පොලිසියෙ එන්ට්‍රි එකක් දාල පාරිබෝගික සේවා අදිකාරියටත් කම්ප්ලේන් කරල පත්තරෙත් දාපන්. තව උන්ගෙ එෆ්බී එකෙත් දාල ඔඅය තියන තියන පේජ් වලත් ශෙයා කරපන්.ow ithin ube salli neweneh. Yakoo rs 50 wunath 500 wunath wanchawanam wanchawa

උඹලගේ ගෙවල් පැත්තේ ප්‍රා ලේ එකේ තියෙන පාරිබෝගික සේවා අදිකාරියට පැමිණිලි කරපන් , එතකොට පැමිණිල්ල විභාග කරනකොට උන්ගේ එකෙක් එන්න ඕන උඹලගේ ගෙවල් පැත්තේ ප්‍රා ලේ එකට , උන්ට උඹෙන් ගත්ත 500 ට වඩා වියදම් යනවා ඔය වැඩේ ටමචන් මම ළගදි Sense එකේ Showroom එකට ගිහින් (Unity Plaza) Desktop PC එකකුයි, ඒකට අවශ්‍යය අනිත් කෑලි ටිකකුයි ගත්තා. මුන් මට Power Cable එක දාලා තිබ්බේ නෑ. මම PC එක ගෙදර Power එකට Connect කරද්දි තමයි මීටර් වුණේ. මුන්ට කථා කරාම මුන් පිළිගන්නවා වැරදිලා එහෙම කරේ කියලා. ඊට පස්සේ Deliver එකේ එව්වා (දවස් දෙකක් පරක්කු වුණා). මුන් මට කිව්වේ Deliver Charges ඕනේ නෑ කියලා. ඒත් Courier එකෙන් Deliver Charges අරගත්තා. දැන් මට මේක Complain කරන්න ඕන. මම කොහොමද මේ වගේ දෙයක් Complain කරන්නේ.
PS. මට Sale එක කරපු කොල්ලගේ Number එකයි නමයි දන්නවා. ඌ තමයි කිව්වේ Deliver Charges ඕනේ නෑ කියලා.
Ithin ban ungeneh weradda. Unta kohomath enna kiyanna bahane un weraddak karala. Thread eka mula idan kiyawapan.මමනම් කඩේ එකාට වැඩියෙන් ගානක් දෙනවා කඩේට යන්නේ නැතුව එවනවට
මොකද ඇවිදිනවා කියන්නේ එපාම කරපු වැඩක්.
ඕක අත ඇරලා දාපන් රු 300 - 400 මිනිස්සු තරහ කරගන්න එපා
mama ahuwe ohoma deyak newe ban. Uda management ekata me gena complain karanne kohomada kiyalaඋඹලගේ ගෙවල් පැත්තේ ප්‍රා ලේ එකේ තියෙන පාරිබෝගික සේවා අදිකාරියට පැමිණිලි කරපන් , එතකොට පැමිණිල්ල විභාග කරනකොට උන්ගේ එකෙක් එන්න ඕන උඹලගේ ගෙවල් පැත්තේ ප්‍රා ලේ එකට , උන්ට උඹෙන් ගත්ත 500 ට වඩා වියදම් යනවා ඔය වැඩේ ට
matath mehema hithenawa. eth ithin ban un weraddak karala mama aye ai rs 500/= gewanne.කමියුනිකේෂන් අවුලක් ඇත්තේ ඔතන.
සමහර විට ඌ කුරියර් ඕන නෑ කිව්වේ උඹ කඩේ උන්ට ගෙවන්න ඕන නෑ කියන එක.
උඹ ගෙවන්න ඕන කුරියර් එකේ උන්ට.
ටික දවසකට කලින් මම යුනිටි එකෙත් අයිටම් එකක් ගෙන්න ගත්තා.ඌ මට ඔන්ලයින් පේ කරන්න කිව්වේ ප්‍රඩක්ට් එකට විතරයි. කුරියර් එකට ඩිලිවර් චාජස් ගේන එකාට දෙන්න කිව්වා.
Assemble karala gaththe. u box ehema dunne na. mama illuweth na. Un assemble karala power cable eka danna amathaka wela.Power Cable eka enne, PSU eke Box ekene bn. Uba Box eka genawe nadda?
With all the CCTV footage around the showroom, they can’t say that they already gave the cables.be happy bro. they accepted the fault and delivered you it wiwthina few days. these couria charges is a common scam done by couria. imagine if they said we can't, we alredy gave you the cable or no cable included.
ow, ehema baluwoth nm uu ooka free ewanna oona delivery charges nathuwa.matath mehema hithenawa. eth ithin ban un weraddak karala mama aye ai rs 500/= gewanne.
Assemble karala gaththe. u box ehema dunne na. mama illuweth na. Un assemble karala power cable eka danna amathaka wela.
Mata Free Deliver kalaමචන් මම ළගදි Sense එකේ Showroom එකට ගිහින් (Unity Plaza) Desktop PC එකකුයි, ඒකට අවශ්‍යය අනිත් කෑලි ටිකකුයි ගත්තා. මුන් මට Power Cable එක දාලා තිබ්බේ නෑ. මම PC එක ගෙදර Power එකට Connect කරද්දි තමයි මීටර් වුණේ. මුන්ට කථා කරාම මුන් පිළිගන්නවා වැරදිලා එහෙම කරේ කියලා. ඊට පස්සේ Deliver එකේ එව්වා (දවස් දෙකක් පරක්කු වුණා). මුන් මට කිව්වේ Deliver Charges ඕනේ නෑ කියලා. ඒත් Courier එකෙන් Deliver Charges අරගත්තා. දැන් මට මේක Complain කරන්න ඕන. මම කොහොමද මේ වගේ දෙයක් Complain කරන්නේ.
PS. මට Sale එක කරපු කොල්ලගේ Number එකයි නමයි දන්නවා. ඌ තමයි කිව්වේ Deliver Charges ඕනේ නෑ කියලා.
math me lagai genna gattta badu wagayak, courier charge gewanna yaddin gewala tibbe un.Mata Free Deliver kala
Item ekath genuine !