Sarong lessons???![]()
yeaahhh trying to put some sense into these people![]()
It seems you are having a sarong center!

(just kidding
!)Sarong lessons???![]()
yeaahhh trying to put some sense into these people![]()

!)hamadetama oyage reply eka oka ne![]()

ඇත්ත කතාව . ඒත් මම නම් කියන්නෙ කාන්තාව දැනගන්න ඔනේ තමුන් පෙන්නන ඔනෙ මොනාද වහගෙන යන්න ඔනෙ මොනාද කියල..ඊට එහා ගියපු නීතිවත් තහනමක්වත් දාන එක අසාදාරනයි මම නම් කියන්නෙ... කොහොම උනත් තමුන්ගෙ ඇඳුමෙන් තමුන් ගැන අනිත් අය මුලින්ම වටහා ගන්නෙ..
ටිකක් ඇඟ පේන්නම වගෙ අන්දන් ගියාම වෙන්නෙ නිකන් කොල්ලොන්ගෙන් "බඩුවක්" කියල නමක් දාගන්න වෙන එක..ඉතින් ඊට වඩා හොඳයි තමුන් තමුන්ගෙ ප්‍රතිරූපය විනාස නොකරගෙන තමුන්ම හිතල ස්වයංවිනයක් අති කරගන්න එක...
පාරම්පරික අඳුම් ගැනත් ශම්මි අක්ක කියල තිබ්බ... මමත් එකට ටිකක් එකතු කරන්න කැමතියි..සාරිය කියන අඳුම කවුරු කොහොම කිවුවත් අඟ පසඟ පෙන්නන්න හොඳ අඳුමක්... එක සංවරයි කියල නම් කියන්න්න බෑ... ඩෙනිම් එකත් ඊට වඩා ලොකු වෙනසක් නෑ.. අනිත් එක තවත් දෙයක් තියෙනවා.. අඟපසඟ තියෙන කෙනාගේ තමුන් මොනා අන්දත් ඒක ලස්සනට (sexy) පේනවා......

ඔයා මොකද එක එක්කෙනාට ගොට්ට අල්ලන්නේ ?.![]()

Koo balamu.. maarai ne anei oya ! 
ඔව්....මට බොහෝ දුරට ඔබේ ගැටළුව වැටෙහෙමින් පවතිනවා. විලි වසා ගැනීම ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස සිදුවිය යුත්තක්. නමුත් එය කාලොචිතව සිදු විය යුත්තක්ද වේ. අඳින ඇඳුම කුමක්දැයි...කියා සමාජය වෙතින් තීරණයකට ලක් නොවිය යුතු වුවද...අද පවතින සමාජය තුල එසේ නීතියක් නොව....රීතියක් ඇති විය යුතු බවයි....මගේ බුද්ධි පථයට අනුව මට වැටහෙන්නේ.
අද සමාජය තුල මව සහ දුව හඳුනා ගැනීමේ ගැටළුවක්.....තරුණයන් හට ඇතිවි ඇති බව අප්‍රකට ගැටළුවකි. තම වයසට හා තැනට ගැලපෙන ලෙස විලාසිතා කලයුතු අතරම. ඒ තුලින් ආදර්ශමත් බවක් ලබා දිමට ඔවුන් උත්සාහ කල යුතුය. මෙය විශේෂයෙන් කාන්තාවන් කෙරෙහි යොමු වන්නේ....අපේ සංස්කෘතිය තුල කාන්තාවට, විනයට හා හැදියාවට විශේෂ තැනක් ලබා ඇති නිසාවෙන්මය.
එය ඇය සතුවු වගකීමක් ලෙස නොසිතා තමා සතු දායාදයක් ලෙස සිතු නිසාවෙන්ම.....පැරණි කාන්තාවන් හට එදා මේ ආකාරයෙන් ගැටළු ඇති නොවිය. නමුදු මෙය..... අද තරුණියන්..... මෙය අමතක කිරීම මෙම ගැටළුවට මුල් වු ප්රමුඛ හේතු සාධකයක් වි ඇත.
මේ ලෙස......නොයෙකුත් නොගැලපෙන ඇඳුම් ආයිත්තම් තුලින්....ඔවුන්ගේ ලස්සන නොව රාගය උලුප්පා පෙන්වන නිසාවෙන්ම ඔවුන් වෙත ආකරශනයක් ඇති වන බව ඔවුන් තේරුම් නොගනී. මලක ලස්සන තිබෙන්නේ ඒ මල පෙති සමුහයකින් වටවී ඇති විටක පමණි, එම පෙති ටික ඉවත් වු පසු එම ලස්සන....එයින් ඉවත්ව යයි.

ඔන්න එක පැත්තකින් ලස්සන කතාවක්.හැබැයි ගැහැනියට පහසු-සුදුසු මොකද්ද කියන එක අහන්න-ඉවසන්න-දරාගන්න පිරිමින්ට අපහසුයි.නේ?අඩු තරමේ ඇඳුම කියන දේ කෙසේවෙතත්,විවාහයේදීවත්!අනේ අපි මොකට වෛර කරනවද පිරිමි ඇඳුම් හෝ නිදහසට.ඒත් ප්‍රශ්ණය වෙන්නේ ඇයි කාන්තාවන්ට ඇඳුම පවා නියම කරන්නේ පිරිමි?



හැබැයි වහගන්න අවශ්‍යම තැන්ටිකවත් වහගනිල්ලා...!![]()
ඩෙනිම/ටීෂර්ට් එකට ඇයි සමහර පිරිමි බනින්නේ?![]()

e madiwata pansal walatath yanawa
mokada pirimi kenk athi ganu kenek wa dooshanaya wenda puluwan oya asanwara andum nisa.![]()
have an underwear or a short until you get used to the sarong man![]()


puka palenda denimak gahala clz walata ehema awa ma api kohomada oi igena ganne.e madiwata pansal walatath yanawa
ඔයා මොකද fake ID එකකින් ආවෙ?![]()
හැලපයාඑකනම් ඇත්ත කියන්න බෑ මොකද මිනිහෙක් ගෑනියෙක් දූෂණය කරන්න ගෑනිගෙ ඇඳුමම බලපානව කියන්න බෑ... එකට මූලුක හේතුව වෙන්නෙ ඒ මිනිහගෙ තියෙන මානසික රෝගී කමක්..... (සින්හලෙන්ම කිව්වොත් වලත්ත/කුපාඩි කම)
ඔන්න එක පැත්තකින් ලස්සන කතාවක්.හැබැයි ගැහැනියට පහසු-සුදුසු මොකද්ද කියන එක අහන්න-ඉවසන්න-දරාගන්න පිරිමින්ට අපහසුයි.නේ?අඩු තරමේ ඇඳුම කියන දේ කෙසේවෙතත්,විවාහයේදීවත්!
ඇයි මේකෙ real id කියලා දේකුත් තියනවද ?. මෝඩ හරකට. තේරෙන තරම තමයි. දැන් ඕක උඹේ රියල් එක වෙන්න ඇති. ඕකෙන් හිටියහම උඹ පොර.හැලපයා
