tikak mahansi wela FREE gifts ganna kamathida?MUST SEE

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    Z-ලිස්ටර් කෙනෙක් වත් වෙන්නේ නෑතුවද මේ තරම්
    ලොකර්ස් ගෑන කරුණු කියලා දෙන්නේ.. :P

    ඒ අය කොහොමද ඔයාව විශ්වාස කරන්න යන්නේ..
    :D
    mama karanne eyalata invite karala eyalata chance ekak dena ekane.:)anika Z lister kenek wenna invite karannama wenawane.wena kramayak nane....:P
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද
    එක ඇත්ත මටත් ඔය සයිට් එකේ ගිනුමක් තියනවා පොයින්ට් 6 එක්ක:P:P
    එක අපි විදිහත් මම දන්නේ නැ පොයින්ට් ගන්න විදිය දන්නේත් කාගෙනවත් ඇහැව්වට කියන්න කැමතිත් නැ :angry::baffled::baffled:

    ow ban :angry: redda mun kiyala denneth naha :growl::growl: man melo deyak danne naha meke :no::dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එක ඇත්ත මටත් ඔය සයිට් එකේ ගිනුමක් තියනවා පොයින්ට් 6 එක්ක:P:P
    එක අපි විදිහත් මම දන්නේ නැ පොයින්ට් ගන්න විදිය දන්නේත් කාගෙනවත් ඇහැව්වට කියන්න කැමතිත් නැ :angry::baffled::baffled:

    ඒක තමයි මචන්,
    දෑක්කා නේ ඒ ඉන්විටෙෂන් එකත් ඔයාට දීලා ඈත්තේ
    එළකිරියේ එකෙක් ම වෙන්න ඈති..
    :D;)

    මම නම් ඉන්විටෙෂන් යෑව්වත් නෑතත් කරුණු පහදලා දෙනවා...
    එළකිරි අඩවියේ බොහො දෙනෙක් ඒ ගෑන හොදටම දන්න දෙයක්..
    :)
     
    sachithmax

    Member
    Jun 9, 2007
    6,597
    88
    0
    39
    de_dust 2
    oka adu kale umbataadareta nemei ban...umbata hoda item ekak redeem karanna wenne na mee para ...

    man ottuwak danawa... puluwan nam karala pennapan...t-srt kali DVD kali wadak na..puluwan nam ipod shuffle ekak aran pennapan...

    oka SL walata hari yana ekak nemei ban...man oka ammanaka try karala chater wela inne.,..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    mama karanne eyalata invite karala eyalata chance ekak dena ekane.:)anika Z lister kenek wenna invite karannama wenawane.wena kramayak nane....:P

    ඈයි, තමාට ලෑබෙන වාසිය ඒ අය දන්නේ නෑ කියලාද හිතන්නේ.. :P
    ඉන්වයිට් කරනවා කියලා මේ විදියට හිගා කන්න එක ඒ තරම් හොද නෑ නේ මචන්.. :D

    අනික ෆzල් කියන යාලුවා ඒ සයිට් ගෑන විස්තර අහලා තිබ්බත් තවම ඕය යාලුවා ඒ ගෑන කරුණු කියලා දෙන්න උත්සහ කරලා නෑ..
    :rolleyes::rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඈයි, තමාට ලෑබෙන වාසිය ඒ අය දන්නේ නෑ කියලාද හිතන්නේ.. :P
    ඉන්වයිට් කරනවා කියලා මේ විදියට හිගා කන්න එක ඒ තරම් හොද නෑ නේ මචන්.. :D

    අනික ෆzල් කියන යාලුවා ඒ සයිට් ගෑන විස්තර අහලා තිබ්බත් තවම ඕය යාලුවා ඒ ගෑන කරුණු කියලා දෙන්න උත්සහ කරලා නෑ..
    :rolleyes::rofl:

    ඔව් සතතික ඇත්ත ... මාත් ලඟදි මේක පටන් ගත්ත .. දන්න අයගෙන් අහනවා කියල දෙන්න කෙනෙක් නම් නෑ.... තමන්ගේ පටු අරමුණු ඉෂ්ට කරන ගන්න ඉන්වයිට් කරන්නයි හුඟ දෙනෙක් ඉන්නේ ...:angry::angry::angry:
     
    fazil00789

    Member
    Jan 16, 2009
    11,797
    667
    0
    39
    කාන්තාරය මැද

    ඒක තමයි මචන් මමත් කියන්නේ,
    මේ අය තමන් ගෑන විතරයි හිතන්නේ..

    :( eka ne

    ඔව් සතතික ඇත්ත ... මාත් ලඟදි මේක පටන් ගත්ත .. දන්න අයගෙන් අහනවා කියල දෙන්න කෙනෙක් නම් නෑ.... තමන්ගේ පටු අරමුණු ඉෂ්ට කරන ගන්න ඉන්වයිට් කරන්නයි හුඟ දෙනෙක් ඉන්නේ ...:angry::angry::angry:

    :angry::angry: eka thama ban okkoma ekai
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් සතතික ඇත්ත ... මාත් ලඟදි මේක පටන් ගත්ත .. දන්න අයගෙන් අහනවා කියල දෙන්න කෙනෙක් නම් නෑ.... තමන්ගේ පටු අරමුණු ඉෂ්ට කරන ගන්න ඉන්වයිට් කරන්නයි හුඟ දෙනෙක් ඉන්නේ ...:angry::angry::angry:

    ඒ ගෑන අමුතුවෙන් කතා කරන්න ඕන වෙන්නේ නෑ..
    අපේ එළකිරි අඩවියේ ඒ විදියට පටු විදියට හිතන අය අනන්තවත් ඉන්නවා..
    මම නම් ඒ අය මගෙන් ඉන්විටෙෂන් ගත්තේ නෑතත් ඒ අයට කියලා දීලා තියෙනවා.. ඕනෑ තරම්..
     
    navodth

    Member
    Nov 29, 2006
    2,860
    103
    0
    36
    Negombo
    මචන්, උඹ ඉන්විටෙෂන් යවලා විතරක් හරි යන්නේ නෑ..
    මේ වෑඩේ කරලා මචන්, උඹට වාසියක් වුනාට විතරක් හරි යන්නේ නෑ නේ..
    ඒ අයට ඊට පස්සේ කරන්න ඕන දෙවල් වගේම
    ඒ සයිට් එක ගෑනත් පොඩි කරුණු ටිකක් පහදලා දෙන්න..

    මචන් උඹ වගේ අය හින්දා, තමයි, බොහෝ දෙනෙක්ට ලොකර්ස් වල ගිණුමක් තිබ්බත් ඒ අය දන්නේ නෑ, එකෙන් කොහොමද පොයින්ට්ස් ගන්නේ කියලා..
    මට ඒ වගේ කිහිප දෙනෙක්ම චෑට් කරද්දි මට දෑන ගන්න ලෑබුනා

    මචන් තමන් ගෑන විතරක්ම හිතලා මේ සමාජයේ ජිවත් වෙන්නේ නෑතිව
    අන් අය ගෑනත් හිතන්න..

    දෑනටමත් ඔයා ලොකර්ස් ගෑනම ත්‍රේඩ් අනන්තවත් දාලා ඈති..
    ඒත් ඒ හෑම ත්‍රේඩ් එකෙන්ම ඔයා කරලා තියෙන්නේ මේ විදියට ලොකර්ස් ඉන්විටේෂන් දෙන්න හිගා කකා ඉන්න එක..
    ඒ හින්දා මේ වෑඩේ කලාට කමක් නෑ..
    ඒ අය ලොකර්ස් වල ගිණුමක් ආරම්භ කරාම ඒ සයිට් එක ගෑනත් පොඩ්ඩක් පහදලා දෙන්න.

    elatama kiyala thiyenne :lol::lol::lol::lol:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    ඒ ගෑන අමුතුවෙන් කතා කරන්න ඕන වෙන්නේ නෑ..
    අපේ එළකිරි අඩවියේ ඒ විදියට පටු විදියට හිතන අය අනන්තවත් ඉන්නවා..
    මම නම් ඒ අය මගෙන් ඉන්විටෙෂන් ගත්තේ නෑතත් ඒ අයට කියලා දීලා තියෙනවා.. ඕනෑ තරම්..
    මම එ සයිට් එකේ ලියාපදිංචි උනේ මෙ ලගදි එත් ඉන්විටෙෂන් එකක් කාගෙන්වත් ගත්තෙත් නැ එක වැරදිද :baffled:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මචන්, උඹ ඉන්විටෙෂන් යවලා විතරක් හරි යන්නේ නෑ..
    මේ වෑඩේ කරලා මචන්, උඹට වාසියක් වුනාට විතරක් හරි යන්නේ නෑ නේ..
    ඒ අයට ඊට පස්සේ කරන්න ඕන දෙවල් වගේම
    ඒ සයිට් එක ගෑනත් පොඩි කරුණු ටිකක් පහදලා දෙන්න..

    මචන් උඹ වගේ අය හින්දා, තමයි, බොහෝ දෙනෙක්ට ලොකර්ස් වල ගිණුමක් තිබ්බත් ඒ අය දන්නේ නෑ, එකෙන් කොහොමද පොයින්ට්ස් ගන්නේ කියලා..
    මට ඒ වගේ කිහිප දෙනෙක්ම චෑට් කරද්දි මට දෑන ගන්න ලෑබුනා

    මචන් තමන් ගෑන විතරක්ම හිතලා මේ සමාජයේ ජිවත් වෙන්නේ නෑතිව
    අන් අය ගෑනත් හිතන්න..

    දෑනටමත් ඔයා ලොකර්ස් ගෑනම ත්‍රේඩ් අනන්තවත් දාලා ඈති..
    ඒත් ඒ හෑම ත්‍රේඩ් එකෙන්ම ඔයා කරලා තියෙන්නේ මේ විදියට ලොකර්ස් ඉන්විටේෂන් දෙන්න හිගා කකා ඉන්න එක..
    ඒ හින්දා මේ වෑඩේ කලාට කමක් නෑ..
    ඒ අය ලොකර්ස් වල ගිණුමක් ආරම්භ කරාම ඒ සයිට් එක ගෑනත් පොඩ්ඩක් පහදලා දෙන්න.

    eka aththa
    man unath lockerz patan gaththe Ishta dapu thread eken
    u eka thread ekak dala hodata kiya dunna :nerd:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    eka aththa
    man unath lockerz patan gaththe Ishta dapu thread eken
    u eka thread ekak dala hodata kiya dunna :nerd:
    ඉතින් මචන් උබට පුලුවන්නම් අපි ඔක්කොටම කියලා දෙන්නකො thread එකකින් coollifestyle4u ටත් පුලුවන් නේද :P:)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඉතින් මචන් උබට පුලුවන්නම් අපි ඔක්කොටම කියලා දෙන්නකො thread එකකින් coollifestyle4u ටත් පුලුවන් නේද :P:)

    ඔව්, මට කියන්න බෑරිකමක් නෑ..
    මට ත්‍රේඩ් එකක් දාන්න වේලාවක් නෑති එකයි තියෙන ප්‍රශ්නේ
    දෑන් වුනත් මං ඔෆිස් එකේ ඉන්න ගමන් තමයි,
    වේලාවක් ලෑබෙන ගමන් මේ වෙබ් අඩවියට ඈවිල්ලා යන්නේ..
    අනික, චෑට් මාර්ගයෙන් ආවානම්, ( ස්කයිප් එකෙන් හරි )
    මට පුලුවන් වෙයි ඒ අයට කරුණු කියලා දෙන්න..
    :)