යතුරු පැදිවලට බදු සහන නැහැ
ගිරුවාපත්තුවේ ජනතාව වගාකරන කුරහන්වල පැහැය රැගත් සාටකයක්ද කරලා ගෙන තමන් ජනතාවාදී යැයි කියන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අලුතින් ලබාදී ඇති බදු සහනය මුළුමනින්ම සහනදී ඇත්තේ ධනවතුන්ට මිස දුප්පතුන්ට නොවේ සාමාන්‍යයෙන් ප්රෙට්රල් භාවිතාවන කාර්වලට 50%ක පමණ බදු සහනයක්ද, විදුලි බලයෙන් ක්‍රියාකරන කාර්වලට 53%ක බදු සහනයක්ද ලබාදී ඇති මුත් සාමාන්‍ය ජනතාව භාවිතාකරන යතුරු පැදිවලට බදු සහන ලබාදී නැත. ඒ වෙනුවට යතුරුපැදි සදහා සෙස් බද්දක් අලුතින් අයකිරීමට නියමිත අතර ඒ හේතුවෙන් යතුරුපැදිවල මිල අවම වශයෙන් රුපියල් 5000කින් ඉහළ යනු ඇත. පහත දැක්වෙන්නේ එක් එක් වාහන වර්ගවලට ලැබී ඇති බදු සහනයයි.

patta start eka