Namal @ IIFA CRICKET .. LOL.. must See

rockcity68

Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    රංජන් රාමනායකව දාන්නද? අනේ පලයං බං යන්න මෝඩ ජෝක් දාන්නේ නැතුව.

    u kollekda moda yako mama hithane uba thmai mata - rep eka deela thiyne namath dapan anith dawase

    11155j5.jpg

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    u kollekda moda yako mama hithane uba thmai mata - rep eka deela thiyne namath dapan anith dawase

    11155j5.jpg

    ‍එහෙනම් කොල්ලෙක්ගේ නමක් කියපන්. රොෂාන් රණවන? ලංකාවෙන් එළියේ බල්ලෙක්වත් උගේ නම දන්නවද බන්. උඹ හිතුවද මේක ලංකාවේ එවුන්ට විතරක් බලන්න පෙන්නන එකක් කියලා.

    අනිවා. මොකෙක් හරි ගෑණියෙක්ගේ ෆොටෝ ටිකක් දාලා +rep ඉල්ලලා ගන්න එවුන්ට මම දෙන්නේ -rep ගෙඩි පිටින්.
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    ‍එහෙනම් කොල්ලෙක්ගේ නමක් කියපන්. රොෂාන් රණවන? ලංකාවෙන් එළියේ බල්ලෙක්වත් උගේ නම දන්නවද බන්. උඹ හිතුවද මේක ලංකාවේ එවුන්ට විතරක් බලන්න පෙන්නන එකක් කියලා.

    අනිවා. මොකෙක් හරි ගෑණියෙක්ගේ ෆොටෝ ටිකක් දාලා +rep ඉල්ලලා ගන්න එවුන්ට මම දෙන්නේ -rep ගෙඩි පිටින්.

    Tho Nam damme nathe mokada uba mata -rep dunne mama ganiyek ge pic dammatada natham me thread eke dala thiyapu post ekatada eken kamak na uba ona deyak hothaganin athi tharan namalta pU** arapan Kollek vage antith dawase -rep dedei nama dapan p**** vene nathiwa.mata Uba -rep 1 barinam -rep 1000 deepan mama ay uba vage p**** eka katha krannae na mokda vadak na.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    oke thiyena wisheshthwe mokakda..he he
    danatama jaathyanthara prajaawa dannawa SL government eken sup eka denawa kiyala
    naththam nikan okak thiyanna bane..moda talk danna epa ban...
    u othanata awith balen match eka gahuwe..ubala dakinna athine sanga anthima mohothe kattiyata ka gahala team eka select karagaththa hati....
    moona pennanna onnam oya wadagath wadak karanna kiyapan..pada noda :lol::lol:

    මේකයි....මචන් කතාව මෝඩද, නැද්ද කියලා හිතෙන්නේ...... ඒ ප්‍රශ්නේ දිහා බලන විදිහට........සමහරවිට මට මොඩ කතාවක් කියලා හිතෙන එක, උඹට බුද්ධිමත් කතාවක් වෙන්න පුලුවන්. ඒක තමා ස්වභාවය...... මම කිව්වේ මට පේන විදිහ. මැච් එක සෙල්ලම් කරන්න මම දකින හේතු 2 ක් තියෙනවා.

    1. මම කලින් කියපු විදිහට, එතන ජනප්‍රියත් වය හින්දා ගහපු මැච් එකක් මිසක්, කාගෙවත් හැකියාව පෙන්නන්න ගහපු මැච් එකක් නෙමෙයි. රටේ ඒ වගේ දේට පුලුවන් වාතාවරණයක් තියෙනවා, රාජය අනුග්‍රහයක් තියෙනවා කියලා පෙන්නන්න එක හොඳ අවස්ථාවක්.

    2. දේශපාලනය කරන්න ජනතාව අතර ඉන්න ඕනේ. නාමල්ට තරුණ කට්ටිය තමා කොහොමත් වැඩිපුර ඡන්දේ දුන්නේ. මොකද, එයා ඒ පැත්තට ගොඩක් වැඩ කරයි කියලා තියපු විශ්වාසයට. ඉතින් ජනතාවට එක තව ටිකක් ඒක පෙන්නන්න...හොඳ අවස්ථාවක්.....කෙටියෙන් කියනවා නම් දේශපාලනයට වැදගත් හින්දා. ඒ දේ දේශපාලනයට කොහොමත්..උවමනා දෙයක්....

    මම කියන්නේ........ඌ සෙල්ලම් කරපු එකෙන්...හිතපු තරම් ස්ටාස්ලා නැති හින්දා. අපේ මිනිස්සුන්ට එක අලුත් අත්දැකීමක් උනා. USA වල එහෙම නම්, දේශපාලනය කරන උන්...... ඔයවගේ තැන් Internet එකෙන් හොයන් තමා Participate කරන්නේ. මොකො දැන් පොස්ටර් ගහලා මිනිස්සු අතරට යන්න බැ....මම ඕක හොඳටම දන්නවා. මම වැඩ කරන තැන...අපි ඔය Info හොයලා... උන්ට යවන හින්දා. :)
     
    Snow Blue

    Member
    Oct 18, 2009
    635
    31
    0
    maath eye match eka balanna giya
    mama flying kiss ekak dunna salmanta :)
    godak aya pora kanawa eka nisa apita bari una lagata yanna :(
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මෝඩ හරකෝ නාමල් සෙල්ලම් කරන්න ඕන නෑහෑ ලංකාවේ..ඔය වගේ දේවල් වලට සහාය දෙනවා කියලා පෙන්නන්න. ජනාදීපති උත්සව වලට සහභාගි වෙන එක ඈති සහාය දෙනවා කියලා පෙන්නන්න . යකෝ මේක ක්‍රිකට් තරු සහ සිනමා තරු අතර තරගයක්. නාමල් ක්‍රිකට් තරුවක්ද? උඹ අනිත් අයට කිව්වට උඹට තමයි පක්ශය නෑතුවම බෑරි.

    නැනේ.....සිනමා තරුවක් :lol: LOL
     
    Last edited:

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මේකයි....මචන් කතාව මෝඩද, නැද්ද කියලා හිතෙන්නේ...... ඒ ප්‍රශ්නේ දිහා බලන විදිහට........සමහරවිට මට මොඩ කතාවක් කියලා හිතෙන එක, උඹට බුද්ධිමත් කතාවක් වෙන්න පුලුවන්. ඒක තමා ස්වභාවය...... මම කිව්වේ මට පේන විදිහ. මැච් එක සෙල්ලම් කරන්න මම දකින හේතු 2 ක් තියෙනවා.

    1. මම කලින් කියපු විදිහට, එතන ජනප්‍රියත් වය හින්දා ගහපු මැච් එකක් මිසක්, කාගෙවත් හැකියාව පෙන්නන්න ගහපු මැච් එකක් නෙමෙයි. රටේ ඒ වගේ දේට පුලුවන් වාතාවරණයක් තියෙනවා, රාජය අනුග්‍රහයක් තියෙනවා කියලා පෙන්නන්න එක හොඳ අවස්ථාවක්.

    2. දේශපාලනය කරන්න ජනතාව අතර ඉන්න ඕනේ. නාමල්ට තරුණ කට්ටිය තමා කොහොමත් වැඩිපුර ඡන්දේ දුන්නේ. මොකද, එයා ඒ පැත්තට ගොඩක් වැඩ කරයි කියලා තියපු විශ්වාසයට. ඉතින් ජනතාවට එක තව ටිකක් ඒක පෙන්නන්න...හොඳ අවස්ථාවක්.....කෙටියෙන් කියනවා නම් දේශපාලනයට වැදගත් හින්දා. ඒ දේ දේශපාලනයට කොහොමත්..උවමනා දෙයක්....

    මම කියන්නේ........ඌ සෙල්ලම් කරපු එකෙන්...හිතපු තරම් ස්ටාස්ලා නැති හින්දා. අපේ මිනිස්සුන්ට එක අලුත් අත්දැකීමක් උනා. USA වල එහෙම නම්, දේශපාලනය කරන උන්...... ඔයවගේ තැන් Internet එකෙන් හොයන් තමා Participate කරන්නේ. මොකො දැන් පොස්ටර් ගහලා මිනිස්සු අතරට යන්න බැ....මම ඕක හොඳටම දන්නවා. මම වැඩ කරන තැන...අපි ඔය Info හොයලා... උන්ට යවන හින්දා. :)

    meka thamai prashne kollo
    match eka gahuwe political popularity ekak laba ganna newei
    yapane minissunta help karanna
    namal eka thamange deshapalane karaganna yoda gaththa
    ekai macho katha wade
    anika match eke public kale Hindi Stars and Sri Lankan Cricket stars kiyala
    namal oya 2n ekakata wath nane ban.. u maddata panala uge moona pennala awasthaawen uparima prayojana gaththa
    ape mati harak samahara minissuntath mewa lokui..ekai duka
    if there's a schedule, the procedure should go with the schedule
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    නාමල්ට හොඳට politics කරන්නත් පුළුවන්. කථා කරන්නත් පුළුවන්. රගර් ගහන්නත් පුළුවන්. කෙල්ලෝ මැරීගෙන ට්‍රයි.

    අනේ ඉතින් අපි ඊරිසියාවේ මැරෙන්න හදනවා. යකෝ තොපිට වඩා ගම්වල දෙකේ පහේ ගෑණුත් හොඳයි.

    dawase kathawa
    ( mata penne ubath try wage ) :lol::lol::lol:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    meka thamai prashne kollo
    match eka gahuwe political popularity ekak laba ganna newei
    yapane minissunta help karanna
    namal eka thamange deshapalane karaganna yoda gaththa
    ekai macho katha wade
    anika match eke public kale Hindi Stars and Sri Lankan Cricket stars kiyala
    namal oya 2n ekakata wath nane ban.. u maddata panala uge moona pennala awasthaawen uparima prayojana gaththa
    ape mati harak samahara minissuntath mewa lokui..ekai duka
    if there's a schedule, the procedure should go with the schedule

    එහෙම සින් එකක් නැ...බන්....... ඉන්දියාවේ politicians ලට එන්න පුලුවන් නම්......ලංකාවේ එකෙක් සෙල්ලම් කලාම මොකද?

    350x.jpg

    Namal Rajapakse (L), son of Sri Lankan President Mahinda Rajapakse, speaks with Indian politician Shashi Tharoor during a cricket match between Indian Bollywood actors and Sri Lankan cricketers during the three-day International Indian Film Academy (IIFA) awards events in Colombo on June 4, 2010. Bollywood actors have flocked to Sri Lanka for the June 3-5 IIFA awards and surrounding events being held in Colombo. :)

    Source - http://oneclick.indiatimes.com/photo/0b420IEgSr4BT
     
    uta invite karanna athi ban
    ekane u awe..but namal uninvited neda :)
     
    malkoha2

    Banned
    Mar 27, 2010
    407
    10
    0
    invite karanna uu u guest kenek neweine.. uta ona thenaka uta yanna puluwanne...

    Any mage thaththa janadipathi nam. mage yaluwo set ekak dala team ekak danawa,..