මම මේ ත්රෙඩ් එකට එන මහත්වරුන්ට උත්තර නොදීම හිටියා කාලයක්.ඒත් ත්රෙඩ්එක ඉහළට ගේන එක ගැන හිතලා සමහර වෙලාවට තොරා බේරාගෙන උත්තර දුන්නා.නමුත්..මේක තේරුමක් නැති වැඩක්.
එනිසා අදින් මම මේ ත්රෙඩ් එකේදී පිරිමි පාර්ශවයට උත්තරදීම නවත්වනවා.මට එහෙම නාස්ති කරන්න කාලයක් නෑ
කාන්තාවන් එකතුවෙන පිරිස සමඟ සම්බන්ධතාවක් හෙමින් ගොඩනැංවෙමින් තියනවා.අනික මේකෙ කාන්තාවන්ට එකමුතුවක් උවමනා නැත්තං මට 6-7දෙනෙක්ගේ කල්ලියක් හදාගන්නත් උවමනා නෑ.
ඉදිරිපත්වෙන පිළිවෙල අනුව මේක මම ඉන්නතාක් ඉදිරියට ගෙනියනවා.පුද්ගලික හා සමාජ මට්ටමේ ගැටළුවලට සහාය දෙමින්.හැබැයි දැනට මම ආව දවස්වල තරම් කාන්තා හිංසනයක් නැති නිසාත්,කාන්තා සහාය හෙමින් ලැබෙන නිසාත් ගමන තරමක් හෙමින්.ඒ ගැන මහත්වරු කලබලවිය යුතු නෑ!
hehe niyamai sahoodari !! eka nemei den apita meke monada karanna tiyenne.mata nam tama meke hinsanayak wela ne.hebei mama tama alut..



එනිසා අදින් මම මේ ත්රෙඩ් එකේදී පිරිමි පාර්ශවයට උත්තරදීම නවත්වනවා.මට එහෙම නාස්ති කරන්න කාලයක් නෑ




මදැයි කෙල්ලෝ අදුරගන්න බලන් ඉන්නවා.......
තවම එක්කෙනෙක්වත් නෑ වගේ ..........!! 
