Upeksha Swarnamali...

jimpappaa

Active member
  • ඔව්, එක නම් කවුරුත් පිලි ගන්න දෙයක්..
    මේ කතාවේදි වුනත් මේ මන්ත්‍රිවරියම කිහිප වතාවක්ම පිලිගත්තා මං වෑඩිපුර දෙශපාලනය ගෑන දන්නේ නෑ කියලා..
    ඈත්තටම දුකයි, මේ වගේ තිරණයක් මේ තරුණිය ගත්ත එක ගෑන..
    ඒ වගේ තිරණයක් ගත්ත පලියට අපිට මේ මන්ත්‍රිවරියට අපිට බොරු චොදනා එල්ල කරන්න අමාරුයි නේ යාලුවා..
    :)

    Eyata witharak nemei machan, Politics nodena apu anith nalu niliyantath, Kreedaka kreedikawantath kiyanna thiyenne ekama thama.
    Meka balala anith ayawath monawa hari padamak igena gaththoth hodai :):):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    okita vote karapu gobbayo tika den okige amma thaththa mathak karala bena bena athi!

    නෑ, එහෙම වෙන එකක් නම් නෑ..
    හේතුව, ඒ අයත් මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් වෙන්න
    ඈති ඡන්දේ දිලා ඈත්තේ..
    ඒ අය වෙහෙස මහන්සි වෙලා ගෙදර ඉද්දි මේ වගේ විනොදකාමි මන්ත්‍රිවරියෙක් ගේ වෑඩසටහනක් බලන්න තිබ්බානම් කොයිතරම් දෙයක් ද කියලා වෙන්න ඈති ඡන්දේ දෙන්න ඈත්තේ..
    :D;)
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    නෑ, එහෙම වෙන එකක් නම් නෑ..
    හේතුව, ඒ අයත් මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් වෙන්න
    ඈති ඡන්දේ දිලා ඈත්තේ..
    ඒ අය වෙහෙස මහන්සි වෙලා ගෙදර ඉද්දි මේ වගේ විනොදකාමි මන්ත්‍රිවරියෙක් ගේ වෑඩසටහනක් බලන්න තිබ්බානම් කොයිතරම් දෙයක් ද කියලා වෙන්න ඈති ඡන්දේ දෙන්න ඈත්තේ..
    :D;)
    :rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Eyata witharak nemei machan, Politics nodena apu anith nalu niliyantath, Kreedaka kreedikawantath kiyanna thiyenne ekama thama.
    Meka balala anith ayawath monawa hari padamak igena gaththoth hodai :):):):)

    ඔව්, ඉදිරියේදි මේ වගේ වාතාවරණයක්
    ඈති නොවෙයි කියලා අපි හිතමු..
    :)
     
    jimpappaa

    Active member
  • නෑ, එහෙම වෙන එකක් නම් නෑ..
    හේතුව, ඒ අයත් මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් වෙන්න
    ඈති ඡන්දේ දිලා ඈත්තේ..
    ඒ අය වෙහෙස මහන්සි වෙලා ගෙදර ඉද්දි මේ වගේ විනොදකාමි මන්ත්‍රිවරියෙක් ගේ වෑඩසටහනක් බලන්න තිබ්බානම් කොයිතරම් දෙයක් ද කියලා වෙන්න ඈති ඡන්දේ දෙන්න ඈත්තේ..
    :D;)
    දුර දිග බලල වැඩ කරන ජනතාවක් නොවැ සිරි ලන්කාවෙ ඉන්නෙ:lol::lol::lol::lol:
     
    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    මට දෙරණ බලන්න බැරිඋනා!කව්රුහරි රෙකොර්ඩ් කරලා දැම්මනම් හරි!කතාවෙන් පෙන්නෙ හොද ෆන් වගෙ:P! ඉන්ගිලිශ් වලින් හිතලා සින්හලෙන් උත්තර දුන්නද?:rofl:
     
    manu21

    Well-known member
  • Feb 8, 2007
    1,023
    127
    63
    පවු අහින්සකී,,,,,තාම ළාමක ටින් ටින් නේ
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    සිරා නැම.......ලබන පාර අනර්කලීව ගෙනාව නම්.........ආයිත් ආතල් එකක් ගන්න තිබ්බා :P:P:P............. හැබැයි....... උඹලාට දුක හිතෙන එකක් නම් නැ..

    ඇත්තටම....... උපෙක්ෂා පව් බන්........ එකි බැඳපු එකා............... අපිත් එක්ක.... එකට O/L පන්ති ගියේ. A/L කාලේ ඌ....වටේ හිටපු එවුන් වත් අන්දලා....ලස්සනට මාරු වෙලා. දැන් උන්ව ගනන් ගන්නේ වත් නැලු..... උගේ...plan වලට මේකිව අන්දලා...ඡන්දේ ඉල්ලෙව් වා. දැන් ඉතින්
    උපෙක්ෂා කරගහගත්තු..... කරුමේ අදිනවා.
     
    xwife

    Member
    Dec 25, 2009
    176
    2

    අනර්කලී ආවත් වැඩි වෙනසක් නම් නැති වෙයි.හොද ගොන් කතා ටිකක් අහගන්ඩ පුලුවන් වෙයි.
    ඒ උනාට අනර්කලී වගේ නෙවෙයි. මේකිගෙ මාර පඩත්තර කමක් නෙ තියෙන්නෙ.
    අද නම් හොදට නා ගත්තා කලෙකට හරියන්ඩ.hok hok
     
    • Like
    Reactions: Core

    Snow Boy

    Well-known member
  • Aug 28, 2006
    2,616
    93
    48
    ජිනා Madam's brothel
    ජෙනරාල්ට සපෝට් කරපු අනිත් එවුන්ගෙයි මෙයාගෙයි වැඩි වෙනසක් නෑ. ඔක්කොම එකම කරත්තෙට බඳින්න හොඳයි.
     
    bishop

    Banned
    Apr 29, 2010
    430
    20
    0
    Nobody Knows
    කරත්ත්වලට බදින්න කට්ටි‍ය නම් තව ගොඩක් ඇති!ගුල්ලො ඉන්න බෙහෙත් ගෙනාපු නිමල් සිරිපාලවගෙ අ‍යත් වැඩිම මනපෙන් ‍යැව්වනෙ පාර්ලිමෙන්ට් එකට!ඇ‍යි අප්පා අනර් -කෙලි !:P:P:P