ගෑණුන්ගේ රෙදි ගළවනවද?අන්දනවද?

ලංකාවේ හෝ ගෑණුන්


  • Total voters
    298

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,179
    11,200
    113
    Forest
    ඇත්ත කතාව . ඒත් මම නම් කියන්නෙ කාන්තාව දැනගන්න ඔනේ තමුන් පෙන්නන ඔනෙ මොනාද වහගෙන යන්න ඔනෙ මොනාද කියල..ඊට එහා ගියපු නීතිවත් තහනමක්වත් දාන එක අසාදාරනයි මම නම් කියන්නෙ... කොහොම උනත් තමුන්ගෙ ඇඳුමෙන් තමුන් ගැන අනිත් අය මුලින්ම වටහා ගන්නෙ..

    ටිකක් ඇඟ පේන්නම වගෙ අන්දන් ගියාම වෙන්නෙ නිකන් කොල්ලොන්ගෙන් "බඩුවක්" කියල නමක් දාගන්න වෙන එක..ඉතින් ඊට වඩා හොඳයි තමුන් තමුන්ගෙ ප්‍රතිරූපය විනාස නොකරගෙන තමුන්ම හිතල ස්වයංවිනයක් අති කරගන්න එක...

    පාරම්පරික අඳුම් ගැනත් ශම්මි අක්ක කියල තිබ්බ... මමත් එකට ටිකක් එකතු කරන්න කැමතියි..සාරිය කියන අඳුම කවුරු කොහොම කිවුවත් අඟ පසඟ පෙන්නන්න හොඳ අඳුමක්... එක සංවරයි කියල නම් කියන්න්න බෑ... ඩෙනිම් එකත් ඊට වඩා ලොකු වෙනසක් නෑ.. අනිත් එක තවත් දෙයක් තියෙනවා.. අඟපසඟ තියෙන කෙනාගේ තමුන් මොනා අන්දත් ඒක ලස්සනට (sexy) පේනවා......

    Siraawa kathawa muunatama kiyala damma:lol:
     
    ඔව්....මට බොහෝ දුරට ඔබේ ගැටළුව වැටෙහෙමින් පවතිනවා. විලි වසා ගැනීම ශිෂ්ඨ සම්පන්න ජාතියක් ලෙස සිදුවිය යුත්තක්. නමුත් එය කාලොචිතව සිදු විය යුත්තක්ද වේ. අඳින ඇඳුම කුමක්දැයි...කියා සමාජය වෙතින් තීරණයකට ලක් නොවිය යුතු වුවද...අද පවතින සමාජය තුල එසේ නීතියක් නොව....රීතියක් ඇති විය යුතු බවයි....මගේ බුද්ධි පථයට අනුව මට වැටහෙන්නේ.

    අද සමාජය තුල මව සහ දුව හඳුනා ගැනීමේ ගැටළුවක්.....තරුණයන් හට ඇතිවි ඇති බව අප්‍රකට ගැටළුවකි. තම වයසට හා තැනට ගැලපෙන ලෙස විලාසිතා කලයුතු අතරම. ඒ තුලින් ආදර්ශමත් බවක් ලබා දිමට ඔවුන් උත්සාහ කල යුතුය. මෙය විශේෂයෙන් කාන්තාවන් කෙරෙහි යොමු වන්නේ....අපේ සංස්කෘතිය තුල කාන්තාවට, විනයට හා හැදියාවට විශේෂ තැනක් ලබා ඇති නිසාවෙන්මය.

    එය ඇය සතුවු වගකීමක් ලෙස නොසිතා තමා සතු දායාදයක් ලෙස සිතු නිසාවෙන්ම.....පැරණි කාන්තාවන් හට එදා මේ ආකාරයෙන් ගැටළු ඇති නොවිය. නමුදු මෙය..... අද තරුණියන්..... මෙය අමතක කිරීම මෙම ගැටළුවට මුල් වු ප්‍රමුඛ හේතු සාධකයක් වි ඇත.

    මේ ලෙස......නොයෙකුත් නොගැලපෙන ඇඳුම් ආයිත්තම් තුලින්....ඔවුන්ගේ ලස්සන නොව රාගය උලුප්පා පෙන්වන නිසාවෙන්ම ඔවුන් වෙත ආකරශනයක් ඇති වන බව ඔවුන් තේරුම් නොගනී. මලක ලස්සන තිබෙන්නේ ඒ මල පෙති සමුහයකින් වටවී ඇති විටක පමණි, එම පෙති ටික ඉවත් වු පසු එම ලස්සන....එයින් ඉවත්ව යයි.
    :yes::Dඔන්න එක පැත්තකින් ලස්සන කතාවක්.හැබැයි ගැහැනියට පහසු-සුදුසු මොකද්ද කියන එක අහන්න-ඉවසන්න-දරාගන්න පිරිමින්ට අපහසුයි.නේ?අඩු තරමේ ඇඳුම කියන දේ කෙසේවෙතත්,විවාහයේදීවත්!
     

    Ammi Baba

    Member
    Mar 13, 2010
    669
    62
    0
    40
    Malambe
    අනේ අපි මොකට වෛර කරනවද පිරිමි ඇඳුම් හෝ නිදහසට.:Pඒත් ප්‍රශ්ණය වෙන්නේ ඇයි කාන්තාවන්ට ඇඳුම පවා නියම කරන්නේ පිරිමි?


    mokada pirimi kenk athi ganu kenek wa dooshanaya wenda puluwan oya asanwara andum nisa
    .:angry::angry::angry:
     

    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva

    mokada pirimi kenk athi ganu kenek wa dooshanaya wenda puluwan oya asanwara andum nisa
    .:angry::angry::angry:

    එකනම් ඇත්ත කියන්න බෑ මොකද මිනිහෙක් ගෑනියෙක් දූෂණය කරන්න ගෑනිගෙ ඇඳුමම බලපානව කියන්න බෑ... එකට මූලික හේතුව වෙන්නෙ ඒ මිනිහගෙ තියෙන මානසික රෝගී කමක්..... (සින්හලෙන්ම කිව්වොත් වලත්ත/කුපාඩි කම)
     
    Last edited:

    Hitcha

    Banned
    Jun 19, 2010
    45
    17
    0
    ඔයා මොකද fake ID එකකින් ආවෙ? :P

    ඇයි මේකෙ real id කියලා දේකුත් තියනවද ?. මෝඩ හරකට. තේරෙන තරම තමයි. දැන් ඕක උඹේ රියල් එක වෙන්න ඇති. ඕකෙන් හිටියහම උඹ පොර.:lol: හැලපයා
     

    Ammi Baba

    Member
    Mar 13, 2010
    669
    62
    0
    40
    Malambe
    එකනම් ඇත්ත කියන්න බෑ මොකද මිනිහෙක් ගෑනියෙක් දූෂණය කරන්න ගෑනිගෙ ඇඳුමම බලපානව කියන්න බෑ... එකට මූලුක හේතුව වෙන්නෙ ඒ මිනිහගෙ තියෙන මානසික රෝගී කමක්..... (සින්හලෙන්ම කිව්වොත් වලත්ත/කුපාඩි කම)

    anduma nisa thama kupadi kama mathu wenne
     

    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    :yes::Dඔන්න එක පැත්තකින් ලස්සන කතාවක්.හැබැයි ගැහැනියට පහසු-සුදුසු මොකද්ද කියන එක අහන්න-ඉවසන්න-දරාගන්න පිරිමින්ට අපහසුයි.නේ?අඩු තරමේ ඇඳුම කියන දේ කෙසේවෙතත්,විවාහයේදීවත්!

    පිරිම්න් හට සැහැල්ලුව ජීවත් විම.....ඔවුන් හටම පොදු වු දෙයක්.... වෙනත් කෙනෙකු පරයා නැගී සිටිමේ අරමුණින් ඔවුන් විලාසිතා වෙනුවෙන්....යොමු නොවේ....

    නමුත් කාන්තාවන්....කාන්තාවන් අතරේම ඇති තරඟය නිසාම මේ ගැටළුව උත්සන්න වී ඇත. තමාට අපහසු වුවද, අනෙකෙක් ට වඩා කැපී පෙනීමට උත්සාහ ගැනීම ඔවුන් තුලින්ම ගොඩ නැගුණු දෙයකි. මෙය සමාජය දෙස අහිතකර වුවද, ඔවුන් තමා වෙත ආකර්ශනය ලබා ගැනීමට යොමු වේ. අවසානයේ.... එය වැරදි යයි....සමාජය තීරණය කල විට..ඔවුන් යොමු වන්නේ....තම අයිතිවාසිකම් සමාජය හෝ පිරිමින් විසින් උදුරා ගෙන ඇත යන නිගමනයටය.
     
    May 18, 2010
    6,978
    210
    0
    Los Angeles
    ඇයි මේකෙ real id කියලා දේකුත් තියනවද ?. මෝඩ හරකට. තේරෙන තරම තමයි. දැන් ඕක උඹේ රියල් එක වෙන්න ඇති. ඕකෙන් හිටියහම උඹ පොර.:lol: හැලපයා

    Aparadei anei.. oya dan enna tikakata withara kalin nadun tamai pora wela itiye.. Dan oya aawa witherai.. oya daafu tokz walata oya pora wela nei meya.. Maarai eh :rofl: