IIFA Awards Night 2010 - PHOTOS [HOT]

nismok

Well-known member
  • Jun 27, 2008
    9,377
    672
    113
    x610-5.jpg

    x610-4.jpg

    x610-3.jpg
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    කොලඹ තාම පොල් ගසුත් තියෙනවා වගේ හොදයි හොදයි :D
    අඩේ ෆොටෝ ටිකක්වත් දාපංකො :rofl:

    phon eke cam eka Q. na ban vadak na ahhhhhhh dan awa salman dance ekak danva mama balala hodada kiyanam.
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    nsc1.jpg

    nsc2.jpg

    Sopiya.. You make me crazy <3

    IIFA බලලා හමාරයි.....මෙයාට CAMERA එක අල්ලන ගනියි......සම්මාන දෙන අස්සේ.........ඉට පස්සේ ඉතින් වැඩිහිටියන්ට පමණයි.....කොටු දාලා.......සම්මාන උත්සවයම MATRIX වගේ තමා බලන්න වෙන්නේ.
    :lol:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    phon eke cam eka Q. na ban vadak na ahhhhhhh dan awa salman dance ekak danva mama balala hodada kiyanam.
    හපෝ මට පේන්නෙ උඹේ ෆෝන් එකෙ තියෙන්නෙ හිඩ්න් කැම් එකක් :D එකොලහයි බින්දු දෙකේ වගේ :P

    අහ්හ් එල එල.. :rofl:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    IIFA බලලා හමාරයි.....මෙයාට CAMERA එක අල්ලන ගනියි......සම්මාන දෙන අස්සේ.........ඉට පස්සේ ඉතින් වැඩිහිටියන්ට පමණයි.....කොටු දාලා.......සම්මාන උත්සවයම MATRIX වගේ තමා බලන්න වෙන්නේ.
    :lol:
    හහහහා සිරාවටම :lol:
    කොටු දාලා කියයි නළු නිළියන් සහ ඔවුන්ගෙ විළි වැසීම පිළිබඳ රජයේ රෙගුලාසි හේතුවෙනි කියලා :P
    owne ban
    as dekak thiyenne mokatada owa balanne misak :rofl::P
    මේ දෑස මගේ පිංවන්තයි යකෝ :P