යාලුවාගෙ කතාව සම්පුර්ණ ඈත්ත..
මොනවා වුනත්, අනර්කලි කියන චරිතයට වඩා උපෙක්ෂා ස්වර්ණමාලි කොයි තරම් තෑන්පත් චරිතයක්ද..
අනික අනර්කලි නටපු නාදගම ගෑන ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නෑ නේ.. උපෙක්ෂා මෑතකදි ලංකාවට ආවත් මේ රටේ සංස්කෘතියට අදාලව කටයුතු කරනවා.. ( ඈදුම් පෑලදුම් වලදි වුනත් )
අනිවා
මොනවා වුනත් උපෙක්ෂා ගේ ඉදිරි අනාගතයේදි..
දෙශපාලණය පෑත්තෙන් යමක් කරයි කියලා..
අපිට විශ්වාසයක් ඈති කර ගන්න වෙනවා අකමෑත්තෙන් වුනත්.. 
ඔව් මචන් අපි කවුරුවත් තමන් කරන දේවල් මේලෝකෙට බිහිවෙද්දිම ඉගෙන ගෙන ආවේ නෑනේ ඕනෙම ප්‍රොෆෙෂන් එහෙක ලර්නින්ග් කර්වු එකක් තියෙනවා එතකන් ඉතින් වැඩ අනාගන්නව තමා
පොඩ්ඩක් ඉඩ දීල බලන් ඉන්න ඕනෙ මොනවද කරන්නෙ කියල බලන්න මාත් කියන්නෙ ඒකයි
Ah...Menna Meyata Mala Panala..............
මල පයින්නෙ නැද්ද බන් තව වැරදි කරන උන් අම්බානක ඉද්දි කොහෙද යන එකෙක් ගෙ වැරදිම හොය හොය ත්‍රෙඩ් දාද්දි

මෙහෙමයි අපිටත් වමනේ යනවා තමා මෙයා දෙන ටෝල්ක් දැක්කම

ඒත් බන් හිනාවෙන්න බයිට් එකට ගන්න නම් මීට වඩා දේවල් ලංකාවෙ වෙනවා මට දුක අපේ උන්ට ඒවා පේන්නෙ නැති එක
අනර්කලීට වඩා නම් දශමයක් හරි වැඩි පුර කරනවා මොනවද ඔට්ටු
