පුංචිම පුංචි දුක හිතෙන කථාවක් (01)

heshi32

Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    මට මුකුත් හිතුන් නෑනේ...මේකට අඬන්න ඔනද හිනා වෙන්න ඕනද? හැබැයි ඔයාලට හිතෙන දේ නම් මම දන්නවා...මොකද මීට කලින් මම හිටියේ ඔයා ඉන්නම තැනම හින්ද
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    මට මුකුත් හිතුන් නෑනේ...මේකට අඬන්න ඔනද හිනා වෙන්න ඕනද? හැබැයි ඔයාලට හිතෙන දේ නම් මම දන්නවා...මොකද මීට කලින් මම හිටියේ ඔයා ඉන්නම තැනම හින්ද

    ......................
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    සැබෑ ආදරේ හදුනන කෙනෙක් නම්, අනිවාර්යෙන්ම නෙතට කඳුලක් උනනවාමයි, අතිශයින්ම සංවේදී.... ඔබේ හිත මොන වගේද කියලා යම් අවබෝධයක් ගන්න මෙ වදන් පෙළ ප්‍රමානවත්, හැකියාව අතිවිශිෂ්ඨයි... සුබ පැතුම්
     
    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    සැබෑ ආදරේ හදුනන කෙනෙක් නම්, අනිවාර්යෙන්ම නෙතට කඳුලක් උනනවාමයි, අතිශයින්ම සංවේදී.... ඔබේ හිත මොන වගේද කියලා යම් අවබෝධයක් ගන්න මෙ වදන් පෙළ ප්‍රමානවත්, හැකියාව අතිවිශිෂ්ඨයි... සුබ පැතුම්

    bohomathma sthuthy sahoo:)