රංජන් රාමනායකව දාන්නද? අනේ පලයං බං යන්න මෝඩ ජෝක් දාන්නේ නැතුව.
u kollekda moda yako mama hithane uba thmai mata - rep eka deela thiyne namath dapan anith dawase
![]()
එහෙනම් කොල්ලෙක්ගේ නමක් කියපන්. රොෂාන් රණවන? ලංකාවෙන් එළියේ බල්ලෙක්වත් උගේ නම දන්නවද බන්. උඹ හිතුවද මේක ලංකාවේ එවුන්ට විතරක් බලන්න පෙන්නන එකක් කියලා.
අනිවා. මොකෙක් හරි ගෑණියෙක්ගේ ෆොටෝ ටිකක් දාලා +rep ඉල්ලලා ගන්න එවුන්ට මම දෙන්නේ -rep ගෙඩි පිටින්.
oke thiyena wisheshthwe mokakda..he he
danatama jaathyanthara prajaawa dannawa SL government eken sup eka denawa kiyala
naththam nikan okak thiyanna bane..moda talk danna epa ban...
u othanata awith balen match eka gahuwe..ubala dakinna athine sanga anthima mohothe kattiyata ka gahala team eka select karagaththa hati....
moona pennanna onnam oya wadagath wadak karanna kiyapan..pada noda![]()

මෝඩ හරකෝ නාමල් සෙල්ලම් කරන්න ඕන නෑහෑ ලංකාවේ..ඔය වගේ දේවල් වලට සහාය දෙනවා කියලා පෙන්නන්න. ජනාදීපති උත්සව වලට සහභාගි වෙන එක ඈති සහාය දෙනවා කියලා පෙන්නන්න . යකෝ මේක ක්‍රිකට් තරු සහ සිනමා තරු අතර තරගයක්. නාමල් ක්‍රිකට් තරුවක්ද? උඹ අනිත් අයට කිව්වට උඹට තමයි පක්ශය නෑතුවම බෑරි.
LOLමේකයි....මචන් කතාව මෝඩද, නැද්ද කියලා හිතෙන්නේ...... ඒ ප්‍රශ්නේ දිහා බලන විදිහට........සමහරවිට මට මොඩ කතාවක් කියලා හිතෙන එක, උඹට බුද්ධිමත් කතාවක් වෙන්න පුලුවන්. ඒක තමා ස්වභාවය...... මම කිව්වේ මට පේන විදිහ. මැච් එක සෙල්ලම් කරන්න මම දකින හේතු 2 ක් තියෙනවා.
1. මම කලින් කියපු විදිහට, එතන ජනප්‍රියත් වය හින්දා ගහපු මැච් එකක් මිසක්, කාගෙවත් හැකියාව පෙන්නන්න ගහපු මැච් එකක් නෙමෙයි. රටේ ඒ වගේ දේට පුලුවන් වාතාවරණයක් තියෙනවා, රාජය අනුග්‍රහයක් තියෙනවා කියලා පෙන්නන්න එක හොඳ අවස්ථාවක්.
2. දේශපාලනය කරන්න ජනතාව අතර ඉන්න ඕනේ. නාමල්ට තරුණ කට්ටිය තමා කොහොමත් වැඩිපුර ඡන්දේ දුන්නේ. මොකද, එයා ඒ පැත්තට ගොඩක් වැඩ කරයි කියලා තියපු විශ්වාසයට. ඉතින් ජනතාවට එක තව ටිකක් ඒක පෙන්නන්න...හොඳ අවස්ථාවක්.....කෙටියෙන් කියනවා නම් දේශපාලනයට වැදගත් හින්දා. ඒ දේ දේශපාලනයට කොහොමත්..උවමනා දෙයක්....
මම කියන්නේ........ඌ සෙල්ලම් කරපු එකෙන්...හිතපු තරම් ස්ටාස්ලා නැති හින්දා. අපේ මිනිස්සුන්ට එක අලුත් අත්දැකීමක් උනා. USA වල එහෙම නම්, දේශපාලනය කරන උන්...... ඔයවගේ තැන් Internet එකෙන් හොයන් තමා Participate කරන්නේ. මොකො දැන් පොස්ටර් ගහලා මිනිස්සු අතරට යන්න බැ....මම ඕක හොඳටම දන්නවා. මම වැඩ කරන තැන...අපි ඔය Info හොයලා... උන්ට යවන හින්දා.
නාමල්ට හොඳට politics කරන්නත් පුළුවන්. කථා කරන්නත් පුළුවන්. රගර් ගහන්නත් පුළුවන්. කෙල්ලෝ මැරීගෙන ට්‍රයි.
අනේ ඉතින් අපි ඊරිසියාවේ මැරෙන්න හදනවා. යකෝ තොපිට වඩා ගම්වල දෙකේ පහේ ගෑණුත් හොඳයි.



meka thamai prashne kollo
match eka gahuwe political popularity ekak laba ganna newei
yapane minissunta help karanna
namal eka thamange deshapalane karaganna yoda gaththa
ekai macho katha wade
anika match eke public kale Hindi Stars and Sri Lankan Cricket stars kiyala
namal oya 2n ekakata wath nane ban.. u maddata panala uge moona pennala awasthaawen uparima prayojana gaththa
ape mati harak samahara minissuntath mewa lokui..ekai duka
if there's a schedule, the procedure should go with the schedule

NAMAL CRICKET WALATATH RINGAI WAGE....
Click on Pic for more pix
![]()
Source LiveLanka
onna Balapan Glouse deka.. Gamarala kumburata yanawa wage ban
එහෙම සින් එකක් නැ...බන්....... ඉන්දියාවේ politicians ලට එන්න පුලුවන් නම්......ලංකාවේ එකෙක් සෙල්ලම් කලාම මොකද?
![]()
Namal Rajapakse (L), son of Sri Lankan President Mahinda Rajapakse, speaks with Indian politician Shashi Tharoor during a cricket match between Indian Bollywood actors and Sri Lankan cricketers during the three-day International Indian Film Academy (IIFA) awards events in Colombo on June 4, 2010. Bollywood actors have flocked to Sri Lanka for the June 3-5 IIFA awards and surrounding events being held in Colombo.
Source - http://oneclick.indiatimes.com/photo/0b420IEgSr4BT

uta invite karanna athi ban
ekane u awe..but namal uninvited neda![]()

uta invite karanna athi ban
ekane u awe..but namal uninvited neda![]()

