මචන් මම ළගදි Sense එකේ Showroom එකට ගිහින් (Unity Plaza) Desktop PC එකකුයි, ඒකට අවශ්‍යය අනිත් කෑලි ටිකකුයි ගත්තා. මුන් මට Power Cable එක දාලා තිබ්බේ නෑ. මම PC එක ගෙදර Power එකට Connect කරද්දි තමයි මීටර් වුණේ. මුන්ට කථා කරාම මුන් පිළිගන්නවා වැරදිලා එහෙම කරේ කියලා. ඊට පස්සේ Deliver එකේ එව්වා (දවස් දෙකක් පරක්කු වුණා). මුන් මට කිව්වේ Deliver Charges ඕනේ නෑ කියලා. ඒත් Courier එකෙන් Deliver Charges අරගත්තා. දැන් මට මේක Complain කරන්න ඕන. මම කොහොමද මේ වගේ දෙයක් Complain කරන්නේ.
PS. මට Sale එක කරපු කොල්ලගේ Number එකයි නමයි දන්නවා. ඌ තමයි කිව්වේ Deliver Charges ඕනේ නෑ කියලා.
PS. මට Sale එක කරපු කොල්ලගේ Number එකයි නමයි දන්නවා. ඌ තමයි කිව්වේ Deliver Charges ඕනේ නෑ කියලා.
