tikak mahansi wela FREE gifts ganna kamathida?MUST SEE

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    machanla huga denekuta Lockerz athi.but nathi ayata puluwan magen invites ganna...ona aya PM karanna.....


    me para gift wala PTZ gana hodatama aduwela....

    danma aragena PTZ ekathu kara ganna...thawa parak mehema adu karanna puluwan....

    menna mepara redemption eke PTZ ganan

    MEKA BORUWAK NEME ONA EK MEMBER KENEK GEN AHALA BALANNA....

    lckrz2-1.jpg

    lckrz1.jpg


    ONA AYA MATA EMAIL ADDRESS EKA PM KARANNA

    INSTRUCTIONS TO GAIN PTZ

    1. Step 1
      Log in to Lockerz! and click on the button left below That's right, its that easy! Once a day, you will earn 2 ptz for logging in to your lockerz account.
    2. Step 2
      Answer the Dailies. Also very easy, its not a trick question, and there's no wrong answer! On the bottom of your Lockerz home page, next to the ptz tab, the is a tab that says "Dailies." Click on that and answer the question, that's another two ptz a day you can earn.
    3. Step 3
      Sign a friend. Sign lots of friends! you can get 2 ptz for every friend you invite to Lockerz that accepts! And there is no limit to the ptz you can earn! This is the easiest and fastest way to earn ptz on Lockerz.
    4. Step 4
      Become a Z-Lister! This is the most important step! If you invite 20 friends to Lockerz, you will get double ptz for a year! That means 4 ptz for logging in, 4 ptz for Dailies, and 4 ptz for every invite!
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මචන්, උඹ ඉන්විටෙෂන් යවලා විතරක් හරි යන්නේ නෑ..
    මේ වෑඩේ කරලා මචන්, උඹට වාසියක් වුනාට විතරක් හරි යන්නේ නෑ නේ..
    ඒ අයට ඊට පස්සේ කරන්න ඕන දෙවල් වගේම
    ඒ සයිට් එක ගෑනත් පොඩි කරුණු ටිකක් පහදලා දෙන්න..

    මචන් උඹ වගේ අය හින්දා, තමයි, බොහෝ දෙනෙක්ට ලොකර්ස් වල ගිණුමක් තිබ්බත් ඒ අය දන්නේ නෑ, එකෙන් කොහොමද පොයින්ට්ස් ගන්නේ කියලා..
    මට ඒ වගේ කිහිප දෙනෙක්ම චෑට් කරද්දි මට දෑන ගන්න ලෑබුනා

    මචන් තමන් ගෑන විතරක්ම හිතලා මේ සමාජයේ ජිවත් වෙන්නේ නෑතිව
    අන් අය ගෑනත් හිතන්න..

    දෑනටමත් ඔයා ලොකර්ස් ගෑනම ත්‍රේඩ් අනන්තවත් දාලා ඈති..
    ඒත් ඒ හෑම ත්‍රේඩ් එකෙන්ම ඔයා කරලා තියෙන්නේ මේ විදියට ලොකර්ස් ඉන්විටේෂන් දෙන්න හිගා කකා ඉන්න එක..
    ඒ හින්දා මේ වෑඩේ කලාට කමක් නෑ..
    ඒ අය ලොකර්ස් වල ගිණුමක් ආරම්භ කරාම ඒ සයිට් එක ගෑනත් පොඩ්ඩක් පහදලා දෙන්න.

     
    Last edited:
    • Like
    Reactions: dumasrc

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන්, උඹ ඉන්විටෙෂන් යවලා විතරක් හරි යන්නේ නෑ..
    මේ වෑඩේ කරලා මචන්, උඹට වාසියක් වුනාට විතරක් හරි යන්නේ නෑ නේ..
    ඒ අයට ඊට පස්සේ කරන්න ඕන දෙවල් වගේම
    ඒ සයිට් එක ගෑනත් පොඩි කරුණු ටිකක් පහදලා දෙන්න..
    mama eyalata podi vistharayak yawwa...visheshen me tike dena triple points gana:)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama eyalata podi vistharayak yawwa...visheshen me tike dena triple points gana:)

    ඒ ගෑන විතරක් විග්‍රහ කරලා වෑඩක් නෑ..
    මේ ත්‍රේඩ් එකෙන් අපිට ලබා ගන්න පුලුවන් PTZ විදියත් කියලා දෙන්න..
     

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඒ ගෑන විතරක් විග්‍රහ කරලා වෑඩක් නෑ..
    මේ ත්‍රේඩ් එකෙන් අපිට ලබා ගන්න පුලුවන් PTZ විදියත් කියලා දෙන්න..
    එක ඇත්ත මටත් ඔය සයිට් එකේ ගිනුමක් තියනවා පොයින්ට් 6 එක්ක:P:P
    එක අපි විදිහත් මම දන්නේ නැ පොයින්ට් ගන්න විදිය දන්නේත් කාගෙනවත් ඇහැව්වට කියන්න කැමතිත් නැ :angry::baffled::baffled:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :( invitation denna kauruth ne ban.hamotama tiyenawane:(

    Z-ලිස්ටර් කෙනෙක් වත් වෙන්නේ නෑතුවද මේ තරම්
    ලොකර්ස් ගෑන කරුණු කියලා දෙන්නේ.. :P

    ඒ අය කොහොමද ඔයාව විශ්වාස කරන්න යන්නේ..
    :D