අප්පටහුඩු උඹ දන්නවද මට උනු වැඩක්, මම ඔය ගේම් එකම බෑවා 13gb ද කොහෙද දැන් අවුරුද්දකට විතර කලින්, මොකක්ඩ මංදා error එකක් අවිත් මම ඒක එහෙම්මම delete කරලා දැම්මා,OT - Me ubala dennagen kauru hari GTA IV DVD 2 eka install karala tiyeda? Mama me install karanna hadanawa hadanawa meka mala wikaarayak wela inneDVD 2 6GB k. Extract karala setup eka run kalaama extracting kiyala mokadda ekak karanawa. Anthima eke ithuru wenne 200mb k wage mona wikaarayakda me
![]()
පහුවදා එකෙක්ගෙන් ඇහුවහම ඌ කියනවා ඒකට පොඩි වැඩක්ලු කරන්න තියෙන්නෙ, අපරාදේ කියලා හිතුනා

ගේම් ගහනව Octa හෙට උගෙන් අහල කියන්නම් උඹට මම
DVD 2 6GB k. Extract karala setup eka run kalaama extracting kiyala mokadda ekak karanawa. Anthima eke ithuru wenne 200mb k wage mona wikaarayakda me



E ayata wade kohoma athalda kiyala pennunna oni


Mediafire download karanna hoda unaata upload karanna giyaama epa karanawa bun
Rapidshare
Mediafire