GTR mokada kiyanne...

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    T shirts Walata Me colours kohomada ?

    :P:P:P

    Kattiya mokda keyanne

    2mc5y4z.jpg
    30lngpk.jpg


    vqtheb.jpg


    1zcon88.jpg

    1zlcazc.jpg
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    එළකිරි එකේ T-Shirt Project එකක් ගැන ත්‍රෙඩ් කීපයක් දාලා තියෙනවා දැක්ක...එහෙම එකක් කරනවා නම් මේ මගේ අදහස් කීපයක් විතරයි....

    * ඒ T-Shirt එකේ කොලර් තිබුනොත් හොඳයි..මොකද ඒකෙන් decent look එකක් එනවා..අනික weekend එකේ වගේ හොඳට අදින්න පුළුවන් office වුනත්...:)

    * Colour එක කළු නැතුව ටිකක් අළු වගේ වුනොත් හොඳයි..(අළු එකේ කළු පාටින් ElaKiri.com නැත්තම් කලින් එළකිරි එකේ පාට අළු නිල් වගේ පාට.)හැමෝම කළු පාට කැමති නෑ නේ...එත් ඉතින් අවුලක්ම නෑ...:dull::dull:

    * හොඳ තැනකින් කරන්න ටිකක් කල් අදින්න පුළුවන් වෙන්න...price එක 750-800 වුනත් අපේ අය ගනී මම හිතන්නේ..:rolleyes::rolleyes:

    * අනිවා XL ප්‍රින්ට් කරන්න..නැත්තම් මට නැති වෙනවා.....:D:P
    ow ane matath xxl ewath print karanna