thoran wage shirt edan pare yannada hadanne...![]()
poson ekata aya thoran onee na......

thoran wage shirt edan pare yannada hadanne...![]()

T eke back design eka loku wadi ban. Nathnam ela
Machan uba oya dala thiyena girlsge design eka wage ape ekath colors 2kin gahamuda? Black & White???

GT Acsept kalada Ban e

ok matath hithenawa ehema hodai keyala....mamadannam.....![]()
T shirts Walata Me colours kohomada ?
Kattiya mokda keyanne
![]()
owu eka hondai.. habai issaraha logo eka tawa podi wenna one...
ona ayage color ekai size ekai salliy list ekak ekatu karala ita passe print order eka dunna nam katath padu na. loku ayyatath!!
wede kawadda patan ganne....................... 

owu eka hondai.. habai issaraha logo eka tawa podi wenna one...
ona ayage color ekai size ekai salliy list ekak ekatu karala ita passe print order eka dunna nam katath padu na. loku ayyatath!!
ow ane matath xxl ewath print karannaඑළකිරි එකේ T-Shirt Project එකක් ගැන ත්රෙඩ් කීපයක් දාලා තියෙනවා දැක්ක...එහෙම එකක් කරනවා නම් මේ මගේ අදහස් කීපයක් විතරයි....
* ඒ T-Shirt එකේ කොලර් තිබුනොත් හොඳයි..මොකද ඒකෙන් decent look එකක් එනවා..අනික weekend එකේ වගේ හොඳට අදින්න පුළුවන් office වුනත්...
* Colour එක කළු නැතුව ටිකක් අළු වගේ වුනොත් හොඳයි..(අළු එකේ කළු පාටින් ElaKiri.com නැත්තම් කලින් එළකිරි එකේ පාට අළු නිල් වගේ පාට.)හැමෝම කළු පාට කැමති නෑ නේ...එත් ඉතින් අවුලක්ම නෑ...
* හොඳ තැනකින් කරන්න ටිකක් කල් අදින්න පුළුවන් වෙන්න...price එක 750-800 වුනත් අපේ අය ගනී මම හිතන්නේ..
* අනිවා XL ප්රින්ට් කරන්න..නැත්තම් මට නැති වෙනවා.....![]()