පුංචිම පුංචි දුක හිතෙන කථාවක් (01)

markchrishantha

Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    wooooow mama meka mulinma dakke diga story1 wage eka nisa kiyawannath kammali hithuna. but kiyawa yaddi dannema nathuwa iwarath wela......
    harima lassanai
    ane plzzzz ithuru tikath hithala liyanna
    goodluck
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කියන්න වචන මදි නංගියෝ... ඇස වලට කඳුළු ආවා. හරිම ලස්සනයි. මේ වගේ නිර්මාණ දිගටම කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනේ.
    රෙප් +++++
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    කියන්න වචන මදි නංගියෝ... ඇස වලට කඳුළු ආවා. හරිම ලස්සනයි. මේ වගේ නිර්මාණ දිගටම කරන්න ඔයාට ශක්තිය ලැබෙන්න ඕනේ.
    රෙප් +++++

    බොහොමත්ම ස්තූතියි අයියේ:):)
     
    prasadty

    Member
    Sep 6, 2009
    2,105
    93
    0
    දෙදුන්නේ
    srry kitty*** srry
    මට මෙතන ලියන්න කියලා මොනම අදහසක් වත් එන්නේ නෑනේ ඇයි ද කියලා කියන්න මම දන්නේ නෑ..... මට දැනුනේ දුකක් විතරයි...
    ඔයා කතාව හරි ලස්සනට ලියලා තියනා..... මේ කතාව තව ඉදිරියට තියනවද නැත්තනම් මෙතනින් ඉවරද ???
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    srry kitty*** srry
    මට මෙතන ලියන්න කියලා මොනම අදහසක් වත් එන්නේ නෑනේ ඇයි ද කියලා කියන්න මම දන්නේ නෑ..... මට දැනුනේ දුකක් විතරයි...
    ඔයා කතාව හරි ලස්සනට ලියලා තියනා..... මේ කතාව තව ඉදිරියට තියනවද නැත්තනම් මෙතනින් ඉවරද ???

    metanin iwara karannay mama hituwe.......
    adahasak nathi unata kamak naha...meg 1kata sthuthy godak.....:)