Maha Pawadima 2

Siyaathu

Member
May 21, 2010
393
31
0
machan how can u say u agree with him he is promoting a person who only knows how to talk and nothin else he has done nothin for the country he is the pet dog of the president who bows his head to everythin he says without even thinkin abt it ! he is only an actor playin the role of a hero but actually he is jst a thief and a liar who manipulates people very well!
wimal isnt a hero he is a curse to the whole country !he doesnt hav a spot of dignity and he criticizes others
and further more i dont see y ur soo head ova heels ova wht fonseka said he only said that h will face the war crimes charges and will speak the truth ! is that a bad thin ?

Again it depends on how you see Wimal. My view is different from you. He was one of the people who said that tigers should be swiped out by a war. Even most of the people in the government also thought against his opinion. However at last Wimal proved what he said was right.

And he is not a person who bows head to everything done by president. He showed it in the 'cabinet ministries' crisis
 
Siyaathu

Member
May 21, 2010
393
31
0
සත්ය්‍ය හෙලි කිරිම කොහොමද රට පාවාදීමක් වෙන්නෙ, මේ කරලා තියන ප්‍රකාශයේ උඩු අර්ථය අරගෙන බොරුවට කෑ ගහන්න එපා. රටට එහෙහිව කියන්නෙ වැරදි කරපු අයට එහෙහිවයි නැතුව උබටටයි මටයි හිරේ යන්න වෙන්නෙ නැ.. පුලුවන්නම් මට කියන්න "පාවාදීම" කියන වචනයේ සැබැ සිංහල අර්ථය මොකද්ද කියලා.

නිකමට හිතපන් ඇත්තටම යුද අපරාධයක් වුණා කියල. ඒත් ජනරාල් කරපු ප්‍රකාශය සාධාරණීකරණය කරන්න පුළුවන්ද?
සරල උදාහරණයක් ගනින්. ඉස්කෝලෙ යන කාලෙ කවුරුහරි එකෙක් කරපු වැරැද්දකට මුළු පංතියම ගුටි කාපු අවස්ථා උඹේ ජීවිතේ තිබිලම නැද්ද? පන්තියෙ එකෙක් ඉදිරිපත් වෙලා වැරැද්ද කරපු එකාව පාවල දුන්නනම් එහෙම වෙන්නෙ නෑනෙ.
මෙතන වෙලා තියෙන්නෙ ජනරාල් තමන්ගෙ team එක පාවල දීමයි. අනික ගොඨා කියන්නෙ මානුෂීය මෙහෙයුම කාලේ ජනරාල්ගෙ boss.
 
samruka

Well-known member
  • Jul 6, 2007
    2,811
    464
    83
    Sri Lanka
    ආසියාවෙ ආශ්චර්‍ය Season 1 E 2

    හැම සතියෙම රට පාවාදීම් සිදුවන්නෙ සබං බුබුළු මෙනි
    ඒවාට එරෙහිව පෙළ නොගැසුනොත් රට ඉවරය

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    e ewa sathya novana nisaya
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    නිකමට හිතපන් ඇත්තටම යුද අපරාධයක් වුණා කියල. ඒත් ජනරාල් කරපු ප්‍රකාශය සාධාරණීකරණය කරන්න පුළුවන්ද?
    සරල උදාහරණයක් ගනින්. ඉස්කෝලෙ යන කාලෙ කවුරුහරි එකෙක් කරපු වැරැද්දකට මුළු පංතියම ගුටි කාපු අවස්ථා උඹේ ජීවිතේ තිබිලම නැද්ද? පන්තියෙ එකෙක් ඉදිරිපත් වෙලා වැරැද්ද කරපු එකාව පාවල දුන්නනම් එහෙම වෙන්නෙ නෑනෙ.
    මෙතන වෙලා තියෙන්නෙ ජනරාල් තමන්ගෙ team එක පාවල දීමයි. අනික ගොඨා කියන්නෙ මානුෂීය මෙහෙයුම කාලේ ජනරාල්ගෙ boss.
    මචන් උබට මේ රජපක්සලා ගැන උනක් ඇති.
    මානුසික මෙහෙයුම් කාලෙ ගෝටා විතරක් නෙවෙයි මහින්දත් ෆොන්සේකගෙ බොස් තමයි.හැබැයි යුද්දෙ කලේ මහින්දයි ගෝටයි විතරක් නම් ජෙනරල් කියන යුද අපරාද වලටත් වගකිය යුතුයි.උබල කියන විදියට මහින්දල ගොටල 100% ක් නිවැරදි සහ නිර්දොශියි. මොකද උන්ට එරෙහිව චොද්නා කරන්න කටවත් ඉඩක් නැති නිසා එහෙම චෝදනා කරන අයට අත්වෙන ඉරනම අපි දැක්කනෙ .මාද්‍ය් කාරයින්ටයි, මාද්‍ය් ආයත්නවලටයි කරපු දේ.මහ උන් නිවැරදිනම් බය නැතිව මුහුන දෙන්න බය ඇයි?උබල වගේ ගැත්තො නොපිලි ගත්තට මහින්දලත් පිලිගන්නව දන්නව උන් කරපු අපරාද මොනවද කියල.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    438
    0
    Kandy

    fonnaseka hoda ekek nam hangila inna danukawa eliyata danne naththe mokada
    horen salli kutti ganan gahapuwa mattu wena nisa :lol:
    fonnaseka hari nam mokada uta kata piyagena nithiyata muhuna dila nidahas wenna puluwan
    40% chanda aran paraja wechcha dukata fonseka karanne dan lankawa gana boru news hadala pita rata walata denawa
    bari welawakwath okawa hira karalawath thibbe nathnam ratata maha winasayak wenne
     
    පළවෙනි කා‍රණේ මම කොතනකවත් කීවෙ නෑ මහින්ද, ගෝඨා 100%ක් නිර්දෝෂී කියල.
    ජනරාල් කියන්නනෙ සමස්ථ හමුදාව ගැන නෙමේ, කිහිප දෙනෙක් ගැන. විශශේෂයෙන් තමාගෙ boss ගැන.
     
    මචන්, දනුනගෙ හරි ෆොන්සේකාගෙ හරි ඔය කියන වැරදි ඔක්කොම එලියට ආවෙ එයා චන්දෙට ඉදිරි පත් උනාට පස්සෙයි.
    හැබැයි මහින්දලා පුලුවන් තරම් වෙට්ටු දැම්ම ඔහු චන්දෙට එන එක වලක්වන්න.
    නමුත් හරි ගියේ නැහැ.ඊට පස්සෙ මහින්දල බලු විදියට ඔහුට මඩ ගැහුව.උබ ඔය කියන 40%හා 60% කොහොමද උනේ කියන එකත් උබ දන්නව .මැ.කො.තුමා ගෙ කතාව සහ ඔහුගෙ නිහඩ වීම පිලිබදව අපටනම් තේරුම් ගතහැකියි.
    අනික තමයි විශ්‍රාම කාලය දිගු කිරීම උසස්වීම් ලබාදීම කලේෆොන්සේකට තියෙන ආදරේටද?නැහැ මච්න් ඔහුගෙ කට වහන්න. ඇයි ඒ සහෝදරයො රොත්තම මාට්ටු වෙන නිසා.මේව කවෘත් දන්න ප්‍රශිද්ද රහස් මච්න්.ගිරව් වගෙ ඇහෙන දේ කියවන්නැතුව ටිකක් ප්‍රයෝගිකව රටේ සිදුවීම් ගැනත් හිතල යමක් තේරුම් ගනිල්ල
    .
     
    suse

    Member
    Dec 24, 2009
    264
    15
    0
    පළවෙනි කා‍රණේ මම කොතනකවත් කීවෙ නෑ මහින්ද, ගෝඨා 100%ක් නිර්දෝෂී කියල.
    ජනරාල් කියන්නනෙ සමස්ථ හමුදාව ගැන නෙමේ, කිහිප දෙනෙක් ගැන. විශශේෂයෙන් තමාගෙ boss ගැන.

    මචන්, හමුදාව යුද අපරාද කලානම් වගකියන්න ඕනැ සේනාදිනායකය.
    එහෙම එකක් කලේ නැතිනම් ඇයි ඔහු මුහුන නොදෙන්නෙ.හමුදාවෙ ජයග්‍රහන තනිකරම ඔහු භුක්ති විදිනව වගේම හමුදාවෙන් වරදක් උනානම් එහි වගකීමද ඔහු ගතයුතුයි හේතුව මහින්ද සහ ගෝටා කියන විදියට යුද සැලසුම් සහ අන දීම් කලේ සේනාදි නායකය නිසා.
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    fonseka ehema yuda aparada heli karanawa kiyanne eyata yudde iwara karanna awanka uwamanwak thibbe nathi hinda wenna athi.ekane ochchara upset gahala yuda aparada heli karanawa kiyala kiyanne.fonseka army commander widihata karapu sewaya gana ape hithe thibba gaurawayath nathi una me kiyana kathawalin
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14

    umbala maha kelehiguna danne nathi parayooo
     
    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    umbala maha kelehiguna danne nathi parayooo

    kelehi guna danne na kiyanna umbata mama kiwwa eka therunada?paraya tho ne.sarath fonseka ratata loku sewayak kala kiyala mama adath kiyanawa.tho iskole gihilla nadda kiyana eka therenne naththe
     
    chamila33

    Member
    Jul 4, 2006
    452
    14
    0
    kelehi guna danne na kiyanna umbata mama kiwwa eka therunada?paraya tho ne.sarath fonseka ratata loku sewayak kala kiyala mama adath kiyanawa.tho iskole gihilla nadda kiyana eka therenne naththe

    machan udde iwarakarapu eka dan minissunta amathakai umbath ee katiyagen ekek