mmmm kiyannakoEunath Oka thamai Universal True eka.... Magema ekak Kiyannada..??
mmmm kiyannakoEunath Oka thamai Universal True eka.... Magema ekak Kiyannada..??
--------------------------------------------
ආදරය
දෙවියන් උගන්වපු,
මිනිසුන්ට නොතේරෙන,
පාඩමකි
--------------------------------------------




--------------------------------------------
ආදරය
දෙවියන් උගන්වපු,
මිනිසුන්ට නොතේරෙන,
පාඩමකි
--------------------------------------------

දෙනෙත් අයා බලා සිටිමි
වැටෙනා තුරු මුතු වැස්සක්..
වියලුනු සිත පුබුදුවන්න
අදුරු අහස එලිය වෙන්න..
පතාවි අද සොදුරු හෙටක්
සිනාසෙන්න මට නැවතත්
දැනෙනා මුත් නුබෙ අඩුව..
හඩන්න බෑ මට ආයෙත්
hite tiyenawa awa tama bunHmmm Lassanai Machan.. Meka Mage hithata waduna....
REP ++

ඔබ සමනලියක් හා ජීවත් වීමට කැමතිනම් වහාම දළබුවන් අධ්‍යනය කරන්න...(ඔවුන් හා වාසය කර එයද ඉගෙන ගන්න....
Moral
සුන්දර ආදරයට පෙර ආදරයේ වේදනාව විදින්න.. එවිට ඔබට එය ජීවිතය ජය ගැනීමට උපකාරීවනු ඇත...
පිවිතුරු ආදරය කවිකර....සැදුමුත් මල්මාලය....දමන්නට නොහැක මට....උස වැඩිය ඔබේ ගෙල....සැදු මල්මාලය....අත් පොඩි අතර සිරකර....බලා සිටිමි මම....නැවෙනතුරු ඔබේ ගෙල....දිනක මා අබියස.... ♥
![]()
wdorh lshkafka wms m;k foa fkfuhs ,efnk foa
fl;rï fõokdldrS Wk;a wms yeuodu;a wdorh lrkjd ' ta wdorh ysf;a ordf.k yeuodu;a ;kslvj cSj;afjkak ;rï ys;g yhshla ;shkjd kï tal ;uhs kshu wdof¾' yenehs tal yenEu wdorhla fjkak Tsk' tfyu wdorhla ysf;a ordf.k Wodjk yeu ojilau n,dfmdfrd;a;= f.dvla tlal cSj;a fjkjd lshk tl mqÿudlr w;aoelSula' uefrkak ysf;kjd'![]()



katawa aththaMata ohoma enne nahane ban...
![]()
mata enneth naa hehe nikam hitena dewal koleka liyala balapan 
ඔයාලට ඔයාලගෙ ආදරේ හිතට දැනෙන විධිහ..,
ඒ ආදරේ සතුටක් උනත්..කඳුලක් උනත්..![]()
තාම ඒ හොයන ආදරේ මුණගැහිල නැති උනත්..
![]()
කමක් නැහැ,
![]()
ආදරය ඔයාගෙ හිතට දැනෙන්නෙ කොහොමද..?![]()
![]()
පුංචි අදහසක්, සිතුවිල්ලක් විධිහට නිර්මාණය කරලා මෙතනට දාන්නකෝ...දැන් ඉතිං අපේ කවි ලියන්නැති කටිටිය කියයි අපි නම් ඕවා ලියන්න දන්නැහැ කියලා..
කමක් නැහැ ඒ කට්ටියත් උත්සහ කරලා බලන්නකො..මේක තරගයක් නෙවෙයිනේ..
ඔන්න එහෙමනම් පටන් ගනිමු..
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
ඔය නෙතු අගින් වැටුන..
පිණිබිංඳු,
මහ මෙරක් සේ දැනුනි හදවතට..
එනමුදු
ඔබ පිටු පා ගිය දින
නැත කිසි දුකක් දැනුනේ මා භදට..
මන්ද,
ආදරය යනු මිරිගුවක් මිස
අන් කිසිවක් නොවන බව
මා හද වටහාගෙන ඇති බැවිනි..
Special Thnks for kitty...
![]()
mata enneth naa hehe nikam hitena dewal koleka liyala balapan
![]()