ඔව්, එක නම් කවුරුත් පිලි ගන්න දෙයක්..
මේ කතාවේදි වුනත් මේ මන්ත්රිවරියම කිහිප වතාවක්ම පිලිගත්තා මං වෑඩිපුර දෙශපාලනය ගෑන දන්නේ නෑ කියලා..
ඈත්තටම දුකයි, මේ වගේ තිරණයක් මේ තරුණිය ගත්ත එක ගෑන..
ඒ වගේ තිරණයක් ගත්ත පලියට අපිට මේ මන්ත්රිවරියට අපිට බොරු චොදනා එල්ල කරන්න අමාරුයි නේ යාලුවා..![]()

okita vote karapu gobbayo tika den okige amma thaththa mathak karala bena bena athi!

Eyata witharak nemei machan, Politics nodena apu anith nalu niliyantath, Kreedaka kreedikawantath kiyanna thiyenne ekama thama.
Meka balala anith ayawath monawa hari padamak igena gaththoth hodai

නෑ, එහෙම වෙන එකක් නම් නෑ..
හේතුව, ඒ අයත් මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් වෙන්න
ඈති ඡන්දේ දිලා ඈත්තේ..
ඒ අය වෙහෙස මහන්සි වෙලා ගෙදර ඉද්දි මේ වගේ විනොදකාමි මන්ත්රිවරියෙක් ගේ වෑඩසටහනක් බලන්න තිබ්බානම් කොයිතරම් දෙයක් ද කියලා වෙන්න ඈති ඡන්දේ දෙන්න ඈත්තේ..![]()

Eyata witharak nemei machan, Politics nodena apu anith nalu niliyantath, Kreedaka kreedikawantath kiyanna thiyenne ekama thama.
Meka balala anith ayawath monawa hari padamak igena gaththoth hodai

දුර දිග බලල වැඩ කරන ජනතාවක් නොවැ සිරි ලන්කාවෙ ඉන්නෙනෑ, එහෙම වෙන එකක් නම් නෑ..
හේතුව, ඒ අයත් මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් වෙන්න
ඈති ඡන්දේ දිලා ඈත්තේ..
ඒ අය වෙහෙස මහන්සි වෙලා ගෙදර ඉද්දි මේ වගේ විනොදකාමි මන්ත්රිවරියෙක් ගේ වෑඩසටහනක් බලන්න තිබ්බානම් කොයිතරම් දෙයක් ද කියලා වෙන්න ඈති ඡන්දේ දෙන්න ඈත්තේ..![]()

pls machan link akak awapalla net ake tiyena.....pls pm karapalla tiyena akek............

! ඉන්ගිලිශ් වලින් හිතලා සින්හලෙන් උත්තර දුන්නද?

............. හැබැයි....... උඹලාට දුක හිතෙන එකක් නම් නැ..අනර්කලී ආවත් වැඩි වෙනසක් නම් නැති වෙයි.හොද ගොන් කතා ටිකක් අහගන්ඩ පුලුවන් වෙයි.සිරා නැම.......ලබන පාර අනර්කලීව ගෙනාව නම්.........ආයිත් ආතල් එකක් ගන්න තිබ්බා............. හැබැයි....... උඹලාට දුක හිතෙන එකක් නම් නැ..
ඇත්තටම....... උපෙක්ෂා පව් බන්........ එකි බැඳපු එකා............... අපිත් එක්ක.... එකට O/L පන්ති ගියේ. A/L කාලේ ඌ....වටේ හිටපු එවුන් වත් අන්දලා....ලස්සනට මාරු වෙලා. දැන් උන්ව ගනන් ගන්නේ වත් නැලු..... උගේ...plan වලට මේකිව අන්දලා...ඡන්දේ ඉල්ලෙව් වා. දැන් ඉතින් උපෙක්ෂා කරගහගත්තු..... කරුමේ අදිනවා.