ලංකාවේ පරිඝනක මාෆියාවේ පැතිකඩක්....

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මොකටද මේව නිකම් forum එකේ විතරක් තියන් ඉන්නෙ. පොඩි marketing පාරකුත් දෙන්න එපැයි.
    මම
    [email protected]
    ,
    [email protected]
    කියන මේල් ඇඩ්‍රස් දෙකටම මේල් කරා.

    බලමු සමහරවිට එයාල මෙතෙන්ට ඇවිත් උත්තරයක් දේවිද කියල.




    දවස් දෙකක් ගියා... නෝ රිප්ලයි කිව්වලු...:rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    Yday man PC Master ekata giya, etana manager mage fit ekak, uwa man chaa max karala awaa, poddak google eke PC House kiyala gahala balapan, dan ennema ubalaa chaa max kiyalaaa........!! :lol: :P Hikz..... :lol:
     

    indula

    Well-known member
  • Sep 4, 2006
    951
    732
    113
    PudukudiEruppu
    මන් දන්න තරමින් නම් Barkleys එකයි Asian එකයි හොදයි
    හැමදාම PC Partner ගියාට තාම එක බඩුවක් අරන් නෑ
    සිරාවට මන් හිතුවෙ 2nd floor තියෙන PC Stores එක හමෝටම එකක් කියල..
    PC Partner එකටා අයිති කඩ සෙට් එකට බඩු දෙන තැන කියලා දැනන් හිටියේ නෑ
    Barkleys එක තාම මගෙ Motherboard එකක් එන්න තියෙනවා..මන් කම්මැලි කමටම ගන්න ගියෙ නෑ..
    හැබැයි මගෙ කසින්ගේ එක Power supply and LCD monitor ගිහින් විතින් 1 දුන්නා
    දැන්නම් කාගෙන් ගන්නද කියලා හිතාගන්න බෑ.. :baffled: හැබැයි ඉක්මනට Assemble කරලා දෙන හින්දා Barkleys තාම හොඳයි වගේ

    Barkleys thamai hoda...core2code machine 2k ma thiyenawa...elata weda....
     

    shrek412

    Member
    Aug 27, 2007
    202
    3
    0
    CMB
    I like to recommend LAPTOP.LK , eka dawasin mage laptop eka change karala, aluth ekak dunna.

    then "tulip computers" & "inktec".

    ee arenna unity ekee anek shops walata yannawath karadara wenne naha mama. :)
     

    TDW

    Well-known member
  • Sep 9, 2007
    1,371
    60
    48
    no where....
    matath oya wadema kala "Media center" eke wesa ballo...thama mage motherboard1 hamba une ne..dan masa ekahamarak withara...
     
    Apr 24, 2010
    340
    20
    0
    abroad
    ගාන ටිකක් වැඩුනත් gurantee period, after sales service, original OS, බැලුවහම Laptop වලට EPSI Computers හොද‍යි කි‍යලා තම‍යි මට හිතෙන්නෙ!after sales service එකනම් ඇත්තටම සැහෙන හොද‍යි!මම එදවස්වල ඉදලම TULIP එකෙන් computer බඩු ගන්නවා!මෙවෙනකම් මටනම් no problem.:)