machan how can u say u agree with him he is promoting a person who only knows how to talk and nothin else he has done nothin for the country he is the pet dog of the president who bows his head to everythin he says without even thinkin abt it ! he is only an actor playin the role of a hero but actually he is jst a thief and a liar who manipulates people very well!
wimal isnt a hero he is a curse to the whole country !he doesnt hav a spot of dignity and he criticizes others
and further more i dont see y ur soo head ova heels ova wht fonseka said he only said that h will face the war crimes charges and will speak the truth ! is that a bad thin ?
සත්ය්ය හෙලි කිරිම කොහොමද රට පාවාදීමක් වෙන්නෙ, මේ කරලා තියන ප්රකාශයේ උඩු අර්ථය අරගෙන බොරුවට කෑ ගහන්න එපා. රටට එහෙහිව කියන්නෙ වැරදි කරපු අයට එහෙහිවයි නැතුව උබටටයි මටයි හිරේ යන්න වෙන්නෙ නැ.. පුලුවන්නම් මට කියන්න "පාවාදීම" කියන වචනයේ සැබැ සිංහල අර්ථය මොකද්ද කියලා.
ආසියාවෙ ආශ්චර්ය Season 1 E 2
හැම සතියෙම රට පාවාදීම් සිදුවන්නෙ සබං බුබුළු මෙනි
ඒවාට එරෙහිව පෙළ නොගැසුනොත් රට ඉවරය





















heta aniddata lankawa indiyawata wikunuwama kaata kaatath therei .. ethakan imu ko

මචන් උබට මේ රජපක්සලා ගැන උනක් ඇති.නිකමට හිතපන් ඇත්තටම යුද අපරාධයක් වුණා කියල. ඒත් ජනරාල් කරපු ප්රකාශය සාධාරණීකරණය කරන්න පුළුවන්ද?
සරල උදාහරණයක් ගනින්. ඉස්කෝලෙ යන කාලෙ කවුරුහරි එකෙක් කරපු වැරැද්දකට මුළු පංතියම ගුටි කාපු අවස්ථා උඹේ ජීවිතේ තිබිලම නැද්ද? පන්තියෙ එකෙක් ඉදිරිපත් වෙලා වැරැද්ද කරපු එකාව පාවල දුන්නනම් එහෙම වෙන්නෙ නෑනෙ.
මෙතන වෙලා තියෙන්නෙ ජනරාල් තමන්ගෙ team එක පාවල දීමයි. අනික ගොඨා කියන්නෙ මානුෂීය මෙහෙයුම කාලේ ජනරාල්ගෙ boss.
මචන් උබට මේ රජපක්සලා ගැන උනක් ඇති.
මානුසික මෙහෙයුම් කාලෙ ගෝටා විතරක් නෙවෙයි මහින්දත් ෆොන්සේකගෙ බොස් තමයි.හැබැයි යුද්දෙ කලේ මහින්දයි ගෝටයි විතරක් නම් ජෙනරල් කියන යුද අපරාද වලටත් වගකිය යුතුයි.උබල කියන විදියට මහින්දල ගොටල 100% ක් නිවැරදි සහ නිර්දොශියි. මොකද උන්ට එරෙහිව චොද්නා කරන්න කටවත් ඉඩක් නැති නිසා එහෙම චෝදනා කරන අයට අත්වෙන ඉරනම අපි දැක්කනෙ .මාද්ය් කාරයින්ටයි, මාද්ය් ආයත්නවලටයි කරපු දේ.මහ උන් නිවැරදිනම් බය නැතිව මුහුන දෙන්න බය ඇයි?උබල වගේ ගැත්තො නොපිලි ගත්තට මහින්දලත් පිලිගන්නව දන්නව උන් කරපු අපරාද මොනවද කියල.

මචන් උබට මේ රජපක්සලා ගැන උනක් ඇති.
මානුසික මෙහෙයුම් කාලෙ ගෝටා විතරක් නෙවෙයි මහින්දත් ෆොන්සේකගෙ බොස් තමයි.හැබැයි යුද්දෙ කලේ මහින්දයි ගෝටයි විතරක් නම් ජෙනරල් කියන යුද අපරාද වලටත් වගකිය යුතුයි.උබල කියන විදියට මහින්දල ගොටල 100% ක් නිවැරදි සහ නිර්දොශියි. මොකද උන්ට එරෙහිව චොද්නා කරන්න කටවත් ඉඩක් නැති නිසා එහෙම චෝදනා කරන අයට අත්වෙන ඉරනම අපි දැක්කනෙ .මාද්ය් කාරයින්ටයි, මාද්ය් ආයත්නවලටයි කරපු දේ.මහ උන් නිවැරදිනම් බය නැතිව මුහුන දෙන්න බය ඇයි?උබල වගේ ගැත්තො නොපිලි ගත්තට මහින්දලත් පිලිගන්නව දන්නව උන් කරපු අපරාද මොනවද කියල.
fonnaseka hoda ekek nam hangila inna danukawa eliyata danne naththe mokada
horen salli kutti ganan gahapuwa mattu wena nisa
fonnaseka hari nam mokada uta kata piyagena nithiyata muhuna dila nidahas wenna puluwan
40% chanda aran paraja wechcha dukata fonseka karanne dan lankawa gana boru news hadala pita rata walata denawa
bari welawakwath okawa hira karalawath thibbe nathnam ratata maha winasayak wenne
පළවෙනි කාරණේ මම කොතනකවත් කීවෙ නෑ මහින්ද, ගෝඨා 100%ක් නිර්දෝෂී කියල.
ජනරාල් කියන්නනෙ සමස්ථ හමුදාව ගැන නෙමේ, කිහිප දෙනෙක් ගැන. විශශේෂයෙන් තමාගෙ boss ගැන.
fonseka ehema yuda aparada heli karanawa kiyanne eyata yudde iwara karanna awanka uwamanwak thibbe nathi hinda wenna athi.ekane ochchara upset gahala yuda aparada heli karanawa kiyala kiyanne.fonseka army commander widihata karapu sewaya gana ape hithe thibba gaurawayath nathi una me kiyana kathawalin
umbala maha kelehiguna danne nathi parayooo
kelehi guna danne na kiyanna umbata mama kiwwa eka therunada?paraya tho ne.sarath fonseka ratata loku sewayak kala kiyala mama adath kiyanawa.tho iskole gihilla nadda kiyana eka therenne naththe
machan udde iwarakarapu eka dan minissunta amathakai umbath ee katiyagen ekek