ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්

  • Total voters
    298

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ගොවීන්ගේ අමුඩ ගැලවීමට යෝජනා නොකරන්නේ මන්ද?

    අනේ අපොයි....!
    ඒ අමුඩෙත් ගැලෙව්වොත් ගොවියො අදින්නේ මොනවාද...?

    ඒක තමයි මම කළින්ම කිව්වේ...

    කාන්තාවගේ ඇඳුම් ගැන සමාජයේ කවදාවත් ඉවර නොවන විචේනයක් නේ තියෙන්නේ:D
    සංස්කෘතිය-ලස්සන-ආදරය-රාගය-දූෂණය.. ආදී දහසක් මාතෘකාවන් අතරට කාන්තා ඇඳුම සම්බන්ධයිලු!.බැලුවම කාන්තාව හා ඇඳුම කියන්නෙ මුළු ලෝකයම වගේ...:P
    ඇයි ඇඳුමක් වුවමනා?සංස්කෘතිකව මිනිසා දියුණුවෙන කොට සදාචාරය රැකගන්න කියලයි ඇඳුම ඇවිත් තියෙන්නෙ.ඒත් ඇත්තම කතාව නම් විළිය හා ලැජ්ජාව නිසා විළිවසාගන්න එකයි ඇඳුමේ තේරුම.පිළිකුල වසාගන්නත්/පහසුව වෙන්න පුලුවන්.
    අපි රටක් විදිහට ගත්තම කියනවා අපේ රටේ ගෑනු අඳින්න ඕන මෙහෙමයි... මෙහෙයි කියලා...(මාර වැඩක් නේ):lol:

    දැන් බලමු නිකමට අපිට අඳින්න කියන ඇඳුම්.සාරිය_ඔසරිය-හැට්ටෙ,රෙද්ද(අවුරුදු කුමාරී ඇඳුම)ගවුම. මට පේන්නෙ නෑ මොකද්ද ඒ ඇඳුම්වල තියන සංවරය කියලා?සාරිය අඳින එක එක විලාසිතා ගැනත් දැන් හරි කතා තියනවා.ගවුමක් ඇඳලා අද යුගයේ බස් එකක-පිරිසක් ඉදිරිපිට වාඩිවෙන්නවත් පුලුවන්ද?රෙද්ද-හැට්ටෙ ගැනත් කියලා වැඩක් නෑ,කිටි කිටියේ ළැම හිරවෙන්න හැට්ටයක් සහ චීත්ත රෙද්දක් ඇන්දම අමුතුවෙන් රැකෙන සංවරය ගැන හිතාගන්න බෑ.මේවා පිරිමි විසින් තම තමන්ට ලස්සනයි කියලා හිතෙන ඇඳුම් අන්ඳවන්න කරපු විජ්ජාවක් නෙමෙයිද?
    කොහොම නමුත් විලාසිතා කියන්නෙ ලෝකේ පුරාම එක තැනක-එක විදිහකට පවතින දෙයක් නෙවෙයි.මැඩෝනා-බ්‍රිටිනි අඳින ක්‍රමය අනුව සමස්ථ බටහිරම නියෝජනය වෙන්නෙත් නෑ.අපේ රටේ ආදී ඉණෙන් පහළට විතරයි කාන්තාව ඇඳුම් ඇඳලා තියෙන්නේ.පසුකාලෙක තිබුන විලාසිතා වෙනස්වෙලා ආපහු මුලටම ඇවිල්ලා.
    පුදුමයකට පිරිමින්ට කිසිම සම්මතයක් නෑ මේ ඇඳුම අදින්න ඕන කියලා.අඹුඩේ විතරක් ගහගෙන වුනත් රජගෙදරටත් ගියහැකියි.
    :lol:

    ඇදුම කියන එක තමන්ට කැමති විදිහට අදින්න නිදහසක් අපේ රටේ තියෙනවා...
    ඒකනිසා තමයි අද අපිට විලාසිතා කියන දේ කරන්න පුළුවන් වෙලා තියෙන්නේ...
    ඒ විලාසිතාව තමන්ට කැමති, පහසු, සංවර විදිහට කරන නොකරන එක තමන්ගේ අදහස...

    මොකද ගෑනු ළමයෙක් ගත්තොත්...,
    හවසට Beach එකට Denim එකයි T-Shirt එකයි ඇදලා යන්න පුළුවන්...
    කැමතිනම් ගවුමක් ඇදලා යන්න පුළුවන්...
    Short එකයි T-Shirt එකයි ඇදගෙනත් ගියහැකි...,
    Bikini එකෙන් හිටියත් කවුරුත් මොකුත් කියන එකක් නෑ...
    මොකද එතන Beach එක නිසා...

    ඒත් ඔය කට්ටියම, ඔහොමම, Town එකට ආවොත්...,
    Denim එකයි T-Shirt එකයි - ප්‍රශ්නයක් නෑ
    ගවුම - කොහොමත් ප්‍රශ්නයක් නෑ
    Short එකයි T-Shirt එකයි - ඒකත් ප්‍රශ්නයක් නෑ

    ඒත් Bikini එක.....?????

    මොකද ඒක Town එකට
    ...ගැළපෙන්නේ නෑ...

    ඒ වගේ
    ගොවියත් අමුඩෙ පිටින් Town එකේ නිකං ඇවිද ඇවිද ඉන්නවානම් ඒක වැරදියි...
     
    Last edited:
    උපුටා ගැනිම-ශම්මි ElaKiri Talk!- For Ladies
    .....ඇඳුම ස්ත්‍රී දුෂණයට හෝ කවර ලිංගික කුපිතවිමකටවත්,සදාචාරය කෙළෙසීම ආදි කිසිම සංස්කෘතියක අංගයක් උල්ලංගනයක් වීමට බලපාන්නේ නැති බවත් එය බලන ආකාරයේ ප්‍රශ්නයක් බවත් වටහා නොගෙන හුදෙක් වරද අනිකා පිට පැටවීමේ පුරුෂාධිපත්‍යයේම තවත් හොඳම තුරුම්පුවක්. ඇදුම කලින් කලට වෙනස් වන විලාසිතාවකි. අද සාරිය වුවද අදින්නේ වෙනස් වෙනස් විදියට ය. හැට්ටය නැතිව සාරිය පමණක් ඇදි මව්වරු අතීතයේදීත් සිටි බව ජායාරූප අදත් තිබේ.අතීත අප්‍රිකානු රටවල හා ලංකාවේ පවා ගැහැනු උඩුකයට කිසිම ඇඳුමක් බාවිතා නොකල බව හිතාමතාම අමතක කරන නව යුගයේ මහත්වරු සාරිය අඳින කාන්තාවගේ කරපළල් හැට්ටය පුපුරන තුරු කෙළහළමින් බලා සිටින හැටි වචනයේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන හොඳම උදාහරණයක්.:P
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Sarong lessons???:P

    yeaahhh trying to put some sense into these people :P

    hell yeah! :lol: and encouraging ppl to use camcoders instead of phn cameras? :P
    taxes adu kale ekada danne na! :rofl:

    kiyanda be mahindath hena lokaya :lol: and why do they always do it in the dark? don't do it in the dark.

    Oki let's see:) BTW I can predict when I wake up tomorrow I'm pretty sure Sarong will nowhere to be seen

    do it for a whole week :P

    උපුටා ගැනිම-ශම්මි ElaKiri Talk!- For Ladies
    .....ඇඳුම ස්ත්‍රී දුෂණයට හෝ කවර ලිංගික කුපිතවිමකටවත්,සදාචාරය කෙළෙසීම ආදි කිසිම සංස්කෘතියක අංගයක් උල්ලංගනයක් වීමට බලපාන්නේ නැති බවත් එය බලන ආකාරයේ ප්‍රශ්නයක් බවත් වටහා නොගෙන හුදෙක් වරද අනිකා පිට පැටවීමේ පුරුෂාධිපත්‍යයේම තවත් හොඳම තුරුම්පුවක්. ඇදුම කලින් කලට වෙනස් වන විලාසිතාවකි. අද සාරිය වුවද අදින්නේ වෙනස් වෙනස් විදියට ය. හැට්ටය නැතිව සාරිය පමණක් ඇදි මව්වරු අතීතයේදීත් සිටි බව ජායාරූප අදත් තිබේ.අතීත අප්‍රිකානු රටවල හා ලංකාවේ පවා ගැහැනු උඩුකයට කිසිම ඇඳුමක් බාවිතා නොකල බව හිතාමතාම අමතක කරන නව යුගයේ මහත්වරු සාරිය අඳින කාන්තාවගේ කරපළල් හැට්ටය පුපුරන තුරු කෙළහළමින් බලා සිටින හැටි වචනයේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන හොඳම උදාහරණයක්.:P

    so do you have your own thoughts regarding this matter or you are just going to be copy pasting for the whole evening? :P
     
    Hitcha

    Banned
    Jun 19, 2010
    45
    17
    0
    ඕනෙ ඇඳුමක් ඇදගෙන හිටපන් මෝඩ ගෑනියේ. උඹලා වගේ මෝඩ ගෑනු ඇඳුම් නැතුව හිටියත් සමාජෙට වැඩක් නෑ.
    ඔහේට වෙන කරන්න දෙයක් නැද්ද ?.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,179
    11,200
    113
    Forest

    Ithin owwa penna adinne balannane ithin baluwaama moko wenne :lol: Mata meka kiyanna ogollo kotata adinne ai? Monawa hari pennannane. Ithin apith ogollo free pennagena yana de baluwaaama moko wenne. Oka wahage giyaanun balanne naane:lol: Dan api Muslim gaanu udaviya Hijab da mokadda ekak adan yaddi as loku karan balan innawada? Naane:P Oya oya denna hadana tharkaya saahena asaarthakai:no:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    හරි හරි...
    දැන් කියන්නකෝ මොකද වුනේ කියලා...
    :P අළුතෙන් ගත්ත Mini Skirt එකට අම්මා බැන්නාද...? :P
     
    • Like
    Reactions: nadman

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :yes::Dකෙටියෙන්...ඔවු වෙළඳ සමාජයක ගැහැනියට තියා බුදුන්ටවත් ගැළවෙන්න බෑ.වැඩියෙන්ම මම මෙතනදී අදහස් කලේ කතා කරන්න අපේ රටේ සංස්කෘතිය කියලා මේ... මේ...ඇඳුම් තමයි අඳින්න ඕන කියලා ලොකු කතාවක් තියනවා සමාජයේ.ඒ ඒ කියන ඇදුමින් රැකෙන අමුතු සභ්‍යත්වය මොකද්ද කියන එක.(වැටහුනාද මන්දා):rolleyes:

    ඔව්....මට බොහෝ දුරට ඔබේ ගැටළුව වැටෙහෙමින් පවතිනවා. විලි වසා ගැනීම ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස සිදුවිය යුත්තක්. නමුත් එය කාලොචිතව සිදු විය යුත්තක්ද වේ. අඳින ඇඳුම කුමක්දැයි...කියා සමාජය වෙතින් තීරණයකට ලක් නොවිය යුතු වුවද...අද පවතින සමාජය තුල එසේ නීතියක් නොව....රීතියක් ඇති විය යුතු බවයි....මගේ බුද්ධි පථයට අනුව මට වැටහෙන්නේ.

    අද සමාජය තුල මව සහ දුව හඳුනා ගැනීමේ ගැටළුවක්.....තරුණයන් හට ඇතිවි ඇති බව අප්‍රකට ගැටළුවකි. තම වයසට හා තැනට ගැලපෙන ලෙස විලාසිතා කලයුතු අතරම. ඒ තුලින් ආදර්ශමත් බවක් ලබා දිමට ඔවුන් උත්සාහ කල යුතුය. මෙය විශේෂයෙන් කාන්තාවන් කෙරෙහි යොමු වන්නේ....අපේ සංස්කෘතිය තුල කාන්තාවට, විනයට හා හැදියාවට විශේෂ තැනක් ලබා ඇති නිසාවෙන්මය.

    එය ඇය සතුවු වගකීමක් ලෙස නොසිතා තමා සතු දායාදයක් ලෙස සිතු නිසාවෙන්ම.....පැරණි කාන්තාවන් හට එදා මේ ආකාරයෙන් ගැටළු ඇති නොවිය. නමුදු මෙය..... අද තරුණියන්..... මෙය අමතක කිරීම මෙම ගැටළුවට මුල් වු ප්‍රමුඛ හේතු සාධකයක් වි ඇත.

    මේ ලෙස......නොයෙකුත් නොගැලපෙන ඇඳුම් ආයිත්තම් තුලින්....ඔවුන්ගේ ලස්සන නොව රාගය උලුප්පා පෙන්වන නිසාවෙන්ම ඔවුන් වෙත ආකරශනයක් ඇති වන බව ඔවුන් තේරුම් නොගනී. මලක ලස්සන තිබෙන්නේ ඒ මල පෙති සමුහයකින් වටවී ඇති විටක පමණි, එම පෙති ටික ඉවත් වු පසු එම ලස්සන....එයින් ඉවත්ව යයි.
     
    Last edited:
    so do you have your own thoughts regarding this matter or you are just going to be copy pasting for the whole evening? :P
    :no:මම කවදත් මගේ මතයෙම ඉන්න කෙනෙක් නෙවෙයි-සමාජයේ තියන කතාවක් ඇදලා ගත්තා.කතා කරන්න.මම දාපු ඒවා මෙතනට ගැළපෙන නිසා තමයි කොපි පේස්ට් කරන්නේ.ඕෆ්ට්‍රොපික් නෙවෙයිනේ?
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    ඕනෙ ඇඳුමක් ඇදගෙන හිටපන් මෝඩ ගෑනියේ. උඹලා වගේ මෝඩ ගෑනු ඇඳුම් නැතුව හිටියත් සමාජෙට වැඩක් නෑ.
    ඔහේට වෙන කරන්න දෙයක් නැද්ද ?.

    Mind ur language please.. :frown: respect ladies :rofl:

    Oyatath wena wedak nathi nisa neda mei thread ekata awith post ekak damme.. ?? :rofl: Mata teruna hora gediya wage post ekak daaddima :P:lol::lol::rofl:
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    ඇත්ත කතාව . ඒත් මම නම් කියන්නෙ කාන්තාව දැනගන්න ඔනේ තමුන් පෙන්නන ඔනෙ මොනාද වහගෙන යන්න ඔනෙ මොනාද කියල..ඊට එහා ගියපු නීතිවත් තහනමක්වත් දාන එක අසාදාරනයි මම නම් කියන්නෙ... කොහොම උනත් තමුන්ගෙ ඇඳුමෙන් තමුන් ගැන අනිත් අය මුලින්ම වටහා ගන්නෙ..

    ටිකක් ඇඟ පේන්නම වගෙ අන්දන් ගියාම වෙන්නෙ නිකන් කොල්ලොන්ගෙන් "බඩුවක්" කියල නමක් දාගන්න වෙන එක..ඉතින් ඊට වඩා හොඳයි තමුන් තමුන්ගෙ ප්‍රතිරූපය විනාස නොකරගෙන තමුන්ම හිතල ස්වයංවිනයක් අති කරගන්න එක...

    පාරම්පරික අඳුම් ගැනත් ශම්මි අක්ක කියල තිබ්බ... මමත් එකට ටිකක් එකතු කරන්න කැමතියි..සාරිය කියන අඳුම කවුරු කොහොම කිවුවත් අඟ පසඟ පෙන්නන්න හොඳ අඳුමක්... එක සංවරයි කියල නම් කියන්න්න බෑ... ඩෙනිම් එකත් ඊට වඩා ලොකු වෙනසක් නෑ.. අනිත් එක තවත් දෙයක් තියෙනවා.. අඟපසඟ තියෙන කෙනාගේ තමුන් මොනා අන්දත් ඒක ලස්සනට (sexy) පේනවා......
     
    Hitcha

    Banned
    Jun 19, 2010
    45
    17
    0
    Mind ur language please.. :frown: respect ladies :rofl:

    Oyatath wena wedak nathi nisa neda mei thread ekata awith post ekak damme.. ?? :rofl: Mata teruna hora gediya wage post ekak daaddima :P:lol::lol::rofl:

    ඔයා මොකද එක එක්කෙනාට ගොට්ට අල්ලන්නේ ?. :lol::lol: