ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්


  • Total voters
    298

anuru_1

Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Dan kawda kiyanne oya kiyana widiyata adinna kiyala, balanna muslim ganu lamayekuta oya kiyana nidahasa tiyeda kiyala, eka nisa methanadi sidda wela tiyenne nidahasa wadi wela ekkenek dennek adina widiya nisa hamoma banum ahanawa, mama kiyanne na ganu lamaita kalisam adinne nathuwa gawma adinna kiyala, eyala adina deyak sanwarawa adala sanwara widiyata hitiyama katawath kisima prashnayak wenne nane..............
     

    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    pissuda ban ara patta tight denima dethun denek addath lesiyen enne naaa :rofl::lol:
    ඒකනේ බං.මම හිතන්නේ පොල්තෙල්/ග්‍රීස් අගේ ලුබ්‍රිකන්ට් එකක් දාලා තමයි බස්සනවා ඇත්තේ.:lol: :lol:
     

    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,319
    1,364
    113
    Colombo
    මම නම් ඊයේ ගවුමක් ගැලෙව්වා...:yes: මට ඒක ලස්සන උනාට ගලවන්න ගියාම සසර එපා උනා... ඒක නිසා මම කිව්වා ආයේ ගවුම් අදින්න එපා කියලා.... :yes:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr
    Ah lokka kohomada eye gamana keeyakata witara thattu unada??? :lol::lol::lol:

    මම ගාව තිබ්බ 500.00 ම ඉවරයි.. මම ෆිල්ම් බලන්න ගියේ නැහැ.. මම අපේ office එකට එක්කගෙන ගියේ.... 750.00ක් ඉතුරුයි... :lol::lol::lol:

    155.00 ක් ෆාමසියට වියදම්... බස් එකට 134, ඉතුරුවා කන්න... (ආහ් මල් වලටයි හදුන්කූරු වලටයි 90.00... හිගන්නෙක්ට 20.00 යි.. ඔන්න අය වැය.... :lol::lol:
     

    Samantha567

    Member
    Sep 22, 2009
    20,513
    1,590
    0
    iN fRoNt oF tHe mOnItOr

    :oo::oo: උබ මොකද හිනා වෙන්නේ... උබ ගවුමක් ගලවලා තියෙනවාද..??:frown::frown: :rofl:
    කවදා හරි ගලවලා බලපන් කොච්චර අමාරුද කියලා... :shocked: :lol::lol:

    ගවුමක් ගලවන්න තියෙන අමාරුව බොරුනම් අපේ shammee ගෙන් අහල බලපන්... නේද shammee...?? :rolleyes::rolleyes:
    :lol::lol:

    ගවුම ලස්සන උනාට ගලනන්න ඕනේ ඔලුවෙන්... පිස්සු බම්ප් වෙනවා :rolleyes::rolleyes: :lol::lol::lol:
     

    Wal Bada

    Well-known member
  • කාන්තාවගේ ඇඳුම් ගැන සමාජයේ කවදාවත් ඉවර නොවන විචේනයක් නේ තියෙන්නේ:D
    සංස්කෘතිය-ලස්සන-ආදරය-රාගය-දූෂණය.. ආදී දහසක් මාතෘකාවන් අතරට කාන්තා ඇඳුම සම්බන්ධයිලු!.බැලුවම කාන්තාව හා ඇඳුම කියන්නෙ මුළු ලෝකයම වගේ...:P
    ඇයි ඇඳුමක් වුවමනා?සංස්කෘතිකව මිනිසා දියුණුවෙන කොට සදාචාරය රැකගන්න කියලයි ඇඳුම ඇවිත් තියෙන්නෙ.ඒත් ඇත්තම කතාව නම් විළිය හා ලැජ්ජාව නිසා විළිවසාගන්න එකයි ඇඳුමේ තේරුම.පිළිකුල වසාගන්නත්/පහසුව වෙන්න පුලුවන්.
    අපි රටක් විදිහට ගත්තම කියනවා අපේ රටේ ගෑනු අඳින්න ඕන මෙහෙමයි... මෙහෙයි කියලා...(මාර වැඩක් නේ):lol:

    දැන් බලමු නිකමට අපිට අඳින්න කියන ඇඳුම්.සාරිය_ඔසරිය-හැට්ටෙ,රෙද්ද(අවුරුදු කුමාරී ඇඳුම)ගවුම. මට පේන්නෙ නෑ මොකද්ද ඒ ඇඳුම්වල තියන සංවරය කියලා?සාරිය අඳින එක එක විලාසිතා ගැනත් දැන් හරි කතා තියනවා.ගවුමක් ඇඳලා අද යුගයේ බස් එකක-පිරිසක් ඉදිරිපිට වාඩිවෙන්නවත් පුලුවන්ද?රෙද්ද-හැට්ටෙ ගැනත් කියලා වැඩක් නෑ,කිටි කිටියේ ළැම හිරවෙන්න හැට්ටයක් සහ චීත්ත රෙද්දක් ඇන්දම අමුතුවෙන් රැකෙන සංවරය ගැන හිතාගන්න බෑ.මේවා පිරිමි විසින් තම තමන්ට ලස්සනයි කියලා හිතෙන ඇඳුම් අන්ඳවන්න කරපු විජ්ජාවක් නෙමෙයිද?
    කොහොම නමුත් විලාසිතා කියන්නෙ ලෝකේ පුරාම එක තැනක-එක විදිහකට පවතින දෙයක් නෙවෙයි.මැඩෝනා-බ්‍රිටිනි අඳින ක්‍රමය අනුව සමස්ථ බටහිරම නියෝජනය වෙන්නෙත් නෑ.අපේ රටේ ආදී ඉණෙන් පහළට විතරයි කාන්තාව ඇඳුම් ඇඳලා තියෙන්නේ.පසුකාලෙක තිබුන විලාසිතා වෙනස්වෙලා ආපහු මුලටම ඇවිල්ලා.
    පුදුමයකට පිරිමින්ට කිසිම සම්මතයක් නෑ මේ ඇඳුම අදින්න ඕන කියලා.අඹුඩේ විතරක් ගහගෙන වුනත් රජගෙදරටත් ගියහැකියි.
    :lol:
    ගෑණුන්ට මේ නීති දාන්නෙ ගෑණු ද පිරිමි ද කියල ආයෙත් හොයල බලන්න. ඊට පස්සෙ අපි කතා කරමු