උසස් පෙළ හොඳ ප්‍රතිඵල ගත් හා සාමාන්‍ය ප්‍රතිඵල ගත්තු යන දෙකොටස ගැනA3 gan na aya daksha lamai
AAA gan nama ona naha university yan na
adu wen gath tha aya university gihin pass wenawa
ගොන් කතා කියන්න එපා. මම කියන්නේ උසස් පෙළ හොඳ ප්‍රතිඵල ගත් හා සාමාන්‍ය ප්‍රතිඵල ගත්තු යන දෙකොටස ගැන




.Mama eka paththak wath ganne naa.Bcz me post eke mama kaatawath banala naa.Mama keewe mama dakina dewal vitharaii.Mewa kauruth defa dakinna one.Ape rata yana hati kauruth dan dannawa.Mekath ee vidiye deyak wenna bari naa bro.ඔයාගෙ තර්කය හරිම බොලඳයි. කොහොමත් ඔය වයසෙදි හිතන්නේ ඔය වගේ තමයි. සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක උසස් පෙළ ප්‍රතිඵල වලින් මනින්න බෑ (ඒ කියන්නෙ අනුලෝමව හෝ ප්‍රතිලෝමව හෝ සමානුපාතික නෑ). ඒ ස්කිල්ස් නැති එකා කොහොමටත් හැලෙනවා. ඒ අරගන්න සෝෂල් ස්කිල්ස් නියමෙට තියෙන එවුනුත් ඉන්නවා. එස් 3 ගන්න වෙන මොනම දෙයක්වත් බැරි එවුනුත් ඉන්නවා.


ඔයාගෙ තර්කය හරිම බොලඳයි. කොහොමත් ඔය වයසෙදි හිතන්නේ ඔය වගේ තමයි. සමාජයට මුහුණ දෙන්නේ කොහොමද කියන එක උසස් පෙළ ප්‍රතිඵල වලින් මනින්න බෑ (ඒ කියන්නෙ අනුලෝමව හෝ ප්‍රතිලෝමව හෝ සමානුපාතික නෑ). ඒ ස්කිල්ස් නැති එකා කොහොමටත් හැලෙනවා. ඒ අරගන්න සෝෂල් ස්කිල්ස් නියමෙට තියෙන එවුනුත් ඉන්නවා. එස් 3 ගන්න වෙන මොනම දෙයක්වත් බැරි එවුනුත් ඉන්නවා.
![]()
![]()
[/SIZE]
යාළුව ඔය ටික දැක්කෙ නැතුව ඇති.තව දෙයක් සහෝ මම නම් විශ්වාස කරන්නෙ හැමදාමත් දක්ෂයාට මිස සල්ලි කාරයාට තැන ලැබෙන්න ඕන නැහැ කියන එකයි.
දෙමව්පියනෙ සල්ලි බලයෙන් ඉස්සරහට එන දෑත් දෙපය පණ නැති අයටත්......
( හැමෝම නොවේ, මා කියන්නේ විශේෂයෙන් දේශපාළුවන්ගේ ගැන) තවත් දෙයක් කවුරු කොහොම කිව්වත් ඔය විභහගය කරල මහ්සි වෙලා ඒ දේ ලබා ගත්තු කෙනා විතරයි ඒක දන්නෙ.
Me thread eke kiyala thiyana dee hariyatama hari.
Salli walin nemeii bun dakshoyo bihiwenne.Niyama wadakaarayek nam mahansiwela GOVERNMENT UNIVERSITY yamalla.Hamootama eka samana aiithiyak thiyenawa ekata yanna.Danata lankawata onawatath wada engineers innawa.Government eka danne naa rate deval reta athule thiyaaganna.Lankawe campus walin out wena engineers godak tallented. Balapalla ada eyaala inna places.Ekata hethuwa thama niyama dakshaya campus yana eka.A/L goda daaganna eka thamaii ENGINEER kenek ge 1st qualification eka.
ENGINEERING yanna bari, but e langatawath ena mola kaarayo serama government univ. yanawa.Eyaalata thiyena course gana danne nathi aya poddak search karala balanna.Hondama job eyaalatath thiyenawa.Oya PRIVATE UNIVERSITY gana kaagahanne,,adu tharamin S 3k wath ganna bari un.A/L wath goda daaganna bari ayata ENG wada karanna baa kiyana eka eyaalama piliganna ona.Hamoma liyanne ekama A/L paper ekak.Ithin umbala ENG yanna dakshaii nam,umbalatath puluwan eka goda daaganna.
Private university daanna yanne ape rate lamaiinta adaretanam nemeii.Ape rate education eka gana government eka ochchara hithanawa nam,,ada wena dewal wenne naa.Prvt uni. walata kalin hadanna godaak dewal thiyenawa.Euwwa haduwa nam PRVT UNI one wenneth naa.But ehema unoth ape politicians lage saakku pirenne naa ne.Anna eka kauruth mathak karaganna eka hondaii.Unta kooti ganan meken hamba wenawa.Ape lamayek lacks gaanak viyadam karala PRVT UNI gihaama, ekenuth honda gaanak eyaalata yaii.Onna okaii eyala dakina future eka.Nathuwa ape future ekanam nemeii.
Mama me post eka damme godak balan indala,kattiyage idearr balala.Kamak naa kohoma hari ape kollek,kellek ENG yanawanam mehema hari.Habaii oya wade depaththak thiyenawaa.Education eka gana godak danna manusseyek ne oya proposal eka kale.
Oya kattiya kiyala thiyena campus wala problems,,,ENG faculty walanam godak aduii.Kollo 400k 500k inna thanaka,,,problems enawa kiyana eka pudumayak da??????But ENG YANA KOLLO,, oya eliya inna sallikaara kaadaiinta wada godak honda manussakam thiyena eun.Eka kauruth hondata dannawa.BCZ ENG ayata oya campus wala wena case wadiya naa.
Bcz ENG wage degree ekak PRVT patan ganna eka gana meeta wada kaata kaatath hithanna wenawa.Kauruwath dakinne nathi godak dewal,,meka yata thiyenawa kiyana eka mathaka thiyaaganna..Mama eka paththak wath ganne naa.Bcz me post eke mama kaatawath banala naa.Mama keewe mama dakina dewal vitharaii.Mewa kauruth defa dakinna one.Ape rata yana hati kauruth dan dannawa.Mekath ee vidiye deyak wenna bari naa bro.
Eng faculty of Peradeniya-UOP
macahn mehe minissunge salli rajaye uni walin igenagena ratata sewayak nokara enginnersla doctorsla ratayanne ai??
වෛද්‍ය අධ්‍යාපනය ගැන උඹ මොකුත්ම නොදන්න බව මේ කතාවෙන්ම පැහැදිලියි. වෛද්‍ය ශිෂ්‍යයන්ට ඕනෙ වෙන්නේ මහලොකු හයි-ෆයි දේවල් නෙවෙයි. ඒවා ඕනෙ වෙන්නේ ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න විතරයි. ඒ වගේ ටෙස්ට් පාවිච්චි කරන්නෙත් විශේෂඥ වෛද්‍යවරු.
වෛද්‍ය ශිෂ්‍යයන්ට ඕනෙ සරල දේවල්. උදාහරණයක් විදියට අක්මාව ඉදිමීම හරියටම බලන්න අක්මාව ඉදිමිච්ච ලෙඩ්ඩු 25 - 30ක් වත් බලන්න ඕනෙ. එච්චර ලෙඩ්ඩු ගණනක් පුද්ගලික රෝහල් වලට එන්නේ නෑ. වෛද්‍ය ශිෂ්‍යයෙක් දැන ගන්න ඕනෙ එක්ස්-රේ පිටපතක් කියවන්න මිසක් සී.ටී. ස්කෑන් පිටපතක් කියවන්න නෙවෙයි. අපේ රටේ පුද්ගලික රෝහල් වලට එන්නේ ලෙඩ්ඩුන්ගෙන් <10% විතර (මම කියන්නේ ඇතුලත් කර ගන්නා ලෙඩුන්). එහෙම බලන්කොට පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පවත්ව ගෙන යන්න තරම් හැකියාවක් ඇති කිසිම පුද්ගලික රෝහලක් ලංකාවේ නෑ. ඒ හින්දා පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් පිටවන අයට සායනික දැනීම බොහොම අඩුයි. මේක කොච්චර දැනටත් තියෙනෙ දෙයක්ද කියල බලන්න පුලුවන් මේ උදාහරණයෙන්. මම සමත් වෙච්ච වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායමේ රජයේ විශ්ව විද්‍යාල වලින් 700ක් හිටියා. පුද්ගලික / පිටරට විශ්ව විද්‍යාල වලින් 280ක් හිටියා. පශ්චාත් උපාධි කරන ගණන බැලුවොත්, රජයෑඅ විශ්ව විද්‍යාල වලට ගිය 700න් 250ක් විතර දැන් පස්චාත් උපාධි අපේක්ෂකයන්. පිටරටින් ආ 280න් පස්චාත් උපාධි අපේක්ශකයන් ඉන්නේ 4 දෙනයි. ලංකාවේ වෛද්‍ය පස්චාත් උපාධිය ලෝකෙම පිළිගත් එකක්. ඒ වගේම බොහොම ඉහළ මට්ටමක් තියෙන එකක්. මේ දෙකොටසේ performance වල වෙනස හොඳටම ඉහත දත්ත වලින් පේනවා ඇති.
අනික මම උඹට වඩා වෛද්‍ය අධ්‍යාපනය ගැන බොහොම දන්නවා. ඒ හින්දා මම දන්නෙ නෑ කියන වගේ ගොන් ජෝක් දාන්න එපා.
rata yan na puluwan nan kattiya yanawa
aussi, canada, new zealand educated aya ona eka nisa skilled PR system hadala thiyen ne
Menna minissu.Niyamaii bro.Menna me wage thaman danna dewal kathakaranam godak hondaii.Nathuwa GVRNMNT UNI yana aya gana tharahin thama thamange idearr post karanna epa.Ewwa selfish idearrs.
macahn mehe minissunge salli rajaye uni walin igenagena ratata sewayak nokara enginnersla doctorsla ratayanne ai??


DOC/ENG kenek kochchara mahansi wenawada???But ada eyata govrmnt eka salakanne kohomada??Machan Truck drivers lath innawa eyaalata wadiya salary ganna aya
.Onna okaii ape rate thathwe.rata yan ne salli / job welatai nena ban man ahuwe ara man quote karapu eke thiyanawane rajaye uni walin thamai dakshayo bihiwenne kiyala. ithin ehema bihiwenadakshayo lankawe salli walin igenagena meheta mokuth nokara rata yanne ai???
Eka thamaii machan mama keewe government eka danne naa RATE SAMPATH,,RATA WENUWEN USE KARANNA.Umbama balapan politician kenek ge and ENG/DOC kenek ge salary.Mona tharamm duka hithenawada????Kalakirenawada mee rata gana.DOC/ENG kenek kochchara mahansi wenawada???But ada eyata govrmnt eka salakanne kohomada??Machan Truck drivers lath innawa eyaalata wadiya salary ganna aya
.Onna okaii ape rate thathwe.