machan Machiii kiyala kiwoth waradida?
dan mehema kiwoth...
machiii super thread daaa....

ස්තුතියි යාලුවා..එලස්..නියම ත්‍රෙඩ් එක මචන්
gr8 thread aiya
matath dan tika tika tamil amathaka wenawa![]()


ස්තුතියි නංගි..
අමතක වෙන දෙවල්
ආයෙත් මතක් කර ගන්න කෑමෑත්තක් තියෙනවානම්
මේතනින් අහන්න දෑන ගන්න ඕන දෙවල්..![]()

wow, nice work guys![]()
thanks aiya
udawak ona uoth kiyannan
a wage udawak one nan kiyanna![]()

What Is This?
Idu enna? ඉදු එන්නා??
මේ මොනවද??

what are you doing?
Nee enna pannitiirukinge? formal
Nee enna pannitiirukke ? informal
Nee=you
Enna=what
pannita=doing
irukke=are
machan me hari ne mama tamil igena gannawa...
ඔයා කරපු වැඩෙ සිරා මචන්.අනාගතයේදී දෙමළ භාෂාවත් ඉන්ග්‍රිසී වගෙ ඕනම වෙයි

What's Your Name ?
Ongal Per Enna ?
Ongal - Oyage
Per - Nama
Enna - Monawada ?