යතුරු පැදිවලට බදු සහන නැහැ

$hiñe

Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    යතුරු පැදිවලට බදු සහන නැහැ

    ගිරුවාපත්තුවේ ජනතාව වගාකරන කුරහන්වල පැහැය රැගත් සාටකයක්ද කරලා ගෙන තමන් ජනතාවාදී යැයි කියන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව අලුතින් ලබාදී ඇති බදු සහනය මුළුමනින්ම සහනදී ඇත්තේ ධනවතුන්ට මිස දුප්පතුන්ට නොවේ සාමාන්‍යයෙන් ප්‍රෙට්‍රල් භාවිතාවන කාර්වලට 50%ක පමණ බදු සහනයක්ද, විදුලි බලයෙන් ක්‍රියාකරන කාර්වලට 53%ක බදු සහනයක්ද ලබාදී ඇති මුත් සාමාන්‍ය ජනතාව භාවිතාකරන යතුරු පැදිවලට බදු සහන ලබාදී නැත. ඒ වෙනුවට යතුරුපැදි සදහා සෙස් බද්දක් අලුතින් අයකිරීමට නියමිත අතර ඒ හේතුවෙන් යතුරුපැදිවල මිල අවම වශයෙන් රුපියල් 5000කින් ඉහළ යනු ඇත. පහත දැක්වෙන්නේ එක් එක් වාහන වර්ගවලට ලැබී ඇති බදු සහනයයි.

    kk.jpg


    :angry::angry::angry:
     
    • Like
    Reactions: urajdrlk

    kasun1986

    Member
    Jan 10, 2007
    10,261
    322
    0
    Somewhere I Belong
    ගිරුවාපත්තුවේ ජනතාව වගාකරන කුරහන්වල පැහැය රැගත් සාටකයක්ද කරලා ගෙන තමන් ජනතාවාදී යැයි කියන ජනාධිපති මහින්ද රාජපක්ෂ......................

    :lol: patta start eka
     

    coolguysl

    Member
    Aug 30, 2008
    47
    1
    0
    a move to reduce fatal accidents caused by motor bikes. Stop the three wheelers too. Everyone can buy cars now. SL is rich coiuntry
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ගිරුවාපත්තුවේ ජනතාව වගාකරන කුරහන්වල පැහැය රැගත් සාටකයක්ද කරලා ගෙන තමන් ජනතාවාදී යැයි කියන ජනාධිපති මහින්ද රාජපක්ෂ......................

    :lol: patta start eka
    :P:P
     

    ziggy

    Member
    Jun 5, 2010
    147
    10
    0
    me badu shanaya dunne car imports adu wechcha nisai. giya paara register wela thibune cars 350kata aasanna gaanak pamanai . meka maha lajjaawak. ekai me tax adu karala thiyenne. :)
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    අය්යෝ මෝටර් සයිකල් තව වැඩි නොවෙන එකනම් හොඳයි. දැන් යන එවුනුත් උන්ගේ පණ අපිට දීලා වෙට්ටු දදා යන්නේ. මොටෝ සයිකල් තව වැඩිවුනොත් වස කරදරේ.
     

    brucerox1

    Member
    Jul 19, 2009
    334
    10
    0
    ගිරුවාපත්තුවේ ජනතාව වගාකරන කුරහන්වල පැහැය රැගත් සාටකයක්ද කරලා ගෙන තමන් ජනතාවාදී යැයි කියන ජනාධිපති මහින්ද රාජපක්ෂ......................

    :lol: patta start eka

    HA HA eka thama mamath me baluwe ela ela machan
     

    Chooty malli

    Well-known member
  • Mar 17, 2010
    11,438
    854
    113
    ඉන්න තැනක් හොයනව
    a move to reduce fatal accidents caused by motor bikes. Stop the three wheelers too. Everyone can buy cars now. SL is rich coiuntry

    3 Weel Ayyala Car Aragena Taxi Service Ekak Patan Gani Neda ban
    :growl::growl::growl::growl::growl:

    ane palayan ban yanna
    ape ratata wela thiyenne oka thamai
    hamadama bade paara wadinne duppath minihata
    kanna bonna nethuwa maha lokuwata waahana thiyagena monawa karannada ban