කම්මැලියි බං ඒකයි ඔහොම දැම්මෙ
අනේ මං ද එහෙම දාල ඉතිං වැඩක් වෙයිද කියල![]()

thnx mcnlol fatta 5+



tikai pissu, echcharama neuba nam pissu kollek mahcan patta


thnx
ස්තූතියි බංhe he ela idea eka patta machan

ඊළග පාර කියන්නම්. තැන්ක්ස් බං අවවාදෙට. එල එලවැඩක් වෙනවා බං... උඹට අමාරු නම් මම හරි හදලා දෙන්නම්..![]()



![]()
" ඔයා නම් නෝටියි
කථා නම් නෑමයි
මෙතන මා එක්කයි
තවත් ඇති සත්තයි "
පොකැට්ටුව ඇදලයි
ඒකෙ රුව දැකලයි
මා එක්ක මලටයි
ගියේ මං දාලයි...
උනේ නම් මේකයි,
අපෙ අම්ම තරුණයි
ආදරෙත් බෝමයි
උන්දැ සිහි වෙන්නයි
දාපු පිංතූරෙයි...
(ඒක අම්මගෙ පිංතූරෙ)
thnx mcnnice one.... different view![]()
hmmmmmmm

ටෑංකියුSira macho.. Aththatama sira...

ඒකනෙහරි වැඩේ තමයි වෙලා තියෙන්නේ...මොනා උනත් අපූරු නිර්මාණයක්..
ස්තුති වේවා කමෙන්ටුවට
ටෑංකියු මචෝela....
REP+


thnxPatta seen eka.... ela ela..

ela elahehe nice poem![]()


thnx 4 d cmntPatta. Thanks

lassanai


ස්තූතියි මචන්elazz rep++
